පිළීකාවක් ගැන දැන ගනිමුද? 18++++

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
පිළීකාවක් ගැන දැන ගනිමුද? 18++++

ඔන්න කාලෙකට පස්සේ මම නුලක් දාන්නයි යන්නේ කස්ටියම එහෙනම් මේක බලලා අනේක් අයටත් බලන්න පම්පුවක් දාලා මටත් පුලුවන් විදියට සලකලා යන්න......:cool:

කවුද දන්නේ පිරිමින් හැදෙන බහුලම පිළිකා වර්ගය මොකක්ද කියලා.....:):)


අනිවා පෙනහලු පිළිකා තමයි වැඩිම වර්ගය.......ඉතින් කස්ටිය කියනවා නම් ඒක ගැනත් කියන්න පුලුවන් අද ඔය දෙවැනියට වැඩිම කෙනා ගැන තමයි කියන්න යන්නේ.....ඒක තමයි අන්නසෝත පිළිකා හා මුඛ පිළිකා(Annasrotha kiyala sinhalen gahanna danne nehe).....:lol::lol::baffled::baffled::baffled::baffled:

ඉතින් ඔන්න ඔය පිළිකා මෙන්න මේ වගේ තමයි තියෙන්නේ.....

imgEsophagusCancer.gif


230px-Esophageal_adenoca.jpg


newesphcan2.jpg


ඒවා ටිකක් ලස්සනට තිබුනට මෙන්න මේ වගේ වෙනවා.....

Thaila6.jpg


mouth_cancer_0.jpg


ඉතින් ඕවා එන්න හේතු තියෙන්නත් එපායෙ......

1. දුම් පානය තමයි වැඩිම දායකයා......

mouth_cancer_0.jpg


2. බුලත් විට දෙවැනියට වැඩේ හරියටම කරනවා

tumblr_ls5lv6ETPM1qjcf0do1_500.jpg


3. ගෑස්ටික් (ගෑස්ට්රයිටිස්) ඔන්න ඕකත් ටිකක් දායක වෙනවා..මෙයා හදනවා බැරට් ඊසොපෙගස් කියලා එකක්. නිතර නිතර උගුරට එන එක නම් හොද නැහැ.....

barretts_arrows.gif


ඔය තුන තමයි හොදම වැඩකාරයෝ......:lol::lol::lol:

4. පරම්පාරාවෙනුත් එනවා කොන්ජෙනිටල් ටයිලෝසිස් A. කියන එක. එයාලගේ අත් හරිම ගනකමයි...
5. ඇකලේසියා කාර්ඩියා කියන එකත් හදනවා ලෙඩේ
6. යකඩ ඌනතාවය හදනවා පලමර් විල්සන් කියන සින්ඩෝරෝම් එක....


වැඩියෙන්ම හැදෙන්නේ ස්ක්වාමස් සෙල් කාසිනෝමා කියන පිළිකා වර්ගයයි. අන්‍නසෝතයේ උඩ 2/3 තමයි මේ වර්ගය හැදෙන්නේ:frown::frown:

ඇඩිනෝ කාසිනෝමා කියන එක යට 1/3 හැදෙනවා ඒ කියන්නේ ආමාශයට සමීප වෙන්න.අන්න මෙයාල තමයි අර ගෑස්ටික් තියෙන අයට හැදෙන්නේ....(ගොඩාක් කල් ගියාම):no::no:

ඉතින් ඔයාල දන්නවාද මේ පිළිකා කොච්චර හොදද කියලා . හැදෙන අයගෙන් 100න් 5 දෙනයි අවුරැදු 5ක් ඇතුලත ජීවත් වෙන්නේ....අනෙක් ඔක්කොම අයට සොරිම තමයි......:no::no::growl::growl:

ඉතින් මේ පිළිකා හොද කරන්න පුලුවන් කල්තියා දැන ගත්තොත්......:):):eek::eek:

ගිලින කොට කෑම හිර වෙනවා නම්. ලේ වමනේ යනවා නම්. කන්න බැරිව ඇග වේගයෙන් කෙට්ටු වෙනවා නම් ඩොකෙක් හම්බ වෙන්න......

මේක හැදෙන්නේ වයස 50 පැන්නට පස්සේ නමුත් අඩු වයසින් හැදෙන්නත් පුලුවන්.....ඉතින් ඔපරේෂන් එක ගැනත් ටිකක් කියන්නම්......

ඒකට ඔපරේෂන් වර්ත කිහිපයක්ම තියෙනවා

ඔරින්ගර්
අයිවර ලුවිස්
මැකියොන්
අලුතෙන් තියෙනවා ටකියාමා කියලා එකකුත් ඔන්න පල්ලෙහා ඇති පින්තූර ටිකක්.......



c7_esophagectomy.jpg


Altorki07.jpg


open-e.jpg


successful-management-of-chylothorax-following-transhiatal-esophagectomy.article-g01.fs.jpg


ඕවා ඉතින් අපි විහින් ගන්න ලෙඩ....


මේක බලලා එ‍ක මනුස්සෙයෙක් වත් වැරදි වැඩ වලින් මිදී මේ දුක නොලබයි කියලයි මලේ පැතුම.....

දුම් බොන්න එපා...අපි ඇයි විහින් විනාශ වෙන්නේ....
බුලත් විට කන්න එපා....
අපි ඔය එකක්වත් ජීවත් වෙන්න කරන දේවල්ද? නැහැ නේද බුද්ධියෙන් හිතන්න.හදවතට ඕන දේ කරන්න දෙන්න එපා........


එහෙනම් හැමෝටම ජයවේවා....by SRGDR(gayan)

එහෙනම් අපිට රෙපක් එහෙම දිලා කස්ටියගේ අදහස් පාරකුත් දාලා යන්ඩෝ..........:cool::cool::cool::cool::cool:
 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
දුම් බොන්න එපා...අපි ඇයි විහින් විනාශ වෙන්නේ....
බුලත් විට කන්න එපා....
අපි ඔය එකක්වත් ජීවත් වෙන්න කරන දේවල්ද? නැහැ නේද බුද්ධියෙන් හිතන්න.හදවතට ඕන දේ කරන්න දෙන්න එපා......
good post machan...++++
 
  • Like
Reactions: srgdr

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ගොඩක් හොද ත්‍රෙඩ් එකක් මචන්..
    අපේ මිනිස්සු විහින් මැරෙන්නේ..දුක තමයි ඉතින්...
    +++
     
    • Like
    Reactions: srgdr

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    eka nam atta, ciga bona ekai bulat kana ekai chater.
    mage avatar eke ciga gahana ekek hitiyata, mama ciga bonne naha.