ලකිරි ස්ටාර් මැතිවරන ප්‍රචාරන අංශය

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    xxxxxxx එලකිරි ස්ටාර් මැතිවරන ප්‍රචාරන අංශය xxxxxxxxxxxx

    මේ එලකිරි ස්ටාර් මැතිවරන ප්‍රචාරන අංශයයි...

    ඔබගේ සියලූම මැතිවරන ප්‍රචාරන සේවා,
    වලි,
    ගුටි බැට,
    ගුස්පි,
    ඇඩ්,
    බෝතල් පාර්ටි,
    බෝතල් නැති පාර්ටි,
    පෝස්ටර් ඇලවීම්,
    ඇලවූ පෝඅස්ටර් ගැලවීම්,
    රෙප් කපා ගැනීම්,
    රෙප් දී ගැනීම්,
    අල්ලස් ගැනිම්,
    පිල් මාරු කිරීම්,
    කුමන්ත්‍රන,
    රහස් සාකච්චා,
    හොර චන්ද දැමීම්,
    ප්‍රචන්ඩ ක්‍රියා,
    කඩේ යෑම්,
    ‍රැස්වීම්,

    ඇතුලු සියලූම ආකාරයේ ක්‍රියා සදහාම වෙන් වු නූලයි මේ...

    එහෙනම් ඉතින් වැඩ අරබපියාවු......

    හැබැයි මේකෙ කෙල ගන්න ගමන් එලකිරි ස්ටාර් ත්‍රේඩ් එකත් බම්ප් කරන්න හොදේ...
     
    Last edited:
    • Like
    Reactions: gkcnalaka

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    RePost බුවා;13953903 said:
    diiipiiiyoooo.....

    චන්දෙට කලින් පොඩි ඇඩ්වාන්ස් එකක් දෙන්න හැදුවේ,
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම බොහොම සධාරන ඡන්ද දායකයෙක්, යටින් මගෙ නම ලියාගෙන කතිරෙ ගහල එන්නෙ :rofl::rofl::rofl: :baffled: :rofl: :lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;13954021 said:
    :lol:
    මගෙ චන්දෙ ඕනෙ කට්ටිය මට ගල් බෝතලේ ගානෙ අරන් දෙන්න. :rofl:

    උඔ ඉතිං ගල් පැටියානේ...:lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;13954156 said:

    මෙහ්, ඇත්තට බුවා අය්‍ යෙ, කවද්ද ඔය මහ මැති වරනෙ ? උබද මැතිවරන කොමසාරිස්, සුලු සේවකයෙක් විදියට මාවත් වැඩට ගනින්කො කීයක් හරි හොයාගන්න :baffled:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මෙහ්, ඇත්තට බුවා අය්‍ යෙ, කවද්ද ඔය මහ මැති වරනෙ ? උබද මැතිවරන කොමසාරිස්, සුලු සේවකයෙක් විදියට මාවත් වැඩට ගනින්කො කීයක් හරි හොයාගන්න :baffled:

    හෙට ඉදලා පටන් ගන්නවා මහ මැතිවරනය.....
    සුලු සේවකයන්ව ඕනේ..
    හැබැයි පඩි නෑ....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    RePost බුවා;13954249 said:
    හෙට ඉදලා පටන් ගන්නවා මහ මැතිවරනය.....
    සුලු සේවකයන්ව ඕනේ..
    හැබැයි පඩි නෑ....


    gusthi karayan one nathei?