NetWorking Degree,CCNA,CCNP කරපු අය එන්න.

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
NetWorking Degree,CCNA,CCNP කරපු අය එන්න.

CCNA+net+support1+new.jpg

එළකිරි මචන්ස්,
මම CCNA,CCNP කරන්න හිතාගෙන ඉන්නෙ.මම SLIIT එකේ BSc (IT) එකක් කරන කෙනෙක්.මට Networking,CCNA,CCNP කරපු අයගෙන් මේ ප්‍රශ්ණ වලට උපදෙසක් ඔනේ.

ඒ වගෙම අනික් අයගෙන් මේ ත්‍රෙඩ් එක පවත්වා ගෙන යන්න බම්ප්,කොමෙන්ට් ඔනේ..
--- උබලට බොහොම ස්තූතී ---

1. CCNA,CCNP කිරිමෙන් ලංකාවේ රැකියා තියෙන්ව ද ?

2. ලංකාවේ පිලිගැනීමක් තියෙන්ව ද ?

3. ඕස්ට්‍රෙලියා වගේ රටවල් වල පිලි ගැනීමක් තියෙන්ව ද ?

4. මොනවගේ රැකියා ලබා-ගත හැකිද ? ලංකාවේ තිබේද ?

5. CCNA,CCNP කිරිමට ලංකාවේ හොදම සහ පිලිගත්ම ආයතනය කුමක් ද ?

6. CCNA පමණක් කිරිමට කොපම්ණ මුදලක් වැයවේ ද ?

7. ලොකු ගණිත දැනුමක් අවශ්ය ද ?

8. ලොකු ප්‍රොග්‍රැමින් දැනුමක් අවශ්ය ද ?

9. CCNA Course Module එක හැකිනම් මෙහි දක්වන්න.

10. හරියට කර ගතහොත් ගොඩයාහැකි මගක් ද ?

11. උබල දන්න රෙෆරන්සස් තියෙන්ව නම් මෙතන දාන්න.

මචන්,ප්ලීස් මේවා දන්න කෙනෙක් ඉන්නවනම්.. මේ ත්‍රෙඩ් එක මග හැරල යන්න එපා... මම වගේම මේවා හොයන එවුන් තව ඇතිනේ...

seyd2p

Junior member
  • Feb 28, 2010
    152
    6
    18

    :D

    1. CCNA/CCNP karala witharak jobak hoyanna nam tikak katta kanna wenawa machan. hambaunath salary godak adui.Degree ekak thiyenawa nam ubata hoda ganakata jobak hoya ganna puluwan.

    2.Lankawe piliganimak thiyenawa. Habai eka thamnta thiyena experiance ekath ekka thama wadi wenne.Okkoma exam kalata wadak naha practical knowledge ekak nathuwa.

    3. Aniwaryenma AUS wala patta piliganeemak thiyenawa. Eth un min 4 years experiance wath illanawa.

    4. Network engineer jobak gannawanam degree ekak oonemai.normal sala 50k walin wage thama patan ganne. godak ISP la gawa jobs thiyenawa. (VOIP engineer,IP/MPLS engineer)
    software companies walath Networking walata jobs thiyenawa.

    5 .Kohewath class yanna epa. e dena salli tika ubage exam walata wiyadam karapan.
    CBT Nuggets thama hodama . Ona tharam torrent thiyenawa..
    exam ekata me site 2 use karapan.
    www.9tut.com www.examcollection.com

    6 .only exam fees. thaniyama igana ganin. dan nam man hithanne 30k wage yanawada koheda CCNA walata.

    7 . maha lokuwata nam one naha. O/L matha knowledge eka athi.

    8 . Networking walata programming oone naha. e unata job ekakadi system and programming knowladge ekath oone wenawa. thiyenawa nam eka additional qulification ekak.

    9 . Please visit CISCO.com

    10. aniwa. hoda track ekak networking kiyanne. AUS/Middle east wala hoda ganakata jobak hoyaganna puluwan. mehe idan experiance hada ganna one mulinma. e wagema degree ekak thiyennath oone.

    11. torrent site wala serch karanna...
     
    Last edited: