¨*•.¸¸❤¸¸.•*¨.අලි ගැන ඔක්කොම, all about elephants ¨*•.¸¸❤¸¸.•*¨
නෙට් එකේ සැරි සරද්දි අලි ගැන විස්තරයක් දැක්කා,
තිබ්බෙ නම් ඉංගිරීසියෙන්,
හිතුනා ඔයාලත් එක්ක බෙදා ගන්න ඔනේ කියලා,
පැත්තකින් මදුර ඩික් එකත් දාගෙන තමයි පරිවර්තනය කලේ,
ඒ නිසා වැරදි තියෙනවද දන් නෑ......
අලි ගැන කාරනා 10ක්....
01). දැනට ලෝකයේ ජීවත් වන්නේ අලි/ඇත් විශේශ 3ක් පමනක් බව දන්නවාද?
අප්‍රිකානු කැලෙයේ ජීවත් වන අලියා (African forest elephant)
අප්‍රිකානු පදුරු සහිත බූමියෙහි ජීවත් වන අලියා (African bush elephant,)
ආසියානු අලියා,,, (Asian elephant (also known as the Indian elephant))
02). ලෝකයේ මේ වන විටගොඩබිම වාසය කරන විශාලම සත්වයා ඇතාය...
ලොකුම ඇතා වාර්තා වී ඇත්තේ 1956 දිය... ඌ කිලෝ 11000ක් බරයිලු,,,,
පෑගුනොත් එහෙම කොහොමද?
උස අඩි 13ක්ලු..... ඒ කියන්නේ සාමාන්‍ය අලියෙක්ට වඩා මීටරයක් විතර උසයි......
03)අලි පැටියෙක් අලි අම්මගෙ බඩේ මාස 22ක් ඉන්නවලු.....
ගොඩබිම සතෙක් බඩේ ඉන්න වැඩිම කාලෙලු ඒ....
ඉපදුනු ගමන් පැටියෙක් කිලෝ 120ක් විතර වෙනවලු....
කොහොමද වැඩ....
මුන් අවුරුදු 50ක් 70ක් විතර ඉන්නවලු,,,,,
දැනට හිටපු වයසම එකාට අවුරුදු 80ක් විතරලු.....
04) අලි මොලේ කිලෝ 5ක් වෙනවලු,,,
ගොඩබිම ලොකුම මොලේලුනේ,,,,
අලියට ගොඩාක් හැගීම් හා කුසලතා තියෙනවලු,
දුක සතුට, කලාවට කැමැත්ත, සින්දු අහන්න කැමැත්ත, උපකරන බාවිතයට හැකියාව, සංසන්දන හැකියාව වගේ ඒවා...
05) ඇත්තුන්ගේ හා අලින්ගේ පිරිමි සත්තු කැමති වෙන් වෙල ආතල් එකේ ඉන්නලු,,
හැබැයි ගෑනු සත්තු එකටමලු ඉන්නෙ,,,
අක්කලා, නන්ගිලා, නැන්දලාඅ, දුවලා එකටමලු ඉන්නෙ,,,,,
මතෘ මූලික සමාජයක්ලු තියෙන්නේ,,,,,
06) ඔය කට්ටිය ආස කරන ඇත් දල කියන්නේ ඇතාගේ උඩු ඇන්දේ කෘන්තක දතලුනෙ..
බලන්ඩකෝ එකෙත් හැටි , නේද හසන්ත මහත්ත්යෝ,,, ආස්චර්යය තමයි..
දල දිගටම වැවෙනවලු මැරෙනකල්ම..
වැඩුනු සතෙක්ගෙනම් අවුරුද්දකට අගල් 7ක් වැවෙනවලු...
මෙන්න මේ දල අලියා ගොඩාක්ම යොදා ගන්නේ වතුර, ලුනු, මුල් වගේ ඒවා හාරන්නලු...
තව ගොඩක්ම ගන්නේ baobab කියන ගහේ බඩය කන්නලු...
තමන්ගේ ඒරියල් එක මාර්ක් කරන්නෙත් දලෙන්ලු,,,,
වෙලාවකට පයිට් එකටත් දලෙන් සප් එක ගන්නවලු....
07) ඔය දිගට දිගේ තියෙන හොඩ වැල කියන්නේ තොලේ හා නහයේ සම්බන්දකයලු...
ආසියානු අලියගේ හොඩේ අග ඇගිලි වගේ කෑලි එකක් තියෙනවලු...
අප්‍රිකාවේ උන්ට දෙකක් තියෙනවලු...
එතනත් අපිට අසාදාරනේ,,,
අලියගේ හොඩේට තණකොල ගහක් (තනකොල නෙමෙයි) කැඩුනත් දැනෙනවලු....
හැබැයි පට්ටම හයියයිලු...
එකපාර හොඩේට වතුර ලීටර් 14ක් ගන්න පුලුවන්ලු....
පීනන්නත් මේක වැදගත් වෙනවලු....
08) මුන්ට ගමන් විලාස දෙකලු තියෙන්නේ,
එක්කෝ හෙමින් යනවා, නැත්නම් දුවනවා, ඒ අතර වේගෙකට යන්න බෑලු..
තව මුන්ට උඩ පනින්නත් බෑලු,,,,
09) අප්‍රිකානු අලියා, ඇතා අප්‍රිකානු රටවල් 37ක ඉන්නවලු,,
මුන් ආසියානු උන්ට වඩා ලොකුයිලු,,
කන් දෙකත් ලොකුයිලු...
අප්‍රිකානු එකාට තියෙන්නේ අවතල පිටක්ලු,
දැන් අහන්න එපා ඒ මොකක්ද කියලා....
අප්‍රිකාවේ අලි කොල්ලන්ට කෙල්ලන්ට දෙගොල්ලන්ටම දල තියෙනවලු,
ඒත් ආසියාවේ කෙල්ලන්ට නෑලු,,,,
හැබැයි ආසියාවේ උන්ගේ මයිල් වැඩීලු....
10) අලියෙක් දවසකට පැය 16ක් කනවලු....
ගහේ ඕනම කෑල්ලක් මුන් කනවලු,,,
කන්නම දෙයක් නැතන්ම් කද හිටන් කනවලු.......
දවසකට කිලෝ 300ක් විතර හේමක් නැතිව කනවලු,,,
වතුර ලීටර් 100ක් විතර ඇදලා දානවලු....
හැබැයි අලි මස් කන මිනිස්සුත් ඉන්නවලු...
අප්‍රිකාවේ මිනිස්සු 1500ක් එකතු වෙලා කිලෝ 8000ක අලියෙය්ව පැය 2කින් කාලා ඉවර කලාලු,,,
ඒ කියන්නේ එක මිනිහෙක් කිලෝ 5ක් විතර කාලා,,,
ඒක නම් ඇත්තද මන්ද....
මෙච්චර තමයි තිබුනේ,,,
මමයි පරිවර්තනය කලේ,,,,
එහෙනම් මම කැපුනා....
නිකන්ම යන්න එපා,
මොනවා හරි කියාගෙන පලයල්ලා,
නැත්නම් අලියෙක්ට කියලා අවයව පාගලා දානවා.......

Last edited:

.