උඹලත් බම්බලපිටියේ කොටුවේ කඩෙන් බාල Phone ගත්ත&

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    උඹලත් බම්බලපිටියේ කොටුවේ කඩෙන් බාල Phone ගත්ත&


    මචන් මේ ලඟදි මන් ෆොනේ එකක් ගත්ත බම්බලපිටියේ normal phone කඩේකින්, phone එක වැඩකලේ මාස 3 ලෙඩ දෙන්න ගත්ත, ඉබේ off වෙනවා ආණ්ඩ touch එක ගියා, අපරාදේ මගේ Rs 22,000.ගිහිල්ලා දුන්නම හදල නම් දුන්නා , එත් පස්සේ පස්සේ තව ලෙඩ වැඩි උනා , මන් වැඩේ අත් ඇරලා දැන්මා

    මචං කොටුවේ බන්බලපිටියේ , රට ඕන තැනක අම්බානෙකට ෆොන් කඩ තියෙනවා,phone උත් හොඳ original වගේ තියෙනවා

    [FONT=&quot]මෙම[/FONT][FONT=&quot] දුරකථන[/FONT][FONT=&quot] පෙනුමෙන් [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] සමාන[/FONT][FONT=&quot] වන[/FONT][FONT=&quot] අතර[/FONT][FONT=&quot] දුරකථන[/FONT][FONT=&quot] පිලිබඳ[/FONT][FONT=&quot] හොඳ[/FONT][FONT=&quot] අවබෝදයක්[/FONT][FONT=&quot] නොමැති[/FONT][FONT=&quot] ඕනෑම[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot] මෙවැනි[/FONT][FONT=&quot] දුරකථන[/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot] රැවටේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙලෙස [/FONT][FONT=&quot]විකුණනු[/FONT][FONT=&quot] ලබන[/FONT][FONT=&quot] දුරකථන[/FONT][FONT=&quot] තවත්[/FONT][FONT=&quot] එක්[/FONT][FONT=&quot]ව්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාජ[/FONT][FONT=&quot] චීන[/FONT][FONT=&quot]නිමවුමක්[/FONT][FONT=&quot] පමණක්[/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot]අතර[/FONT][FONT=&quot]මාස[/FONT][FONT=&quot]කිහිපයක්[/FONT][FONT=&quot]වත්[/FONT][FONT=&quot]නිසිලෙස[/FONT][FONT=&quot]භාවිතා[/FONT][FONT=&quot]කල[/FONT][FONT=&quot]නොහැකි[/FONT][FONT=&quot]සේම[/FONT][FONT=&quot]බලාපොරෝත්තුවූ[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රියාකරිත්වයක්ද[/FONT][FONT=&quot]නොමැත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මෙලෙස[/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමිතියක්[/FONT][FONT=&quot]නොමැති[/FONT][FONT=&quot]ජංගම[/FONT][FONT=&quot]දුරකථන[/FONT][FONT=&quot]භාවිතාය[/FONT][FONT=&quot]පිලිකා[/FONT][FONT=&quot]ඇතුළු[/FONT][FONT=&quot]බොහොමයක්[/FONT][FONT=&quot]රෝගී[/FONT][FONT=&quot]තත්ව[/FONT][FONT=&quot]වලටද[/FONT][FONT=&quot]හේතුවේ[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]කොළඹ[/FONT][FONT=&quot]කොටුව[/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot]ලංකාවේ[/FONT][FONT=&quot]බොහොමයක්[/FONT][FONT=&quot]ජංගම[/FONT][FONT=&quot]දුරකථන[/FONT][FONT=&quot]අලවිසල්වල[/FONT][FONT=&quot]මෙම[/FONT][FONT=&quot]ව්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාජ[/FONT][FONT=&quot]දුරකථන[/FONT][FONT=&quot]පවතී[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එමනිසා[/FONT][FONT=&quot]ජංගම[/FONT][FONT=&quot]දුරකථන[/FONT][FONT=&quot]මිලදී[/FONT][FONT=&quot]ගැනීමේදී[/FONT][FONT=&quot]ඒවායේ[/FONT][FONT=&quot] IMEI/MEID numbers [/FONT][FONT=&quot]පරික්ෂාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිළිගත්[/FONT][FONT=&quot]අලවි[/FONT][FONT=&quot]ආයතනයකින්[/FONT][FONT=&quot]නිකුත්[/FONT][FONT=&quot]කරනු[/FONT][FONT=&quot]ලබන[/FONT][FONT=&quot]වගකීම්[/FONT][FONT=&quot]සහතික[/FONT][FONT=&quot]ඉල්ලා[/FONT][FONT=&quot]සිටීම[/FONT][FONT=&quot]වැදගත්වේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෙසේවෙතත්[/FONT][FONT=&quot]ජංගම[/FONT][FONT=&quot]වෙළඳුන්ගෙන්[/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot]මෑතකදී[/FONT][FONT=&quot]ආරම්භ[/FONT][FONT=&quot]කල[/FONT][FONT=&quot]ස්ථාවරත්වයක්[/FONT][FONT=&quot]නොමැති[/FONT][FONT=&quot]වෙළඳසල්[/FONT][FONT=&quot]වලින්[/FONT][FONT=&quot]දුරකථන[/FONT][FONT=&quot]මිලදීගැනීමේදී[/FONT][FONT=&quot]දැඩි[/FONT][FONT=&quot]අවධානමක්[/FONT][FONT=&quot]පවතී[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]තවද[/FONT][FONT=&quot]මේදිනවල[/FONT][FONT=&quot]කොරියාවේ[/FONT][FONT=&quot]භාවිතා[/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot]ගෙන්වන[/FONT][FONT=&quot]ලද[/FONT][FONT=&quot]ජංගම[/FONT][FONT=&quot]දුරකථනද[/FONT][FONT=&quot]අඩුමිලට[/FONT][FONT=&quot]වෙළඳපොලේ[/FONT][FONT=&quot]අලවියට[/FONT][FONT=&quot]තබා[/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    IMEI/MEID numbers [/FONT]
    [FONT=&quot]පරික්ෂාව[/FONT][FONT=&quot]සඳහා[/FONT][FONT=&quot]මුලික[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රම[/FONT][FONT=&quot] 2 [/FONT][FONT=&quot]පවතින[/FONT][FONT=&quot]අතර[/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]අතරින්[/FONT][FONT=&quot]පළමු[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමය[/FONT][FONT=&quot]වඩාත්[/FONT][FONT=&quot]විශ්වාස[/FONT][FONT=&quot]දායකවේ[/FONT][FONT=&quot].

    1.*#06# [/FONT]
    [FONT=&quot]දුරකතනයේ[/FONT][FONT=&quot] Dial [/FONT][FONT=&quot]කිරීම[/FONT][FONT=&quot].
    2. [/FONT]
    [FONT=&quot]දුරකථනයේ[/FONT][FONT=&quot]බැටරිය[/FONT][FONT=&quot]ගලවා[/FONT][FONT=&quot]එය[/FONT][FONT=&quot]පිටුපස[/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]ස්ටිකරය[/FONT][FONT=&quot]පරික්ෂා[/FONT][FONT=&quot]කිරීම[/FONT][FONT=&quot].[/FONT]

     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    පමණක්වනඅතරමාසකිහිපයක්වත්නිසිලෙසභාවිතාකලනොහැකිසේමබලාපොරෝත්තුවූක්‍රියාකරිත්වයක්දනොමැත.

    මෙලෙසප්‍රමිතියක්නොමැතිජංගමදුරකථනභාවිතායපිලිකාඇතුළුබොහොමයක්රෝගීතත්වවලටදහේතුවේ.

    කොළඹකොටුවසහලංකාවේබොහොමයක්ජංගමදුරකථනඅලවිසල්වලමෙමව්‍යාජදුරකථනපවතී. එමනිසාජංගමදුරකථනමිලදීගැනීමේදීඒවායේ IMEI/MEID numbers පරික්ෂාව, පිළිගත්අලවිආයතනයකින්නිකුත්කරනුලබනවගකීම්සහතිකඉල්ලාසිටීමවැදගත්වේ. කෙසේවෙතත්ජංගමවෙළඳුන්ගෙන්සහමෑතකදීආරම්භකලස්ථාවරත්වයක්නොමැතිවෙළඳසල්වලින්දුරකථනමිලදීගැනීමේදීදැඩිඅවධානමක්පවතී.තවදමේදිනවලකොරියාවේභාවිතාකරගෙන්වනලදජංගමදුරකථනදඅඩුමිලටවෙළඳපොලේඅලවියටතබාඇත.

    IMEI/MEID numbers පරික්ෂාවසඳහාමුලිකක්‍රම 2 පවතිනඅතරඒඅතරින්පළමුක්‍රමයවඩාත්විශ්වාසදායකවේ.

    1.*#06# දුරකතනයේ Dial කිරීම.
    2. දුරකථනයේබැටරියගලවාඑයපිටුපසඇතිස්ටිකරයපරික්ෂාකිරීම.



    ko yako space ?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා හොද බ්‍රෑන්ඩ් වල නම වලින් එන NOKIA,SAMSUNG,SONY ERICSSON කියල එන චයිනීස් ජරාව ගන්න එපා.
    චය්නීස් ගන්නවනං ලංකාවේ කොම්පැනියකින් ගෙන්නන එකක් ගන්න, ඒවායේ වොරන්ටි කාඩ් ඒක සිංහලෙන්ම ගහල තියෙනවා.එකේ ගත්ත තැන සීල් ඒක ගහල තියෙන්න ඕනේ. උන්ගේ සර්විස් සෙන්ටර් එකකට් දෙන්න පුළුවන් ගත්තු කඩේ වැහුවත් අව්ලක් නෑ. හැබැයි එකම හදල තමා දෙන්නේ. නොකිය,සැම්සුන් වගේ එකට එකක් දෙන්නේ නෑ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆෝන් ගැනිල්ලත් දැන් වාහනයක් ගන්නවා වගේ විසි තිස් පාරක් හොඳට හොයලා බලලා කරන්න ඕනේ වැඩක්.........