යන්තර,මන්තර,බන්දන ගුරුකමක් ගැන උදව් ඕනේ

Maruwalliya

Member
Aug 14, 2011
1,000
70
0
යන්තර,මන්තර,බන්දන ගුරුකමක් ගැන උදව් ඕනේ

මේක මගේ හොඳම යාලුවෙක්ට උන කරදරයක්.හොඳට තිබ්බ කුරුළු කුඩුවක් කැඩෙන්නයි දැන් යන්නේ..
මගේ යාලුව කසාද බැඳලා දැනට අවුරුදු 10ක් විතර වෙනවා.ඒ දෙන්නට අවුරුදු 8 ගැහැණු ළමයෙකුත් ඉන්නවා.
මේකයි වෙලා තියෙන්නේ,මගේ යාළුවගේ බිරිදගේ වෙනත් ප්‍රේම සම්බන්දයක් තියෙනවලු .දැන් ඒ ගැනිට යාලුවගෙන් වෙන් වෙන්න ඕනෙලු.හැබැයි මේ ගැනි යන්න හදන්නේ එකිටත්
වඩා අවුරුදු 11කම බාල එකෙක් එක්කයි.මේක මාර ප්‍රශ්නයක් .ඇත්තටම මගේ යාලුව මේ වෙලාවේ ගොඩක් අසරණ වෙලයි ඉන්නේ.ඊයේ රැ යාලුවත් එක්ක අඬ අඩා කිව්වලු ගෑණිට ඒකිට අර මිනිහ එක්ක යන්න අවසර දෙන්නලු.එහෙම උනේ නැත්නම් ඒ මිනිහ මරෙයිලු.උ දිගට හරහට ගෑණිගේ දුරකථනයට කෙටි පණිවිඩ එවනවලු.මගේ යාලුවත් දැකල තියෙනවා උ ජිවිතේ නැති කරගන්නවා කියල එවල තියෙන කෙටි පණිවිඩයක් .දැන් උබල අහයි යාළුව පොන්නයෙක් ද කියල...:rofl: :shocked:
ඇත්තටම යාලුවනේ උ දැන් හෙනටම අසරණ වෙලා ඉන්නේ.යාළුවා පට්ටේටම ආදරෙයි ඒ ගෑනිට.උට දැන් කරගන්න දෙයක් නැතුවයි ඉන්නේ.උට පුළුවන් ගෑණිට යනවනම් පලයන් කියල යන්න දෙන්න.එත් බන් අර අසරණ ළමයා ........:no:
ඒ ළමය ගැහැණු ළමයෙක්,අනික මේ ගෑණි යන්න හදන්නේ ඒකිට වඩා අවුරුදු 11කම බාල එකෙක් එක්ක.මාරම වැඩේ කියන්නේ මචෝ මේ ගෑණි යන්න හදන මිනිහත් කසාද බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්න මිනිහෙක්ලු.බලන්නකෝ මු උගේ පවුලත් කඩාගෙන මේ ගෑණිත් එක්ක ඇවිල්ල හොඳින් පවුල් කන්න මුන්ට පුළුවන් වෙයිද බන් .උ ළමයි 2යි ගෑණියි දාලා එන්න තමා හදන්නේ.අනික උට වඩා අවුරුදු 11කම වැඩිමල් නාකි ගැනියෙක් එක්ක..යාලුවනේ මන් මේ කියන මගේ යාළුවගේ ගෑණි ගොඩක් ලස්සනයි.එත් බන් ඒකිගේ චරිතේ ගැන උබලට හිතාගන්න පුළුවන්නේ දැන්...
ඕක තමයි කතාව..මන් මේක මේ එළකිරියේ දැම්මේ ඉතින් මේකේ ඉන්නවනේ ඔය වගේ ප්‍රශ්න ගේමක් නැතුව විසදන්න පුළුවන් අය

හැබැයි මේක දැන් සාකච්චා කරලා විසදන්න බැරි තත්වෙකයි තියෙන්නේ

මන් බැලුවේ ගුරුකමක් වගේ දෙයක් කරලා බලන්නයි..ඒ වගේ දෙකින් තමයි යාලුවනේ මේක විසදගන්න පුළුවන් වෙන්නේ..
මෙහෙමයි ඔය වගේ එකක් නොකර මගේ යාලුව සැරෙන් බැනල හරි ගහල හරි ඕක නැවැත්තුව කියමුකෝ,එත් බන්
ආයේ කොහෙන් හරි තව එකක් හොයා ගනිලු..(එක මගේ යාළුවගේ වැරැද්ද නෙමෙයි බන් ගෑණිගේ තියෙන වලත්ත කමයි.)මේකිගේ රැකියාවත් මේ සමාජේ පිළිගන්න වැදගත් එකක්. ගුරුකමක් කරන වැඩේ
තමයි දැන් කරන්න හොඳම වැඩේ

උබලා දන්නා හොඳ තැන් එහෙම තියෙනවද??????
අනේ තියෙනවනම් කියපල්ලකෝ ..
පුළුවන් තරම් ඉක්මනට කරන්න ඕනේ මේක,නැත්නම්
ගෑණි පැනල යන ලයින් එකක් තියෙන්නේ..
මේ හැමදේම කරන්නේ බන් අර අසරණ ළමය හින්දැයි බන්.අනික
ගැහැණු ළමයෙක්නේ බන්..
ඔය
ගෑණි අරුත් එක්ක පැනල ගියොත් එහෙම කාලයක් යද්දී ඕකි මිනිහට වැඩ ගොඩක් වැඩිමල්නෙ ,ඉතින් එකී මිනිහට කලින් ඉක්මනටම වයසට යනවනේ.ඊට පස්සේ බන් අර ලමයා තමයි ආරූ අල්ලගන්නේ.කෙල්ලත් අම්මා වගේම ලස්සනයි.

අපි මේ කල්පනා කලේ මේ
ගෑණිට මගේ යාළුවාව දාලා යන්න තරම් උන වැරැද්ද මොකද්ද කියලයි..මගේ යාළුවගේ අතින් කිසිම වැරැද්දක් වෙලා නැ බන්. :(කොටින්ම කියනවනම් උ අරක්කුවත් බොන්නේ නැ බන්
:no:

තව දෙයක් කියන්න තියෙනවා,මේ
ගෑණි පැනල යන්න හදන මිනිහ දැන් බැඳලා ඉන්න ගෑණි හෙන මැර චරිතයක්ලු.එකී මේ මගේ යාළුවගේ ගෑණිව මරන්නත් ඉඩ තියෙනවලු.එහෙම තර්ජනය කරලා යාළුවගේ ගෙදරටත් කෝල් කරලා තිබ්බලු එක පාරක් කවුද කෙනෙක්
:oo:
මේ දේවලුත් ඊයේ
රෑ මේ ගෑණි මගේ යාලුවත් එක්ක කියල තියෙනවා බන් අඬ අඬා .මුට කරගන්න දෙයක් නැතුවයි බන් ඉන්නේ

මේ පවුල කැඩෙන්න දෙන්න බැ බන් කොහොමවත්,ඔයිට කලිනුත් පොඩි පොඩි ප්‍රශ්න තිබ්බ,හැබැයි මේවගේ තිබ්බේ නැ

මේකට උදවු කරන්න යාලුවනේ ඔයාලට පුලුවන්නම්,අපිට ඕනේ හොඳ යන්ත්‍ර මන්ත්‍ර බන්දන කරන තැනක් ගැන දැනගන්නයි.මේක ලංකාවේ කොහේ තිබ්බත් ගිහින් කරගන්නවා යාලුවනේ.එක හින්ද තැන ප්‍රශ්නයක් නැ .හොඳටම විශ්වාස තැනක් දන්නවනම් මෙතන කියලා යන්න....

ඔයාල දන්නේ නැතිනම් Bump එකක් හරි දාලා යන්න.මේක ලොකු පිනක් යාලුවනේ .....................
පුළුවන් තරම් ඉක්මනට කරන්න ඕනේ මේක..

අවුරුදු 10කම පවුල්
කාලා මේ ගෑණිට හැදිච්ච පිස්සුව නවත්වන්න ඕනේ බන් කොහොම හරි
1.gif

කතා කරලා මේක කොහොමවත්ම විසදන්නබැ යාලුවනේ.අර වගේ තැනක් පමණයි මට දැනගන්න ඕනේ දැන්
 
Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    වැඩක් නෑ කොච්චර කලත්. ගුරුකම් කරල තියගත්තත් හිත දන්නවනෙ බන් විස්තරේ. ඊට පස්සෙ ආදරේ තරමටම වෛයිරය තමයි එන්නෙ. කොයි මිනිහටත් ඕක පොදුයි. අනික යන එකාව නවත්ත ගත්ත කියමු. අන්තිමට ජීවිතේ එපාවෙන්නෙ උබේ යාලුවට. ගුරුකම් කරන තැන් නම් දන්නෑ බන්. යන්නම ඕනෙ කියනවනම් නීතියෙන් වෙන් වෙලා දරුවගෙ භාරකාරත්වය පියට ගනින්. යාලුවගේ අම්මල ඉන්නවනේ. අනේමන්ද? උබත් සීමාවෙ ඉදගෙන වැඩකරපන් යාලුවා. අන්තිමට උබත් වැරදි කාරයෙක් වෙයි. මම ඔයවගේ පුඩි සුපිරි එකෙන්ම කලා තියෙනවා...
     
    • Like
    Reactions: Maruwalliya

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ara 11 years young minihata ube yaluwage wife wa some years walin epa wenawa,. okata guru kam karala hari yana ekak naha, mokada godak un gurukam kiyala karanne boruwak.

    okata karanna tiyena hodama de tamai mcn ube yaluwage wife wa rata yawana eka puluwan nam for few years, ara minihagen sampurnayenma apart karanna one. eeta passe wena ekek hodata explain karala denna one situation eka.

    11 years young eka dan hena mol wela atte, MILF seen eken. mata 100% sure mun denna ara wadet karala ati. oya gaanita yanna dena eka tamai hoda.
     
    • Like
    Reactions: Maruwalliya

    hunk

    Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    Gurukamnam karana epa machan..owa pawkara weda..hodakata unat narakata unat gurukam karana epa...owa anga athulata giyama kaalayak age tibbama pilika hadenawa..anika oya wage deyak karala uba puroganne loku pawak..uba hithan nathi unata oya pawa athi elanga athme yakshayek wela ipadenna..e nisa owa karana yanepa..ubata okata wisadumak ganna puluwan thanak tyanwa...ubata ohoma wenne nikan neme machan..uba athinma kalin athmeka hari wela tyana pawak nisa..ubata ohoma deyak wenna hethuwa..sansare karapu paw..ewa gewanne kohomada.. oya wage dewalata upakarayak ganna puluwan..onenam mata pm karana..
     
    යාළුවගේ අම්ම ඉන්නවා බන් .එත් බන් මගේ යාළුවගේ අම්මට බැනේ බන් ඒ ළමයාගේ අම්මගේ අඩුව පුරවන්න..
    අනේ මන්ද බන්
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    මචන් යාළුවගේ නෝනගේ යාලුවෙක් මාර්ගයෙන් හොදට පැහදිලි කරලා දීපන්..
    ළමයට යන කල දසාව ගැන..

    උබවත් යාලුවවත් කිවුව කියල වැඩක් වෙන්නේ නැහැ..
    පුලුවන් නම් යාළුවා නෙමයි උබ ගිහිල්ල කොල්ලව හම්ඹ වෙලා උගෙ ළමයි ට යන කලදසාව ගැන කියපන්..

    ඇහෙමත් හරි යන්නේ නැත්තන් කියපන් උගෙන් කිසි අවුලක් නැහැ...කොහෙවත් යන්නේ නැතුව ඕනෙ දෙයක් කර ගන්න කියපන්..

    අපිට අපෙ දරුවට අම්මෙක් ඕනේ කියපන්..

    මේ tread 1y URL 1a aekita yawapun..
     
    • Like
    Reactions: Maruwalliya

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    ara 11 years young minihata ube yaluwage wife wa some years walin epa wenawa,. okata guru kam karala hari yana ekak naha, mokada godak un gurukam kiyala karanne boruwak.

    okata karanna tiyena hodama de tamai mcn ube yaluwage wife wa rata yawana eka puluwan nam for few years, ara minihagen sampurnayenma apart karanna one. eeta passe wena ekek hodata explain karala denna one situation eka.

    11 years young eka dan hena mol wela atte, MILF seen eken. mata 100% sure mun denna ara wadet karala ati. oya gaanita yanna dena eka tamai hoda.

    aniva venna athi bn..vade karada kiyannanm mn danne na bn
    :rofl:
    monava unath bn pavulak kadenava kiyanneth pavakne bn
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    Gurukamnam karana epa machan..owa pawkara weda..hodakata unat narakata unat gurukam karana epa...owa anga athulata giyama kaalayak age tibbama pilika hadenawa..anika oya wage deyak karala uba puroganne loku pawak..uba hithan nathi unata oya pawa athi elanga athme yakshayek wela ipadenna..e nisa owa karana yanepa..ubata okata wisadumak ganna puluwan thanak tyanwa...ubata ohoma wenne nikan neme machan..uba athinma kalin athmeka hari wela tyana pawak nisa..ubata ohoma deyak wenna hethuwa..sansare karapu paw..ewa gewanne kohomada.. oya wage dewalata upakarayak ganna puluwan..onenam mata pm karana..
    pm kala bn
    meka mata vechcha ekak nemei bn. yaluvata vechcha ekak bn :rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් යාළුවගේ නෝනගේ යාලුවෙක් මාර්ගයෙන් හොදට පැහදිලි කරලා දීපන්..
    ළමයට යන කල දසාව ගැන..

    උබවත් යාලුවවත් කිවුව කියල වැඩක් වෙන්නේ නැහැ..
    පුලුවන් නම් යාළුවා නෙමයි උබ ගිහිල්ල කොල්ලව හම්ඹ වෙලා උගෙ ළමයි ට යන කලදසාව ගැන කියපන්..

    ඇහෙමත් හරි යන්නේ නැත්තන් කියපන් උගෙන් කිසි අවුලක් නැහැ...කොහෙවත් යන්නේ නැතුව ඕනෙ දෙයක් කර ගන්න කියපන්..

    අපිට අපෙ දරුවට අම්මෙක් ඕනේ කියපන්..

    මේ tread 1y URL 1a aekita yawapun..

    mcn, dan tiyena tatwe anuwa mun kochchara upadesh dunnat, explain karat, anit eka sms ewanakota, call karanakota, mekige hota wenas wenawa. eka nisa ganiwa kohe hari yawannama wenawa arugen 100% depart karala. nattam wade amarui uba kiyala tiyena dewal hatiyata. oya wage ganiyek tiya gattat wadak ne habai.
     
    un net log venne na bn.....
    mata therune na bn uba kivva eka macho
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    mcn, dan tiyena tatwe anuwa mun kochchara upadesh dunnat, explain karat, anit eka sms ewanakota, call karanakota, mekige hota wenas wenawa. eka nisa ganiwa kohe hari yawannama wenawa arugen 100% depart karala. nattam wade amarui uba kiyala tiyena dewal hatiyata. oya wage ganiyek tiya gattat wadak ne habai.
    rata yavva kiyamuko bn...
    rata gihinuth meki thava ekak hoya gaththoth ehema..

    Lankave innakota mehemanm pitata giyama kohoma vishvasa karannada bn....

    ohoma ganu thiyagena vadak na thamai bn..eth me okkoma karanne lamaya gana hithalai bn..lamayath thava tikak vayasata eddi amma vage unoth ehema..
    anna ekai bn me api kiyanne
    :(
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    ගොඩාක් අය කියනවා ඔතන වැඩ හොදයි කියලා :yes::yes:
    me kohe thiyena ekakda bn??
    mn yaluvata kiyala balannam..
    mehemai macho apita one siravatama lesatama vade elatama karaganna puluvan thanak bn...
    ubala methanin vada karavagena thiyenavada??
    ehemanm eva hari gihin thiyenavada??
    ?