Carriculam vitae එකක් හදාගන්නේ කොහමද??

Aug 25, 2011
309
123
0
Carriculam vitae එකක් හදාගන්නේ කොහමද??

[FONT=&quot]මම අද උදේ දැක්කා ත්‍රෙඩ් එකක් CV එක හදාගන්නේ කොහමද කියලා අහලා.. ඉතිං මම හිතුවා අනිත් සාමජිකයන්ටත් එක්ක CV හදන විදිහ ගැන පොඩි පැහදිලි කිරිමක් කරන්න.. :baffled::baffled:

[/FONT]​
[FONT=&quot]මම මීට කලින් සම්මුක පරීක්ෂනයකට ලෑස්ති වෙන්න ඕනෙ කොහමද ගියලා ත්‍රෙඩ් එකක් දාල තිබුනා.. ඒ ත්‍රෙඩ් එක බලන්න ඕන අය මෙතනට යන්න.. ඒ ත්‍රෙඩ් එකේ මම වගේම අනිත් සාමජිකයොත් වැදගත් කරුණු ටිකක් සදහන් කරලා තිබුනා.. එකත් ඔයගොල්ලන්ට ප්‍රයෝජන වෙය් කියලා හිතනවා..[/FONT] :):)


http://www.elakiri.com/forum/showthread.php?p=11956749#post11956749


[FONT=&quot]
[/FONT]
[FONT=&quot]හරි අපි දැන් වැඩේට බහිමු...

[/FONT]​
1) [FONT=&quot]CV කියන්නෙ මොකක්ද [/FONT]?

[FONT=&quot] Curriculam vitae කියන්නේ සංක්ෂිප්ත සටහනක්.. පුද්ගලික තොරතුරු[/FONT], [FONT=&quot]අධ්‍යාපන සුදුසුකම්[/FONT], [FONT=&quot]වෘත්තීය අත්දැකීම් ඒකට ඇතුලත් වෙන අතර එය ‍රැකියාවක් සදහා සුදානම් කරන ළදි..

[/FONT]
2) [FONT=&quot]මොනවගේ තොරතුරුද ඇතුලත් කළ හැක්කේ[/FONT]?


[FONT=&quot]පෞද්ගලික තොරතුරු

[/FONT]
[FONT=&quot]සමානයෙන් මේකට ඔබේ නම[/FONT], [FONT=&quot]ලිපිනය[/FONT], [FONT=&quot]උපන් දිනය[/FONT], [FONT=&quot]දුරකතන අංකය සහ ඔබගේ එකත් සදහන් කරන්න අවශ්‍යය්..

[/FONT]
[FONT=&quot]අධ්‍යාපන සුදුසුකම්

[/FONT]
[FONT=&quot]මෙතනදි ඔබ ලබාගත් උපාඨි [/FONT], [FONT=&quot]සාමන්‍ය පෙළ [/FONT], [FONT=&quot]උසස් පෙළ ප්‍රතිඑලය ඇතුලත් කල් හැක..

[/FONT]
[FONT=&quot]‍රැකියා අත්දැකීම්..

[/FONT]
[FONT=&quot]ඔබේ ‍රැකියා අත්දැකීම් ගැන කියනවිට[/FONT] developed, planned and organised.[FONT=&quot]වැනි වචන පාවිච්චි කරන්න..[/FONT]
[FONT=&quot]ඔබ සිල්ලර කඩේකට ‍රැකියාව අයදුම් කරනවා උනත්[/FONT] working in a team, providing a quality service to customers,[FONT=&quot] ආදිය දේවල් එකතු කල යුතුය්...[/FONT]
[FONT=&quot]අන්තිමට මේකත් එකතු කරොත් තවත් ලකුණක් ලබා ගත හැක..[/FONT]
[FONT=&quot]
[/FONT]
"[FONT=&quot]All of my work experiences have involved working within a team-based culture. This involved planning, organisation, co-ordination and commitment e.g., in retail, this ensured daily sales targets were met, a fair distribution of tasks and effective communication amongst all staff members.[/FONT]"

පොඩි විරාමයක් හොදේ..

542742_517605931597313_1981095186_n.png


:lol::lol::lol:

[FONT=&quot]Interests and achievements [/FONT]

  • [FONT=&quot]Keep this section short and to the point. As you grow older, your employment record will take precedence and interests will typically diminish greatly in length and importance.[/FONT]
  • [FONT=&quot]Bullets [/FONT][FONT=&quot]can be used to separate interests into different types: sporting, creative etc. [/FONT]
  • [FONT=&quot]Don't use the old boring cliches[/FONT][FONT=&quot] here: "socialising with friends".[/FONT]
  • [FONT=&quot]Don't put many passive, solitary hobbies[/FONT][FONT=&quot] (reading, watching TV, stamp collecting) or you may be perceived as lacking people skills. If you do put these, then say what you read or watch: "I particularly enjoy Dickens, for the vivid insights you get into life in Victorian times". [/FONT]
  • [FONT=&quot]Show a range of interests to avoid coming across as narrow : if everything centres around sport they may wonder if you could hold a conversation with a client who wasn't interested in sport. [/FONT]
  • [FONT=&quot]Hobbies that are a little out of the ordinary[/FONT][FONT=&quot] can help you to stand out from the crowd: skydiving or mountaineering can show a sense of wanting to stretch yourself and an ability to rely on yourself in demanding situations[/FONT]
  • [FONT=&quot]Any interests relevant to the job are worth mentioning: current affairs if you wish to be a journalist; a fantasy share portfolio such as Bullbearings if you want to work in finance.[/FONT]
  • [FONT=&quot]Any evidence of leadership is important to mention: captain or coach of a sports team, course representative, chair of a student society, scout leader: "As captain of the school cricket team, I had to set a positive example, motivate and coach players and think on my feet when making bowling and field position changes, often in tense situations"[/FONT]
  • [FONT=&quot]Anything showing evidence of employability skills such as teamworking, organising, planning, persuading, negotiating etc. [/FONT]
Skills


References


  • Many employers don’t check references at the application stage so unless the vacancy specifically requests referees it's fine to omit this section completely if you are running short of space or to say "References are available on request."
  • Normally two referees are sufficient: one academic (perhaps your tutor or a project supervisor) and one from an employer (perhaps your last part-time or summer job). See our page on [FONT=&quot]Choosing and Using Referees[/FONT] for more help with this.
[FONT=&quot]මේ දේවල් තමය් සාමන්යෙන් CV එකක් ඇතුලත් වෙන්නේ..


[/FONT]​
3) Tips on presentation


  • Your CV should be [FONT=&quot]carefully and clearly laid out -[/FONT] not too cramped but not with large empty spaces either. Use bold and italic typefaces for headings and important information
  • Never back a CV - [FONT=&quot]each page should be on a separate sheet of paper[/FONT]. It's a good idea to put your name in the footer area so that it appears on each sheet.
  • [FONT=&quot]Be concise:[/FONT] a CV is an appetiser and should not give the reader indigestion. Don't feel that you have to list every exam you have ever taken, or every activity you have ever been involved in - consider which are the most relevant and/or impressive. The best CVs tend to be fairly economical with words, selecting the most important information and leaving a little something for the interview: they are an appetiser rather than the main course. Good business communications tend to be short and to the point, focusing on key facts and your CV should to some extent emulate this.
  • [FONT=&quot]Be positive [/FONT]- put yourself over confidently and highlight your strong points. For example, when listing your A-levels, put your highest grade first.
·[FONT=&quot] Be honest: although a CV does allow you to omit details (such as exam resits) which you would prefer the employer not to know about, you should never give inaccurate or misleading information. CVs are not legal documents and you can't be held liable for anything within, but if a recruiter picks up a suggestion of falsehoods you will be rapidly rejected. An application form which you have signed to confirm that the contents are true is however a legal document and forms part of your contract of employment if you are recruited. [/FONT]​
·[FONT=&quot] The sweet spot of a CV is the area selectors tend to pay most attention to: this is typically around the upper middle of the first page, so make sure that this area contains essential information. [/FONT]
·[FONT=&quot] If you are posting your CV, don't fold it - put it in a full-size A4 envelope so that it doesn't arrive creased.[/FONT]


[FONT=&quot]
[/FONT]
[FONT=&quot]අපි දැන් උදාහරන ටිකක් බලමු..[/FONT] (ඔබට හොද CV format ඔනේනම් google එකෙත් search කරන්න පුලුවන්)


Curriculum_Vitae_CV_C_V__by_shark_graphic.jpg







Curriculum-Vitae-001.jpg




Curriculum_Vitae_by_AkiDesi.jpg




Curriculum_Vitae_by_piervix.jpg




Curriculum_Vitae_by_Uito2.jpg


බලලා නිකන් යන්නෙතුව බම්ප් එකක් හරි දාලා යන්න..
11.gif
11.gif

එහෙනම් හැමෝටම සුභ හෙට දවසක්
3.gif
3.gif

 
Last edited:

blackcatcyb

Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    බොහොම ස්තුතියි යාළුවා. වටිනා කියන දේවල් ටිකක්. මම මේකට තව පොඩි දේවල් ටිකක් එකතු කරන්නම් අපේ යාළුවන්ට වැදගත් වෙන. කොහොමද ඔයාලගේ මේ CV එක online දාලා තියන්න පුළුවන් නම්, සමහර වෙලාවට කවුරු හරි CV එක හදිස්සියේ forward කරන්න කිව්වොත්, එහෙම නැත්තන් කාට හරි ඔයාගේ portfolio එක බලන්න ඕනි නම්. අපිට මේ හැම දේම අපේ CV එකේ ඇතුලත් කරන්න බැරි වෙන්න පුළුවන්, උදාහරණයක් විදියට අපි කරපු project වල details මේ හැම දේම අපිට CV එකක දාන්න බැහැ. මොකද්ද විසදුම ???

    1. LinkedIn profile - LinkedIn එකේ profile එකක් සමහර විට ඔයාලට ඇති. ඒ උනාට ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මේකත් fb වගේ කියල. LinkedIn කියන්නේ professional network එකක්. තමන්ගේ field එකේ, එක සමාන jobs කරන පිරිසක් ඉන්න network එකක්. ඉතින් මේකේ හොද profile එකක් හදලා, හොද network එකක් හදාගෙන තිබ්බොත් ජොබ් එකක් හොයාගන්න උනත් අමාරු වෙන්නේ නෑ. LinkedIn එකේ profile එක අපිට job එකකට උනත් බය නැතිව දෙන්න පුළුවන්. මේකේ අපිට අපි කරපු සහ දැනට කරගෙන යන project සහ jobs වල විස්තර ඇතුලත් කරන්න පුළුවන්. ඒ වගේම තමන්ට තිබෙන skills ඇතුලත් කරන්න පුළුවන්. ඉගනගත්ත campus වල institute වල විස්තර ඇතුලත් කරන්න පුළුවන්, ඒ වගේම තමන් මොනා හරි researches කරලා තියෙනවා නම් ඒ විස්තර ඇතුලත් කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම LinkedIn profile එකක් කියන්නේ visual CV එකක්.

    2. මේක මට ලගදි set උනේ, https://www.visualcv.com/. මේකෙදිත් ඔයාලගේ CV එක online හදන්න පුළුවන්. සාමාන්‍ය CV එකක දාන්න බැරි ගොඩක් විස්තර මේකේ දාන්න පුළුවන් ex: work history, Education qualification, portfolio, skills, reference, etc .....
    මේ විදියට online CV එකක් හදාගත්තොත් ඒක share කරන එක හරි ලේසි.

    තව මේ වගේ දේවල් මට set උනොත් අනිවාර්යෙන් මෙතන දාන්නම්.