පිටකොටුවේ ගනිකාවෝ ලාබයි ලාබයි ලාබයි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පිටකොටුවේ ගනිකාවෝ ලාබයි ලාබයි ලාබයි

    මේ දවස්වල ඉතින් ගනිකාවෝ ගැන කතා කරන නිසා මටත් හිතුනා මං ලබපු අත්දැකීමක් කියන්න‍

    අත්දැකීමක්
    චීයා ඒ ‍කියන්නේ උඹ ගණිකාවකට ගහපු සින් එකක්ද

    නෑ නෑ බන් මං ගහපු එකක් නෙවෙයි
    පොඩ්ඩක් ඉවසිල්ලෙන් කියවපන්කෝ



    අද ටෙලිවිව් ‍එකේ පන්ති ඉවරවෙලා මං පිටකොටුවට ආවා ගුණසේන එකට යන්න
    බස් එකෙන් බැහැලා ගුණසේන එක ගාවට පයින් යනකොට මට කෝල් එකක් ආවා
    මං පොඩ්ඩක් පැත්තකට වෙලා කෝල් එක ආන්සර් කලා
    එතන හිටිය ගෑනියෙක් මගෙත් එක්ක හිනා වුනා
    මාත් ඉතින් මනුස්ස කමට හිනා වුනා
    මං කෝල් එක අරන් ඉවර වුනහම අර ගෑනි මං ගාවට ඇවිත් කියනවා

    "මල්ලි පන් එකක් ගන්නවනම් යමු, පොඩි ගානයි යන්නේ "

    මාව නිකන් කරකවලා අතඇරියා ‍වගේ

    අවුරුදු 40 ක විතර ගෑනු කෙනෙක්
    සායකුයි හැට්ටෙකුයි ඇන්දලා
    මුහුණේ පවුඩර් හරි ‍මොනවහරි ගාලා
    සෙන්ට් බවුසර් එකක් විතර නාලා

    ඒකිගේ හැටි දැක්කම මට අප්පිරියා හිතුනා
    කථා විලාශයේ හැටියට දෙමල වගේ

    "මල්ලි කැමති සැපක් දෙන්නම්
    බය වෙන්න එපා සේප්ටි රූම් එකක් තියනවා වැඩිය ගානක් වෙන්නේ නෑ"

    අද සෙනග අඩුයි
    මං වහල තිබුන ලොතරැයි කූඩුවක් ගාව හිටියේ

    මේකි දැන් මටත් එක්ක කුඩේ අල්ලන් කථාව
    අම්මපා ගම් පලාතේ එකෙක් එහෙම දැක්කා නම්
    බඩුම තමා ගමේ ගිහින් කියන් මහලොකු සේල්කාරයා කොලඹ ගෑනියෙකුත් තියන් ඉන්නේ කියලා

    මේකි අනන් මනන් කතාකියනවා මාව නම්ම ගන්න
    මල වදයක් බන්
    බැරිම තැන මං කීවා මං ගෑනුන්ට එච්චර කැමති නැ

    " කලින් කියන්න එපැයි පොන්න සීන් එකක් තියනවා සෙට් කරන්නම් මටත් ගානක් ඕනි"
    කියලා මේකි එතන ටිකක් එහායින් හිටිය ගෑනියෙක්ව පෙන්නුවා

    මේ මරාලෙන් බේරෙන්න බැරි නිසා එතන ඉන්නේ නැතුව ගුණසේන එක ඇතුලට ඇවිත් පොත් වගයක් තේරුවා

    වැ‍ඩේ කරගෙන එලියට එනකොට පේනවා(වැඩේ කිව්වේ ගුනසේන එකේ පොත් ගත්ත වැඩේ) පොන්න සීන් කියලා පෙන්නපු ගෑනි කවුද කොල්ලෙක් එක්ක යනවා

    වැඩකුත් නැති එකේ මට හිතුනා පොඩි පලෝ පාරක් දාන්න
    මුං දෙන්නා දෙවනි හරස් වීදියෙන් හැරිලා
    ඇවිදගෙන ගිහින් එකපාරටහ අතුරු දහන් වුනා

    බිල්ඩින් දෙකක් බිත්ති දෙකක් අතරේ හිඩසකින් මුන් රිංගලා
    එතන පොඩි පොඩි කාමර තියන තැනක්
    කඩ කාරයින්ට හදපු


    නිකන් ජොලියටත් එකක් මං ඒ හරියේ ඉදන් ඉස්ටේෂම පැත්තට ඇවිදන් ආවා

    ගනිකාවෝ යැයි සැක කලහැකි ගෑණු 10 ක් විතර ඉන්නවා තැන් තැන් වල
    එක එක ටයිප් ඒවා
    අවුරුදු 20ක විතර කෙල්ලෙක් උන්නා
    ඉතුරුවා තිහ පැනලා ලොරි මොඩල්


    z6wss.jpg



    මේ පොටෝ එකේ ඉන්නෙත් එහෙම සින් එකක්
    කලු මහත ගෑනියෙක්
    මේකි පේමන්ට් එකේ ඉන්න උන් සේරම අදුරනවා
    අවුරුදු 40ක් විතර ඇති
    මගේ පෝන් එක පොඩි එකක් බන්
    සූම් කරද්දි කචල් වෙලා


    එක ගැනියෙක් අර room කියලා බෝඩ් ගහලා තියන තැනට වෙලා ‍පොඩි සගරාවක් බලනවා
    පෝන් එකත් ‍අතේ
    ටිකක් වෙලා ගියා ටිකක් වයසක ඩයල් එකක් ආවා
    කතා කලා
    උඩට ගියා

    මං ඒ හරියේ පැය බාගයක් විතර උන්නා
    පස් හය පාරක් එහා මෙහා ගියා
    එක ගැනියෙක් ඉන්නේ උපරිම විනාඩි 5යි
    මොකෙක් හරි ඇවිත් උස්සන් යනවා

    ටික වෙලාවකින් තව කෙල්ලෙක් බැස්සා සීන් එකට
    ටිකක් විමසිල්ලෙන් උන්නොත් මුන්ව අදුන ගන්න පුලුවන්
    ලොකුම සාධකේ තමයි පේමන්ට් එකේ අනන් මනන් විකුණන උන් මුන්ව අදුරනවා
    අනික තමයි
    එක තැනකට වෙලා මිනිස්සු දිහා බල බල හිනා වෙවී ඉන්නවා
    වයසට ගැලපෙන්නේ නැති විදිහට සමහර උන් පැෂන් කරලා

    අහ් කියන්න ආපු දේ අමතක වෙනවා බන් තව පොඩ්ඩෙන්
    මේ කෙල්ල කොහේවත් ගියේ නෑ
    එතන නවත්වලා තිබ්බ තිවිල් එකකට වෙලා හිටියා
    එතෙන් ට ආපු එකෙක් තීවිල් එකේ අයියා එක්ක කතා කලා
    කෙල්ල දිහා තුන් හතර පාරක් බැලුවා
    ‍තීවිල් එකට නැග්ගා ගියා


    මේ සේරම සීන් දිහා බල බල පිටකොටුවෙන් සමුගන්න හිතලා
    ඉස්ටේෂම ඉස්සරහින් තියන මගීපාලමින් එහා පැත්තට පනින්න කියලා යනකොට

    ඒක උඩ කෙල්ලෙක් බර දුරකතන සංවාදයක

    "ඔයා කොහෙද ඉන්නේ ,මං මේ ඉස්ටේෂම ගාව පාලම උඩ

    මොකක්ද නිල්පාට කමිසයක්ද ඇන්දලා ඉන්නේ
    හරි හරි මට පේනවා
    මෙතන්ට එන්න ඔතන කතා කරන්න බෑ"

    අරූ ආවා උන් දෙන්න හැසිරුණු විදිහට නම් මීට කලින් මීට් වෙලා නැති දෙන්නෙක් වගේ

    කතාබහෙන් තේරුනේ කෙල්ල ගොන් සීන් එකක් කියලා


    ඔන්න මචෝ අද දවසේ ලබපු අත්දැකීම්

    ගණිකා වෘත්තිය නීති ගත කලත් නැතත් මේ රටේ ඒක පිලාකවක් වගේ පැතිරිලා කියලා පේනවා නේද
    පුදුමේ කියන්නේ මුන් කිසි බයක් සැකක් නැතුව එලිපිට තමන්ගේ වැඩේ කෙරෙන එකනේ


    දැන් ඉතින් කාට හරි හිතෙනවනම් මේ නූලට දාපු දේවල් බොරු කියලා
    රුපියල් දාහකුත් අරගෙන එන්න මං හෙට පිටකොටුවට ගිහින්ම පෙන්වන්නම්
    කැමති එකක් තෝරගනිල්ලා

    Teen, Gay, Mature, Granny
    ඕනි එකක් තියනවා
    ලාබයි ලාබයි
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    උඹ ලග සල්ලි තියනවනේ බං.. ඒ නිසා මේ වගේ වැඩවල්ට උදව් වෙය් කියලා ගණින් කෝ SIII එකක්.. එතකොට අපිටත් මේවා බලාගන්න පුලුවන්නේ බං.. නැද්ද මම කියන්නේ?? :cool::cool:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හිගන බඩු ගහන්න යන්න ලැජ්ජ නැද්ද පලයන් හොද හොටෙල් එකකට සල්ලි නැත්නම් ගෙදරට වෙලා හිටපන් ගද ගහන හම්බ වෙශියෝ ගහන්නෙ නැතිව
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    බොරලුගොඩ මහතා;13926622 said:
    උඹ ලග සල්ලි තියනවනේ බං.. ඒ නිසා මේ වගේ වැඩවල්ට උදව් වෙය් කියලා ගණින් කෝ SIII එකක්.. එතකොට අපිටත් මේවා බලාගන්න පුලුවන්නේ බං.. නැද්ද මම කියන්නේ?? :cool::cool:

    ලක්ෂයක් දීලා S III එකක් අරන්
    රුපියල් 500ක් දීලා පිටකොටුවෙන් බඩුවක් අරන්
    මා රති සුව විදින හැටි වීඩියෝ කරලා මං තෙඩ් එකක දාන්නම්කෝ උඹ වෙනුවෙන්

    ඔන්න රෙප් ඕනි එදාට

    :lol::lol::lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ලක්ෂයක් දීලා S III එකක් අරන්
    රුපියල් 500ක් දීලා පිටකොටුවෙන් බඩුවක් අරන්
    මා රති සුව විදින හැටි වීඩියෝ කරලා මං තෙඩ් එකක දාන්නම්කෝ උඹ වෙනුවෙන්

    ඔන්න රෙප් ඕනි එදාට

    :lol::lol::lol:

    එකෙන්ම.. මොකද සේල් කාරයෙක් ලග ඔය වගේ බාල බඩු තියෙන එක ලැජ්ජාවක්නේ බං.. රෙප් දෙන්නම් හෝ ගාල උඹට මම.. :baffled::baffled:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    බොරලුගොඩ මහතා;13926734 said:
    එකෙන්ම.. මොකද සේල් කාරයෙක් ලග ඔය වගේ බාල බඩු තියෙන එක ලැජ්ජාවක්නේ බං.. රෙප් දෙන්නම් හෝ ගාල උඹට මම.. :baffled::baffled:

    එහෙනම් දැන් පොඩි ඇඩ්වාන්ස එකක් ගෙවලා පලයන්කෝ:lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බොරලුගොඩ මහතා;13926734 said:
    එකෙන්ම.. මොකද සේල් කාරයෙක් ලග ඔය වගේ බාල බඩු තියෙන එක ලැජ්ජාවක්නේ බං.. රෙප් දෙන්නම් හෝ ගාල උඹට මම.. :baffled::baffled:
    Uba me thread ekedi cha una bn, sirawata...:lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඇත්තටම මෙය ගොඩක් අවදානම් සහ කනගාටු දායක සිද්ධියක්
    මේ ගනිකාවන් අය කරන මුදල ඉතාමත් අඩුයි
    එලෙසම ඔවුන් පවනස පරිදි කාමර සදහාද යන්නේ පොඩි වියදමක්

    දුර පලාත් වල සිට‍ කොළඹ පැමිණෙන කොළඹ නුහුරු අය මෙවැනි ගැහැනියකගේ ගැටයකට අසුවුහොත් බලන්න සිදුවන දේ
    මුදල් හදල් විනාශ කරගෙන
    ලෙඩ රෝගයක් සාදාගෙන

    මෙවැනි ගනිකාවන් බොහෝ විට ඔවුන් වෙත පැමිණෙන පුද්ගලයින් කොල්ලකන බවට වාර්ථා වෙනවා
    ලැජ්ජාව නිසා කවුරුත් පොලිසි ආදියට කියන්න හදන්නේ නෑනි