එලකිරි වින්ඩෝස් 8 App Store

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    එලකිරි වින්ඩෝස් 8 App Store

    එලකිරි වින්ඩෝස් 8 App Store

    eu2dxz.jpg




    අපේ එලකිරි කස්ටියත් දැන් වින්ඩොස් 8 නිසා මම හිතුව හොද වින්ඩෝස් 8 ඇප්ස් නූලක් පටාන් ගන්න:):):):)

    :cool::cool:


    මේ දාලා තියන ලින්ක් එකෙන් ගියාම ඇප් ස්ටෝ එකෙන් බාගන්න පුලුවන් එලකිරි වගේ:):):Dහැබයි වින්ඩෝස් LIVE Account එකක් තියෙන් ඔනි:cool:

    මේ ත්‍රෙඩ් එක ඉස්සරහට අරන් යන්න [FONT=&quot]:D[/FONT][FONT=&quot]ඔයාලගෙ සහයෝගය ගොඩක් වැදගත්,[/FONT][FONT=&quot] ඒ නිසා මේකට ඔයාල දන්න හොඳ ඇප්ස් දාන්න.:):)[/FONT]

    [FONT=&quot]එහෙනම් පටන් ගමු.[/FONT]එලකිරි වින්ඩෝස් 8 App Store

    *විශේශ ස්තුතිය AwRORA සොයුරාට:)


    Perfect365
    Perfect365_Windows-Store.jpg



    මේ ඇප් එකෙන් පුලුව්න් කස්ටිය්ටම තමන්ගේ ලස්සන පින්තුරයක් :P හදා ගන්න වැඩි මහන්සියක් නැතුවම:)


    App Store

    Fresh Paint
    Fresh-Paint-For-Windows-8.png


    fresh-paint-windows-8-600x337.jpg


    මේ ඇප් එකෙන් චිත්‍ර අදින කොට අපි පොඩි කාලේ පින්සලේ, වෝටර් කලර් අරන් චිත්‍ර ඇන්ද වගේ :)

    App Store

    Google Search

    google-windows8.jpg

    අපේ කස්ටියගේ දෙයියෝ :):rofl:

    App store
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    free ganna puluwan windows 8 ekak dennako.
    genuine allanne nathi ekak.
    saren sare danna wenne nathi



    ඉදින් මච්න්, දැන් සමහර ක්‍රැක් මාට්‍ටු වෙනවා :no:, KMS ඇක්ට්ව් සින් එකක් තිබුනා Local computer 1 එකත් එක්ක තිය්න එකක් හොයල දෙන්නම් :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    free ganna puluwan windows 8 ekak dennako.
    genuine allanne nathi ekak.
    saren sare danna wenne nathi

    http://www.elakiri.com/forum/showthread.php?t=1502499

    මේක ට්‍රයි කරලා බලන්න.
    මම දැනට දවස් දෙකකට වගේ කලිනුත් පීසී දෙකක් ඇක්ටිවේට් කලා මේ මෙතඩ් එකෙන් :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Lastpass
    Multimedia 8
    Fhotoroom
    Norton Satellite
    Skype

    ඔය වගේ ඇප්ලිකේෂන් හොඳයි තියෙන ඒව අතරින්. තව ගොඩක් ඒව තියෙනව ඉතින් තමන්ගෙ රුචිකත්වය අනුව තෝරගන්න පුළවන්. News Apps නම් ගොක් තියෙනව.