වීරසංගිලි පනික්කියලාගේ විමලසේන

DJshamil

Member
Aug 20, 2009
467
30
0
වීරසංගිලි පනික්කියලාගේ විමලසේන

486358_557962007552964_95829489_n.jpg

නම - උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක

වෙනත් නම් - නැත

තනතුර - ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අගවිනිසුරු

පුරවැසි ස්ථානය - රාජ්‍යයේ තුන්වන ස්ථානය. (1.ජනාධිපති 2.අගමැති 3.අගවිනිසුරු)

අධ්‍යාපනික සුදුසුකම් -

• කොළඹ සරසවියේ නීති පීඨයෙන් 1980 දී එල්.එල්.බී ගෞරව උපාධිය
(එම වසරේ දෙවන ගෞරව ලාභීන් අතර පළමු වැනියා)
• කොළඹ නීති පීඨයේ ඇටර්නි ඇට් ලෝ සමත් වී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක ලෙස 1983 දී දිව්රුම් දෙයි
• කොළඹ සරසවියෙන් 1983 දී 'ව්‍යවස්ථාදායක සහ පරිපාලනමය නීති' වෙනුවෙන් 'එම්.ෆිල්. දර්ශනවේදී' උපාධිය ලබයි
• යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් සරසවියෙන් 1986 දී zව්‍යවස්ථාදායක සහ පරිපාලනමය නීති' වෙනුවෙන් 'නීති දර්ශනවේදී' ආචාර්ය උපාධිය ලබයි
(නීතිය සම්බන්ධයෙන් විදේශ සරසවියකින් ආචාර්ය උපාධියක් ලත් පළමු ශ්‍රී ලාංකික කාන්තාව)

ලබා ඇති ශිෂ්‍යත්ව සහ සම්මාන -

• යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් සරසවි අධ්‍යාපනය සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වය -1983-1986 දක්වා
• පොදු රාජ්‍ය මණ්ඩල තරුණ නීතිවේදීන්ගේ සම්මානය (චෙවෙනින්) -1990
• බි්‍රතාන්‍ය කවුන්සිලයේ සම්පත සම්මානය -1993
• බි්‍රතාන්‍ය කවුන්සිලයේ සම්පත සම්මානය -1994
• ඇමරිකානු ෆුල් බ්‍රයිට් හේස් සාමාජික ශිෂ්‍යත්වය වර්ජිනියා සරසවිය
• නීති ක්ෂේත්‍රයේ ජය කාන්තාව - සොන්ටා සම්මානය 1998

ඉහත කාන්තාවට ඉදිරිපත් වී ඇති චෝදනා ගණන - 14 යි

චෝදනා විමසීමට විනිසුරු වෙස් පැළැඳ ඇති පුද්ගලයන් ගණන - 11 යි

......................................................
• වෙස් බැඳි එක් විනිසුරුවරයෙකුගේ මුල් නාමය - වීරසංගිලි පනික්කියලාගේ විමලසේන
• පළමු වරට වෙනස් කර ගත් නාමය - විමලසිරි ගම්ලත්
• දෙවන වරට වෙනස් කර ගත් දැනට භාවිත නාමය - විමල් වීරවංශ

අධ්‍යාපනික සුදුසුකම් -

• 1 වන ශ්‍රේණිය සමත් -1977
• 2 වන ශ්‍රේණිය සමත් -1978
• 3 වන ශ්‍රේණිය සමත් -1979
• 4 වන ශ්‍රේණිය සමත් -1980
• 5 වන ශ්‍රේණිය සමත් -1981
• 6 වන ශ්‍රේණිය සමත් -1982
• 7 වන ශ්‍රේණිය සමත් -1983
• 8 වන ශ්‍රේණිය සමත් -1984
• 9 වන ශ්‍රේණිය සමත් -1985

ලබා ඇති ශිෂ්‍යත්ව සහ සම්මාන -

• විරුද්ධවාදීන් ඝාතනය කිරීම සඳහා හොර තුවක්කු රැගත් ඝාතකයන්ට ඔත්තු සැපයීම, ඝාතනයන්ට උදව් දීම, ඝාතකයන්ට ආරක්ෂාව දීම වෙනුවෙන් විප්පලවාදීන්ගේ ප්‍රචාරක ලේකම් තනතුර -1986-1990
• පසු කලෙක විප්පලවාදීන් පාවාදීම වෙනුවෙන් 'සතුරාගේ සතුරා- මිතුරා සම්මානය'
• දින දෙකේ මාරාන්තික උපවාස හඳුන්වා දීම වෙනුවෙන් - 'ඇමැති' අධි සම්මානය
• (ලබා ඇති ශිෂ්‍යත්ව මොනවාදැයි විමසූ විට 'ශිෂ්‍යත්ව කියන්නේ පිටරට සවාරිදැයි' විනිසුරු වීරවංශ පෙරලා ඇසුවේය.)

ඉහත සඳහන් පරිදි,

අගවිනිසුරු ආචාර්ය ශිරානි අංශුමාලාගේ වැරදි අංශු ගැන 'විනිසුරු වේශධාරී වීරවංශ විසින් විනිශ්චය කිරීම සිරි ලංකාවේ හඳුන්වන්නේ 'ජනතා පරමාධිපත්‍යය' කියා නම්,
මම 'ඒ පරමාධිපත්‍ය' හිමි පඩත්තර ජනතාවට අයත් නොවන වග රටවැසියාට දිවුරා ප්‍රකාශ කරමි.

Taken from FB..
 
Last edited:

DJshamil

Member
Aug 20, 2009
467
30
0
Guys just look at his real name - වීරසංගිලි පනික්කියලාගේ විමලසේන ...

Its even worse than his mouth, isn't it.. :P
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    අගවිනිසුරු ආචාර්ය ශිරානි අංශුමාලාගේ වැරදි අංශු ගැන 'විනිසුරු වේශධාරී වීරවංශ විසින් විනිශ්චය කිරීම සිරි ලංකාවේ හඳුන්වන්නේ 'ජනතා පරමාධිපත්‍යය' කියා නම්,
    මම 'ඒ පරමාධිපත්‍ය' හිමි පඩත්තර ජනතාවට අයත් නොවන වග රටවැසියාට දිවුරා ප්‍රකාශ කරමි.

    එකෙන්ම :)
     
    • Like
    Reactions: subash dushmantha

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වෙස් බැඳි එක් විනිසුරුවරයෙකුගේ මුල් නාමය - වීරසංගිලි පනික්කියලාගේ විමලසේන
    • පළමු වරට වෙනස් කර ගත් නාමය - විමලසිරි ගම්ලත්
    • දෙවන වරට වෙනස් කර ගත් දැනට භාවිත නාමය - විමල් වීරවංශ
    විමල්වීරවංශ කියන්නේ නැකත් කුලයේ මිනිස්සු.නැකත් කුලය,බෙරව කුලය කියන්නේ එකම කාන්ඩයක්. මේක දකුනු පලාතේ ඉතාම පහත් කුලයක්.මට මතකයි අපේ අම්මලා තාත්තලා ඉස්සර මේ වගේ නැකත් කුලයේ මිනිස්සු ගෙදරට ආවම වාඩි වෙන්න පු‍ටුවක්වත් දෙන්නේ නෑ.එයාලට දෙන්න කොලොම්බුව කියලා පුංචි පොඩි බංකුවක් දෙන්නේ.
     
    • Like
    Reactions: subash dushmantha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    486358_557962007552964_95829489_n.jpg

    මට මේවා දැක්කම නම් මතක් වෙන්නෙ ෆොන්සේකව
    :lol::lol::lol:
    මනුස්සය ඇදගත්තෙත් ඕය කතා අහල තමයි,පව් අප්ප :lol::lol::lol:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    විමල්වීරවංශ පොඩි කාලේ මහණ වෙලා ඉඳලත් තියෙනවා. ගෙදරට ලමයි වැඩි කියලා මහන කරලා තියෙන්නේ තාත්තා.පස්සේ සිවුරු ඇරලා ආවා.ඊට පස්සේ 1985 වසරෙන් පස්සේ ඉස්කොලේ ගිහිල්ල නෑ. නවය ශ්‍රේණියට පමනයි ඉගෙන ගෙන තියෙන්නේ. ගනන් අමාරුයි කියලා ඒ කාලේ ගනන් ටීචර් පන්තියට එනකොට මිනිහා පංතියේ පස්ස දොරෙන් මාරු වෙලා වැසිකිලියේ හැංගිලා ඉන්නවා පීරියඩ් එක ඉවර වෙනකම්. ගනිතය විද්‍යව, ඉංග්‍රීසි වලට හැමපාරකම ලකුනු 30ට අඩුයි ඉස්කොලේ විභාග වලදි.පස්සේ ජේවීපි එකට එකතුවෙලා දකුනේ තේවත්තකට පඩිගෙනියන වෑන් එකක් මංකොල්ල කෑවා.පස්සේ කොලඹ ජේවිපි යුධ නායකයා වශයෙන් ඉඳලා අපේ හමුදාවේ කොල්ලො බරගානක් මරපු මිනිමරුවෙක්.ප්‍රේමකිර්තිද අලිවිස්,සාගරිකා ගෝමස් මරන්න ගිහිල්ල තියෙන්නේ විමල්වීරවංශ සහ තව තුන්දෙනෙක්..මේවා බුද්ධි පොලිස් වාර්ථාවෙල තියෙනවා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල්වීරවංශ කියන්නේ නැකත් කුලයේ මිනිස්සු.නැකත් කුලය,බෙරව කුලය කියන්නේ එකම කාන්ඩයක්. මේක දකුනු පලාතේ ඉතාම පහත් කුලයක්.මට මතකයි අපේ අම්මලා තාත්තලා ඉස්සර මේ වගේ නැකත් කුලයේ මිනිස්සු ගෙදරට ආවම වාඩි වෙන්න පු‍ටුවක්වත් දෙන්නේ නෑ.එයාලට දෙන්න කොලොම්බුව කියලා පුංචි පොඩි බංකුවක් දෙන්නේ.

    මේ ෆොන්සේකත් පහ
    ත් කුලේ නේද,මනුස්සය "කරා",එහෙමත් නැත්ත ඔරු පදින මිනිස්සු.ඒ මිනිස්සුන්ටත් පුටු දෙන්නෙ නැ ඉගන්ඩ :cool::cool:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    මේ ෆොන්සේකත් පහ
    ත් කුලේ නේද,මනුස්සය "කරා",එහෙමත් නැත්ත ඔරු පදින මිනිස්සු.ඒ මිනිස්සුන්ටත් පුටු දෙන්නෙ නැ ඉගන්ඩ :cool::cool:

    :lol: ponsiya dan unp jvp gedarakatawath wadda ganne naha
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    z_p09-Premakeerthi.jpg
    z_p09-Sagarika.jpg

    මේ ඉන්නේ විමල් වීරවංශ පනික්කියා 1987 වසරවල ජේවීපි එකේ කොලඹ පිස්තොල කල්ලියේ ඉන්නකොට මරපු අහිංසක කලාකරුවන් දෙන්නේ.ප්‍රේමකීර්ති සහ සාගරිකා ගෝමස්.එක්කෙනෙක් ගීත රචකයෙක්.අනිත් කෙනා ගායිකාවක් සහ නිවේදිකාවක්.
     
    Last edited:

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ප්‍රේමකිර්තිද අලිවිස්,සාගරිකා ගෝමස් මරන්න ගිහිල්ල තියෙන්නේ විමල්වීරවංශ සහ තව තුන්දෙනෙක්..මේවා බුද්ධි පොලිස් වාර්ථාවෙල තියෙනවා.

    boru kiyanna apa pons.

    prama keerthi alwis maruwe guwanwiduli sansthawe Hadda kiyala wife eya gana liyapu potakath liyala thiyenawa.
    uba yako oya vimalasena kiyana eka iskole wasikiliwala hangichchath dannawa. buddi anshe police warthawala thiyena ewath dannawa. uba maaaaaaaaaaara porakne :lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    boru kiyanna apa pons.

    prama keerthi alwis maruwe guwanwiduli sansthawe Hadda kiyala wife eya gana liyapu potakath liyala thiyenawa.
    uba yako oya vimalasena kiyana eka iskole wasikiliwala hangichchath dannawa. buddi anshe police warthawala thiyena ewath dannawa. uba maaaaaaaaaaara porakne :lol::lol::lol:

    හඩ්ඩගේ කුනු පඩික්කම් කටක් විතරයි.ඌ මිනිමරන එකෙක් නෙවෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විමල්වීරවංශ කියන්නේ නැකත් කුලයේ මිනිස්සු.නැකත් කුලය,බෙරව කුලය කියන්නේ එකම කාන්ඩයක්. මේක දකුනු පලාතේ ඉතාම පහත් කුලයක්.මට මතකයි අපේ අම්මලා තාත්තලා ඉස්සර මේ වගේ නැකත් කුලයේ මිනිස්සු ගෙදරට ආවම වාඩි වෙන්න පු‍ටුවක්වත් දෙන්නේ නෑ.එයාලට දෙන්න කොලොම්බුව කියලා පුංචි පොඩි බංකුවක් දෙන්නේ.

    ඇයි තෝ ගොය්ගමද?
     
    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    වීරසංගිලි පනික්කියලාගේ විමලසේනගේ එකෙකුට රිදිලා..

    ඌත් උගේ නම දාලම රෙප් දීලා..

    ජාතකේ උනාම මෙහෙම දේවලුත් කරන්න හිතෙනවා.. පව්..

    Untitled-1.png
     
    Last edited: