හරිම විදිහ මේක බව දන්නවද?

pinipaa

Member
Nov 25, 2012
53
21
0
හරිම විදිහ මේක බව දන්නවද?



අපි එදිනෙදා ජීවිතයේදි කරන ගොඩාක් දේවල් වැරදියටයි කරන්නේ,
ඒ නිසා අපිට පස්සේ දුක් විදින්න වෙනවා,
ඉතින් අපි අද ඉදලා පුලුවන් විදිහට ඒවා හදා ගමු,,,,

අපි දවසේ වැඩිම වෙලාවක් කරන්නේ ඉදගෙන ඉන්න එක.
ඒත් අපි ඉන්න විදිහ හරියටම හරිද?
මෙන්න මෙහෙමයි නියමම විදිහ.....

eQPsE.gif


අපි ආසාවෙන්ම කරන්නේ නිදියන එක,
ඒත් නිදියන්නේ මේ රූපේ යට තියෙන විදිහටද/
එහෙනම් ඉක්මනටම වෙනස් කර ගන්න වෙයි,,,

ZPMkY.jpg


සමහරු ව්‍යායාමයට දිව්වට දුවන්නේ මෙහෙමද?

fat-man-running.jpeg


ඒත් මේකයි හරිම විදිහ....

0Ce3b.jpg





කන්න කලින් අත් හේදුවට ඒ පේන්න විතරක්ද?
අමරු උනත් මේකයි ලෝකයේ පිලිගත්ත විදිහ.....

WXzmA.gif



දැන් නම් දවසකට ගොඩාක් දෙනෙක්ට අතට අත දෙනවා නෙද?
කරදරේ වැටෙන්නේ නැතිව හරිම විදිහ පුරුදු වෙලා යන්න....

smG7r.jpg


dxP1b.jpg


හැමදාම උදේට ටයි එක පේන්නේ මාරයා වගේද?
නැත්නම් ගැටේ ලෙහන් නැතිව ඉන්නවද?
ලේසියෙන් කරන්න පුලුවන් ලස්සන ගැටයක්.....

YEtW9.jpg


7RRn1.gif



කට්ටිය දැන් කට ඇරගෙන මේක කියවන්නේ මෙහෙමද?
really-fat-guy-on-computer.jpg


ඒත් හරිම විදිහ මේක බව දන්නවද?

ExEp9.gif




අපි කොච්චර ගස් හිටෙවුවත් පැල වෙන් නැති වෙන්න හේතුව දන්නවද?
මොකද මේ තමයි නිවැරදිම විදිහ.....

UwtbMh.jpg



බර දෙයක් ඔසවන කොට කොන්දෙන් නැමෙන්න හොද නැති බව දන්නවද?
දනිස්සෙනුයි නැවෙන්න ඕනේ.....

fq8bM.gif


ඇවිද්දත් ඒක ව්‍යායාමයක් කරගන්න කැමතිද/
එහෙනම් මෙන්න ලේසිම විදිහ,,,,,

M5Zkk.jpg





මේ මගේ පලවෙනි ඉදිරිපත් කිරීම,,,
දිගටම ඉන්න තමයි බලාපොරොත්තුව,,,
කට්ටිය දෙයක් දැන ගත්තනම් ඒකයි මගේ බලාපොරොත්තුව,,,
පින්තුර ටික ගත්තේ ඉන්ටෙර්නෙට් එකෙන්..
ලිව්වේ නම් මමමයි.....
 
Last edited:

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :confused::confused: are u sure this is correct?

    I think 2nd position is much correct..

    anyway good post. congratz..:)

    මමත් මේ ලගදි දැක්කා 135 තමයි ඇගට පහසුම කියලා...
    ඒකනේ බස් වල, කෝච්චියේ 1st. 2nd class වල සීට් මෙහෙම තියෙන්නේ....
    මේක හරි ඇති....