මහරහතුන්_වැඩි_මග_ඔස්සේ ..
එළකිරි සගයින් කිහිප දෙනෙක්ම මේ ලිපි පෙළ ගැන උනන්දු වෙලා තිබුනා.. ත්‍රෙඩ් එකකුත් දාලා තිබුනනේ ඒ ගැන.. මම ඒ හැම තැනම බැලුවට හමුඋනේ ඔන් ලයින් ගිහින් බලන්න ලින්ක් විතරයි.එක ටිකක් කරදරයි වගේ. අනික නෙට් නැති එකෙකුට බලන්න දෙන්න විදියකුත් නැහැනේ, ඒ හින්දා මට හිතුනා මේ ලිපි ටික එකතු කරලා pdf විදියට දැම්මොත් ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක බලන්න පුළුවන්නේ කියලා. ඒ නිසා ඔන්න මම වරුවක් කට්ට කාලා මේ ටික හැදුවා. තව අලුත්ම ලිපි 10ක් විතර මෙතනට අඩුයි.මේ ටික බලලා ඉමු..
මෙතනින් ගන්න ලිපි 68ක් තියෙනවා..http://www.mediafire.com/?72jhzbepsggmnto
හැබැයි දැන් මේකේ පොතත් පිට වෙලාලු.
හුගක්ම වටින්නේ එක සල්ලිවලට අරන් බලනවා නම් තමයි.. ඒ වගේම මේ ලිපි දිවයින පත්තරේට ලියන ඉන්ද්‍රජිත් සුබසිංහ මහතාට යහපතක්ම වේවා කියලාත් පතමු...
මේවා ගත්තේ මෙන්න මේ දෙපලෙනුයි ...http://cybersihina.blogspot.com/2012/04/blog-post.html
http://waytonivana.blogspot.com/2012/09/2011-2012.html
හැමෝම වගේ බම්ප් එකක් දාගෙන යනවා නම් ලොකු පිනක්.....................................

Last edited: