පාරවල් හිටින්න මුහුදේ නැව් යන්නම ඕනෙද.??(+21 ප&#3512

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
පාරවල් හිටින්න නැව් යන්නම ඕනෙද.?(+21 පමණයි)

කලින් සතියේ දාපු ත්‍රෙඩ් එකට හෙන ප්‍රතිචාර ලැබුනා රෙප් තොගයකුත් එක්ක... තෑන්ක්ස් මචංලා.... තාමත් ඒ ත්‍රෙඩ් එක කියෙව්වේ නැත්නම් මෙන්න මෙතනින් ගිහින් ඒකත් කියවහල්ලා.... ආහ් තව එකක් අපේ එක් සහෝදරයෙක් දාලා තිබ්බ පෝස්ට් එකක් නිසා මම තව ටිකක් ත්‍රෙඩ් එක අප්ඩේට් කලා...මුලින්ම කියවපු අයට ඒක මිස් උනානම් ඒ අයත් ගිහින් කියවලා එන්න...

තව එකක් අපේ EK එකේ MihiCherub කියන යාලුවා ඔය ගැනතවත් ටිකක් එකතු කරලා තිබ්බා ඒ ත්‍රෙඩ් එකේ 8 වෙනි පේජ් එකේ ඒ පොස්ට් එක ඇති... ඒ වගේමu_make_me_sick_ කියන යාලුවා 10 වෙනි පේජ් එකේ තවත් විස්තරයක් දාලා තියනවා... කියෙව්වේ දැක්කේ නැති අය ඉන්නවනම් ඒ ටිකත් කියවලා ඒ අයටත් සලකන්න.....

ගිය සතියේ කිව්වමාතෘකාවත් එක්ක 7-8 දෙනෙක් මට PM කරලා පොඩි සිද්දියක් ගැන ඇහුවා...:):) ඒක ගැන මම කියන්නම් කියලා පොරොන්දු උනාට මේ සතියේ වෙනමාතෘකාවක් ගැන කතා කරන්න හිතුනා... ඒ සිද්දිය ගැන වෙනම දවසක කතා කරන්නම්...

මේ ත්‍රෙඩ් එක අරින්න හේතු උනේ ගිය සතියේ මැද EK යාලුවෙක් දාලා තිබ්බ ත්‍රෙඩ් එකකට කට්ටිය දාලා තිබ්බ කමෙන්ට් දැකලා... මෙන්න මෙහෙයි සිද්දිය.උඹලා දන්නවා ඇතිනේ "මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නෑ" කියලා කියමනක් තියනවා කියලා... ඒ කියමන පැහැදිලි කරන්න EK එකේ අයට ඕනේ කමක් නැහැනේ...

ඒත් කියන්නම් කෙටියෙන්.. මුහුදේ නැව් ගියාටපාරවල් හිටින්නේ නැහැ කියන්නේ එක පාරක් කොල්ලෙක් එක්ක ලිංගිකව හැසිරුනු කෙල්ලෙක් කඩාගත්තට පස්සේ කොච්චර එවුන් එක්ක ලිංගිකවහැසිරුනත් හොයන්න බැහැ කියන එකයි. ඒත් බැරි වෙලාවත් කෙල්ල ප්‍රෙග්නන්ට් උනොත් බඩු බනිස්. ඒ කිව්වේ පාරවල් හිටිනවා කියන එක. ඒක නිසා මුහුදේනැව් යවන්න කලින් ආරක්ශිත කොපුවක් දාගත්තොත් එන්ජිමෙන් ඔයිල් ලීක් වෙලා පාරවල් හිටින එකත් වැලකෙනවා...

ඒත් මචංලා උඹලා දන්නවාද පාරවල්හිටින්න මුහුදේ නැව් යන්නම ඕනේ නැහැයි කියලා....??? :shocked::shocked: දැන් උඹලා බලයි මොකක්ද යකෝ ඒ හරුපේ කියලා...:eek::eek:

මෙන්න මෙහෙමයි සිද්දිය කෙල්ලෙක්ගේ කණ්‍යයාපටලය ( සිංහලෙන් කියනවනම් පෙට්ටිය) නොකැඩී කෙල්ලෙක් ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන්ද...??? ගොඩාක් අය කියාවි බැහැයි කියලා ඒත් නිවැරදි උත්තරය ඔව් කියන එකයි..:frown::frown: අපි මේ ත්‍රෙඩ් එකෙන් බලමු කොහොමද ඒක වෙන්නේ කියලා....

මෙහෙමයි සිද්දිය සමහරු හිතාගෙන ඉන්නවා කණ්‍යයා පටලය කියන එක ඒකාකාරව යෝනි මාර්ගය සම්පූර්ණයෙන්ම වසාගෙන තියෙන පටලයක් කියලා... ඒත් ඒක එහෙම එකක් නෙමෙයි.... කෙල්ලෙකුගේ කණ්‍යයා පටලය කියනඑක ඒකාකාර පටලයක් නෙමෙයි... ඒ කියන්නේ ඒක සිදුරු සහිත පටලයක්... :sorry::sorry:

එක්කෝ තනි ලොකු සිදුරක් තියෙන්න පුලුවන් නැත්නම් චූටි චූටි සිදුරු කීපයක් තියෙන්න පුලුවන්... මොකද මාසේකට සැරයක් වෙන ඔසප් ශුද්ධියේදී අපවිත්‍ර ගර්භාශ පටක රුදිරය සමග යෝනි මාර්ගයෙන් පිටතටෙ එන්න පුලුවන්වෙන්නයි එහෙම සිදුරු එකක් හෝ කීපයක් පිහිටන්නේ... දැන් උඹලාට සිද්දිය මීටර් ඇති...

උඹලා දන්නවාද 20% ක් පමණ කෙල්ලන්ගේ උප්පත්තියෙන්මකණ්‍යයා පටලය පිහිටන්නේ නැහැයි කියලා.., නැත්නම් කැඩෙට්,ස්පෝර්ට්ස් වගේ එකක් කලත් කැඩෙන්න පුලුවන් ලිංගික එකතු වීමක්ම අවශ්‍යය නැහැ කැඩෙන්න.... ආහ් බයිසිකල් පැද්දත් කැඩෙන්න පුලුවන්... අහලා නැද්ද කියමනක් තියනවා "කකුලක් කැඩුනු කුකුලෙක් මරන්නෙපා - බයිසිකල් පැදපු කෙල්ලෙක් බඳින්නෙපා" කියලා අපේ මුතුන් මිත්තෝ කියලා තියනවා....

හරි ඕන වෙච්ච ප්‍රවේශේ ගත්තා... උඹලා දන්නවා නේද පාසි, මීවන වගේ ශාක..අන්න ඒ ශාක වල පිරිමි (පුං ශාක) ගැහැණු ශාක ( ජායා ශාක) කියන දෙක වෙන වෙනම පිහිටන බව.. ඒ ශාක ප්‍රජනනයෙන් තම වර්ගයා බෝකර ගැනීමට ශාකය ජලයෙන් යට වෙන්න ඕනේ.... පිරිමි ශාකය ජලයෙන් යට උනහම ඒකෙන් නිකුත්වන පුං ජන්මාණු (ශුක්‍රණු වගේ එව්වා) ජායා ජංමාණු සහිත ශාකයසොයාගෙන යන්නේ ඒ ජායා ජන්මාණු වලින් නිකුත් කෙරෙන රසායනික සංයෝගයක් නිසයි.. ඒකට කියන්නේ රසායනික ආවර්තී චලනයක් කියලයි...

අන්න ඒ සංයෝගය නිසා අවසානයේ පුං ජන්මානුව ජායා ජන්මානුව සමග එකතු වෙලා යුක්තානුවක් සාදලා තමුන්ගේ වර්ගයා බෝ කිරීමේ නියැලෙනවා...

අන්න ඒවගේ තමයි ගෑණු කෙනෙකුගෙත් ඩිම්බ කෝෂ වලින් නිකුත් වෙන ඩිම්බ වලින් ඒ වගේම රසායනික සංයෝග වලින් ආකර්ශනයක් යෝනි මර්ගයේ තියෙනශුක්‍රානුව කෙරෙහි ඇති වෙනවා... අන්න ඒ නිසයි සාර්තක සංසේචනයක් ඇතිවීමට මග පෑදෙන්නේ ෆැලෝපීය නාලයේදී....

දැන් උඹලා හිතපන් කෙල්ලෙක් ගඟක, ඇළක, දොලක බැහැලා නානවයි කියලා... අන්න එතකොට ඒ ආසන්න තැනක ඉන්න මනුස්සයෙක් ස්වයං වින්ඳනය කරලා ජලයට තමුන්ගේ ශුක්‍රාණු මුදා හරිනවයිකියලා හිතහන්... මේ නිකුත් වුනු ශුක්‍රාණු වලට බාහිර පරිසරයේදී පැය 1/2 ක් ජීවත් වෙන්න පුලුවන් ( යෝනි මාර්ගය ඇතුලේ නම් පැය 72 ක් දක්වා ජීවත්වෙන්න පුලුවන්)

ඔන්න ඔය නාන කෙල්ලගේ ඒ දවස් වලම හරියටම ඩිම්භ කෝෂයකින් ඩිම්භයක් නිකුත් වෙලා තියනවනම් ඒ ඩිම්බයෙන් නිකුත් කෙරෙනරසායනික ආවර්තී බලය නිසා අර මිනිහා ජලයට මුදා හැරපු ශුක්‍රාණු ඒ දෙසට ඇදී යන්න පුලුවන්....:frown::frown:

කොහොම හරි පැය 1/2 ක් තුල ඔය කියන සංසිද්දියඋනොත් පහසුවෙන්ම සිදුරු සහිත කණ්‍යයා පටලය හරහා ඒ ශුක්‍රාණුවට යෝනි මාර්ගයට ඇතුල් වෙන්න පුලුවන්.... එහෙම ඇතුල් වෙලා සංසේචනය උනොත් බඩු බනිස් තමයි... උඹලට සිද්දිය පැහැදිලි වෙන්න ඇති... තව පුංචි උදාහරණයකුත් දෙන්නම්කෝ...

උඹලා දන්නවාද කෙම්මුර දවස් කියලා අඟහරුවාදටයි,සිකුරාදටයි නාන්න එපා කියලා තියනවා කියලා... ඒ මතේ ඇති වෙලා තියෙන්නේත් ඔය සිද්දිය නිසාමයි... මෙහෙමයි උඹලා දන්නවානේ බුද්ධ කාලීනසමාජයේ බ්‍රහ්මණ, ක්ෂ්ත්‍රීය, වෛශ්‍යය, ශුද්‍ර කියලා සමාජේ කොටස් හතරකට බෙදලා තිබ්බා කියලා.. ඔය ඔක්කෝම ජීවත් උනේ ගඟ අසබඩ... ගගේ ඉහලමකොටසේ උසස් යැයි සැලකූ බ්‍රාහ්මණයන්ද, පහලම කොටසේ පහත් යැයි සැලකූ ශුද්‍රයිනුත් ජීවත් උනා..

අන්න ඔය මම උඩින් කිව්ව සංසිද්දිය නිසා තමයි ඉහල කොටසේ බමුණන් නාද්දී පහල නාපු ගෑනුන්ට ළමයි හම්බුනේ... ඒ සිද්දිය නිසා බ්‍රාහ්මණයන්ට වෙන නින්දාව යටපත් කර ගන්න ඕනේ නිසයි කෙම්මුර දවස් කියලා අඟහරුවාදයි, සිකුරාදයි නාන්න තහනම් කලේ.. අවාසනාවට අදටත් ඒ මිත්‍යයා මත පැවතගෙන එනවා.....

ගඟක බැහැලා නානවට අමතරව ගල් කැපීමේ කර්මාන්තයේ නියැලිලා ශුක්‍රණු යෝනි මාර්ගය වටපිටාවේ තිබිලා යන්තමින් හරි ඇතුලට ගියත් අර කිව්ව රසායනික ආවර්තී බල ඇති උනොත් ඒත් බඩු බනිස්.ඒ වගේම අතේ ශුක්‍රානු තැවරිලා යෝනි මාර්ගය අවට අල්ල අල්ල හිටියත් කරුමයක් සෙට් උනොත් කපෝතී..

එපයි කිව්වට හැඟීම වලට වහල් වෙලා ගලක් වත් කපන අපේ අයියලා ඉන්නවානේ ඒ නිසා ඔය වගේ වැඩ වල නියැලෙන්න ඕනේමනම් කෙල්ලගේ ඩිම්බ මෝචනය වෙන දවස් වලද ඉන්නේ කියලා පොඩිඅදහසක් අරගෙන කලොත් තමයි හොඳ... නැත්නම් සොරි ඩොට් කොම් තමයි...

අන්න ඒ හින්දයි මචංලා කියන්නේ මුහුදේ පාරවල් හිටින්න නැව් යන්නමත් ඕනේ නැහැයි කියලා..... ආහ් තව එකක් ශුවර් දැන්නම් ලොවේත් උඹලා තමුන්ගේ කෙල්ලට කියාවි ගංගා, ඇළ දොල වර්ජනය කරන්න කියලත්... නේද...??? :lol: :lol: :lol:

හිතුවට වඩා පෝස්ට් එක දික් උනා... ඒ නිසා කට්ටිය ඉල්ලීමක් කලොත්නොදන්න අය වෙනුවෙන් ගැණු ළමයින්ගේ ඔසප් චක්‍රය ගැන, ඩිම්භ මෝචනය ගැන පස්සේ පෝස්ට් එකක් දාන්නම්... :cool::cool: අදට මේ ඇති.....

මේ ගැන ඔයාලගේ අදහසුත් දැනගන්න කැමතියි... ජය වේවා.....
 
Last edited:

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හ්ම් මෙවා දාන එකනමි වටිනවා ගොඩක්.. +++ එතකොට අවුලක් නැතිව සැපක් ගන්න කාලය මොකද්ද ? condom නැතිව..:nerd::nerd:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හ්ම් මෙවා දාන එකනමි වටිනවා ගොඩක්.. +++ එතකොට අවුලක් නැතිව සැපක් ගන්න කාලය මොකද්ද ? condom නැතිව..:nerd::nerd:


    වෙන වෙලේක සවිස්තරාත්මකව දෙන්නම්... දැනට මතක තියාගනින් දවස් 28 චක්‍රයේ ඩේට්ස් ඇවිත් පලවෙනි දවස් 7 යි 21 වෙනි දවසේ ඉඳන් 28 වෙනි දවස වෙනකනුයි ( ඒ කිව්වේ ඩේට්ස් වලට කලින් දවස් 7 යි) ඒ 28 චක්‍රනම් විතරයි. ඔය 28 කිව්වට 21 දක්වා අඩුවෙන්නත් 35 දක්වා වැඩි වෙන්නත් පුලුවන්... පසුවට විස්තර එක්ක දෙන්නම්කෝ...
     
    • Like
    Reactions: LKS007

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,811
    9,520
    113
    වෙන වෙලේක සවිස්තරාත්මකව දෙන්නම්... දැනට මතක තියාගනින් දවස් 28 චක්‍රයේ ඩේට්ස් ඇවිත් පලවෙනි දවස් 7 යි 21 වෙනි දවසේ ඉඳන් 28 වෙනි දවස වෙනකනුයි ( ඒ කිව්වේ ඩේට්ස් වලට කලින් දවස් 7 යි) ඒ 28 චක්‍රනම් විතරයි. ඔය 28 කිව්වට 21 දක්වා අඩුවෙන්නත් 35 දක්වා වැඩි වෙන්නත් පුලුවන්... පසුවට විස්තර එක්ක දෙන්නම්කෝ...
    :)
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    :shocked::shocked:
    යකෝ මු නම් දෙවියෙක් නෙමේ දේවාලයක්... අපේ උන්ව විද්‍යායවට මු ලගට ක්ලාස් යැව්වා නම් A එකක් ශුවර්නේ බන්....
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    "boru detail danna epa ban , uba kiyapuwa wenna puluwan idak thiyenne 1 per million , normally 20 million per cm sperm thiyenna one pregnant wenna"

    ලොල්... කව්ද මංදා මෙහෙම කමෙන්ට් එකක් එක්ක මගේ රෙප් කපලා තිබ්බා... සහොදරයා ඔබම පිලි අරගෙන තියනවා වෙන්න පුලුවන් කියලා... ඔබම කියලා තියනවා බොරු කියලා අනේ මන්දා.. තරමක් දුරට ඔබ සමග එකඟ වෙන්නම් more than 20 million sperms per cubic centimeters
    තියෙන්න ඕනේ තමයි සරු වෙන්න අපි කියන්නේ 100 million sperms per cubic centimeters normally තියෙන්න ඕනේ කියලයි... මොකද 20 - 400 million sperms per cubic centimeters සාමාන්‍යයෙන් තියෙන්න පුලුවන්... ඒත් ඔය මම උඩ කිව්ව සංසිද්දිය වෙන්න පුලුවන්... සහෝදරයා IVF (In vitro Fertilization) වගේ එකක් කරද්දි 20 මිලියන් ඕනෙද...?? මම කිව්වේ වෙන්න පුලුවන් හැකියාවක් තියනවා කියලා විතරයි.... අනික සහෝදරයා අහලා නැද්ද Pregnancy එකක් පිරෙන්න සාර්තක වෙන්න සැපිරිය යුතු කරුණු කීපයක් තියනවා කියලා... ඔයා ඔය කිව්වේ ඒ ලෙවල් බයිලා දැනුමෙන්ද...??? මම ඔය පෝස්ට් එක දැම්මේ එයිට එහායින් ගිය දැනුමක් එකතු කරලා... වගකීමක් ඇතුව.... :lol::lol:
     
    Last edited: