හදවතට ආදරේද? හදවත නැති වෙන්නෙ මෙන්න මෙහෙම&#351

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
හදවතට ආදරේද? හදවත නැති වෙන්නෙ මෙන්න මෙහෙම&#351

ඔන්න ඉතින් අදත් වැඩි දෙනාගෙ ඉල්ලීම මත හදවත් රෝග ගැන ටිකක් විස්තර කියන්න කියලයි හදන්නේ.
18++ කියලා ගැහැවේ නැත්නම් කස්ටිය මේ වැදගත් නුල් බලන්නේ නැතිව යනවනේ ඒකයි එහෙම දැම්මේ.සමාවෙන්න ඕනෑ එහෙම දැම්මාට.(අපේ උන්ට ඕනැ කුණුහරැපයක් හොදයි.ඒත් හොද දෙයක් දෙක්කොත් අහක බලන් යන්නේ)
:growl::growl::baffled:

හා කතා ඇති ........

මම මේ නුල කොටස් කිහිපයකින් දාන්න කියලා තමයි හිතන් ඉන්නේ අවුලක් නැහැ නේද? ටිකක් විස්තර වැඩියි ඒකයි.....:sorry:

ඔයාල දන්නවාද ලංකාවේ මිනිසුන් වැඩියෙන්ම මැරෙන්නේ මොනා වෙලාද කියලා......ඇක්සිඩන්ට් වලින්ද? නැහැ........:baffled::baffled:

හදවත් රෝග වලින්.........:growl::growl:

heart-attacks_0.jpg


ඉතින් ඔය කියන ලෙඩේ නිසා අපේ රාජ්‍ය සෞඛ්‍ය වියදම් එමටයි........:lol::lol:


ඔය විස්තර කලේ මේ අසනීපය අපිට වැදගත් ඇයි කියලයි......

දන්නවාද අපCOLOR="Green"] ආසියාතික මිනිස්සු [/COLOR]..අපි පරිණාමයේදී හුගාක් මහන්සි වෙලා තමයි කෑම බීම හොයා ගත්තේ(සුද්දෝ අපේ ඒවා හොරෙන් අරන් තමයි කෑවෙ):lol::lol:

hawkeye_in_the_avengers-wide-600x375.jpg



ඉතින් අපි මහන්සි වුන නිසා අපිට අධික ලෙස ශක්තිය වැය වුනා....ඒ නිසා අපි සෞඛ්‍යමත් ජාතියක්..ඔන්න ටිකෙන් ටික අපි සුද්දොත් එක්ක සෙට් වෙලා අපේ අම්මලාට හම්බවුනා සුදු කොල්ලන්ව...ඉතින් ඒ චාටර් ජාන ටිකත් අරන් අපේ උන් යාන වාහන වලින් වැඩ කරන්න පටන් ගත්තා....ඒකෙන් වුනේ අපේ ශක්ති වැය කිරීම අඩු වීමයි... අවසානය තමයි....ලෙඩ ගොඩාක් වීම...ඉතින් දැන් කවුරැත් දන්නවා ඇති අපේ රටේ ජනගහනයෙන් 10%ක් ඒ කියන්නේ මිලියන 2ක්(1000000) මිනිස්සුන්ට දියවැඩියාව තියෙනවා(දුකම තමයි).


crying-baby.jpg


ඔන්න ඔය විදියට තමයි අපි ලෙඩ දාගෙන තියෙන්නේ. අද සුද්දේ පණ කඩාගෙන ව්‍යායාම කරනකොට අපේ උන් එකතැනට වෙලා ඉන්නවා. ඌරැ පැටවි වගේ මහත් ‍වෙනවා( ඒ දුවපල්ලා නැත්නම් ඉවරයි).

හරි ඔන්න අපේ පුධාන මාතෘකාවට අපි ආව.......

හදවත් රෝග..කවුරැත් කියන හාට් ඇටෑක්....ඉතින් ඕක හැදෙන්නේ අපි වයස 40 හෝ 50 ක් පැනපු අයට......දැන් නම් තරැණ අයටත් හරියට ඕක හැදෙනවා......
Health_Care.jpg



ඒක හැදෙන්න හේතු ගැන කතා කරමු....

1. දියවැඩියාව.....ඔය මගුල වැඩියාට පස්සේ ඉතින් වලපල්ලට වඩිනකම්ම වද දෙනවා.(පාලනය කරන්න විතරයි පුලුවන්)

2. අධික රැධිර පීඩනය...

3. අධික රැධිර මේදය..(කෑවනම් දිරවගනින්)......

ඔන්න ඔය 3 දෙනා එක්ක කැපවීමෙන්ම තව එක්කෙනෙක් එනවා එයා තමයි කවුරැත් දන්න කෙල වන්නා.....

4. දුම් පානය.....

ඉතින් මේ අයට අමතරව පවුලෙන් එන රෝගි තත්වයන් සහ තවත් ලෙඩ තියෙනවා.....
5. කාර්ඩියෝමයෝපති.....
6. හෝර්මෝසිස්ටීන් යුරියා.....
7. හයිපර් ක්වැලුබල් තත්වයන්...(රැධිර අධීක ලෙස කැටි ගැසීම්)
8. ගෑනු අයට ඉතින් ප්රින්ස් මෙටල් අන්ජයිනා.....
9. ඩෙකුබිටස් ඇන්ජයිනා
10 . කාර්ඩියැක් සින්‍ඩෝර්ම් එක්ස්



ඔන්න ඔය විදියට ‍සෑහෙන් සෙටි එකක් තියෙන්වා.......

අපේ හදවත මෙන්න මේ විදියයි.....

heart-attack-01.jpg


coronary_heart_disease.jpg


Heart-attack-prevention.gif


hd_cholesterol_illustration_02.jpg


ඔය ඉහතින් සදහන් කල හේතු කීපය මගින් කරන්නේ අපේ රැධිර නාල වල ඇතුලත ඇතරෝමා කියලා කොලෙස්ටරෝල් කැටිති තැන්පත් වීමයි...මේවා නිසා අපේ හදවතට රැධිර වහනය අඩු වෙනවා....අපිට තියෙනවා වෙනම කිරීටක ධමනි කියලා රැධරය හදවත් පේශි වලට අරන් යන නාල.....:shocked::shocked:

ඉතින් කවුරැත් ඔය හාට් ඇටෑක් කිව්වට ඕක තව කොටස් කීපයකට බෙදන්න පුලුවන්....
පළමුව ස්ටේබල් ඇන්ජයිනා සහ ඇකුයුට් කොරනරි ස්න්ඩොරෝම් කියලා ‍බෙදනවා....
ඊට පස්සේ ඔන්න ඔය දෙවැනියට කියපු එක නැවත අන්ස්ටේබල් ඇන්ජයිනා....එස් ටී එලිවේශන් මයෝකාඩියල් ඉන්පාක්ෂන් සහ නන් එස් ටී එලිවේශන් මයෝකාඩියල් ඉන්පාක්ශන් කියලා ‍බෙදනවා(ඔන්න ඔච්චර අමාරැවෙන් ගැහුවේ සමහර අය මට මගේ නුල් වල කරැණු මදි කියලා දාන නිසා) ඕව දැම්මට ඔයාලට වැඩක් නැති නිසයි මම වැදගත් ටික විතරක් දැම්මේ.....:):)

ඉතින් අපි බලමු දැන් කොහොමද හාට් ඇටෑක් එකක් හදුනා ගන්නේ කියලා......

1. අධික පපුවේ වේදනාව...මස් ඉරා දමන ආකාරයේ වේදනාවක් නැත්නම් පපුව තද කරන ආකාරයේ වේදනාවක්.....
2. මෙම කැක්කුම වම් අතට හෝ යටි හනුව. බෙල්ලට පැතිර යයි.
3. අධීක ලෙස දහඩිය දමයි....
4. ඇගට පණ නැති වී හිස රදය ඇති වීමට පලුවන....
5. පපුව මැද හෝ වම් පැත්තේ තමයි ඔය කැක්කුම හැදෙන්නේ.....
6. හුස්ම ගැනීමට අපහසුවක් දැනෙයි....
:baffled::baffled:

ඔන්න ඔය ලක්ෂණ තියෙනවාද බලන්න.....වැදගත් දේ තමයි..දියවැඩියාව තියෙන අයට සයිලන් හාට් ඇටෑක් එනවා(හේතුව තමයි දියවැඩියාව නිසා අපේ ස්නායු අකර්මන්‍ය වීම නිසා වේදනාව නොදැනීම) ඉතින් මේවගේ අය මැරෙන්න තියෙන චාන්ස් එක වැඩියි.......

අදට මම විස්තර ටිකක් කිව්වා දැන් නිදිමතයි...ඒ වගේම මගේ විභාගය දැන් තියෙනවා...ඒවා තියද්දින්ම තමයි මේකත් කෙටුවේ කස්ටිය බලලා හොදයි නම් රෙපක් දීලා බම්පුවකුත් දාලා යන්න.....
ඊලග කොටස් මේ නුලෙම දිගටම දාන්නම්......:cool::cool:
ජයවේවා......By SRGDR(gayan)
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
දෙහි බිංදුවක් දාල උදේට ‍ලොකු වතුර වීදුරවක් බොන එක හොඳයි කියල මම අහල තියෙනව...මේක ඇත්තද? දෙහි වලට කොලෙස්ටරෝල් දිය කර හැරීමේ හැකියාවක් තිබෙනවද???
 

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
thnx machan. hugak watina thread 1k :yes: . rep bahalu "You must spread some Reputation around before giving it to srgdr again" kiyanawa :(. aniwa passe rep dennam.
 

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
දෙහි බිංදුවක් දාල උදේට ‍ලොකු වතුර වීදුරවක් බොන එක හොඳයි කියල මම අහල තියෙනව...මේක ඇත්තද? දෙහි වලට කොලෙස්ටරෝල් දිය කර හැරීමේ හැකියාවක් තිබෙනවද???

මචන් මමත් අහල තියනව ගොරක, සියඹල,දෙහි, වැල් රඹුටන්, නෙල්ලි, අනෝද, හුගක් කුලුබඩු වර්ග , තේ බීම හොදයි කියල. ඒක අත්තද? දන්න එකෙක් කියහන්කො??
 

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
දෙහි බිංදුවක් දාල උදේට ‍ලොකු වතුර වීදුරවක් බොන එක හොඳයි කියල මම අහල තියෙනව...මේක ඇත්තද? දෙහි වලට කොලෙස්ටරෝල් දිය කර හැරීමේ හැකියාවක් තිබෙනවද???

මචන් මමත් අහල තියනව ගොරක, සියඹල,දෙහි, වැල් රඹුටන්, නෙල්ලි, අනෝද, හුගක් කුලුබඩු වර්ග , තේ බීම හොදයි කියල. ඒක අත්තද? දන්න එකෙක් කියහන්කො??

eka atta kiyala kiwwath widyanukulawa sanatha karala nehe machan..anyway oya kiyana fruits apita hodai e nisa awlak nehe....

ඇයි බං t20 සහ වල් කෙල්ලන් නිසා ඇති වන හෘද්‍යාබාද :dull:

aniwaryenma...eka hadenne godak duka hitenakota atiwena spasm eka nisa .katahari kaltiya heart attack tibuna nam uta ikmanatama merenna puluwan onna oya widiye dukakin....anith eka mama passe wistara dannam.sex karanakotath merenna puluwan heart attack tiyena aya.....ewa passe kamak neheneda?
dostharalath rep bump illana thanak meka;) (joking)
good post doc, rep+

Aniwa.docalath minissu hamoma ekai, mama doc unata mama lankawe manussayek itin mama kastiyata wistara dena eka mage yuthukamak. salli hoyala witarak wedak nehe.....Ah mata amataka una kastiyata kiyanna....

KAWRUHARI MATA HELP EKAK DENNA KAMATI NAM PM EKAK DENNA. MAMA DANNAWA MEKE DANA KUWERAYO NAHE KIYALA BUT MAMA WISTARE KIYANNAM. MAMA MEDICAL HEALTH CAMP EKAK ORGANIZE KARANAWA.NEXT MARCH WALA. EKA TIYENNE "PUNARIN" ehe docla adui.itin mata 4 to 5 lack yanawa wedeta kawruhari danna sponsorsla innawa nam mata pm ekak tiyanna mama gihin hamba wela kata karannam.around 10 to 15 docla math ekka yanna set karagena inne. mage army eke yaluwek tamai mata wedeta help karanne....