ඇමරිකන් භාණ්ඩ||Harley Davidson

  • Jul 6, 2012
    10,680
    2,905
    113
    ඇමරිකන් භාණ්ඩ||Harley Davidson

    කලින් Bike thread එකේදි අන්තිමට කිව්වා වගේ අද කෙලින්ම පාත් වෙන්නෙ ඇමරිකාව පැත්තට.ඇමරිකන් කාරයොන්ට මෙව්වා තමයි Bike කියන්නෙ.
    :eek::eek::eek:

    දැන් ඉතින් උඹලා දන්නවනෙ මම කියන්න යන්නෙ මොකක් ගැනද කියලා.වෙනදා වගේ හංගන්න දෙයක් නෑ නෙ?

    අද දවසේ වන්ඩිය
    H a r l e y D a v i d s o n
    Dark Custom Iron 883

    ඒ කියන්නෙ මෙව්වා එක

    P1000567s.jpg

    අනෙ අම්මපා උංගෙ කංන් ඇහෙන්නෙ නැද්ද මන්දා
    පොඩ්ඩක් මේකත් අහලම ඉන්න





    එහෙනම් මේකෙ ඉතිහාසෙත් පොඩ්ඩක් දැනගෙන ඉමු

    250px-Harley-Davidson.svg.png

    මේක කෙටියෙන් කියලා ඉවර කරන්න පුලුවන් එකක් නෙමෙයි.ඒත් මේ ඔක්කොම කිව්වොත් මේක ඉතිහාස කතාවක්ම විතරක් වෙන නිසා මේක පුලුවන් තරම් කෙටියෙන් දාන්නම්.

    වැඩේට මුල හදලා දීලා තියෙන්නෙ එක්දාස් නවසීය බරගනං වල William S.Harley විසින් ඒ පොඩි පුෂ් බයිසිකල් කට්ටකට ඔහුම විසින් නිපදවන ලද 116cc මෝලක් හයි කරලා.පස්සෙ ඕකට මිනිහගෙ පොඩි කාලෙ යාලුවා Arthur Davidsonතුත් එකතු වෙලා තියෙනවා.
    ඒ කාලෙත් ඉතින් සහෝදර සමාගම් තිබුනනේ.ඔහොම කොහොම හරි යාලුවොන්ගෙ පිහිටෙනුයි සහෝදරයො සෙට් එකයි එකතු වෙලා වැඩේ ගොඩ දැම්මා.
    ප්‍රථිපලය| පලමු ලෝක යුද්ධය අවසාන වන විට ලොව විශාලතම යතුරුපැදි නිර්මාණකරුවා Harley Davidson වීමයි


    කොහොම උනත් කාලයක් ගහ වෙද්දි ආපහු මොවුන්ගෙ වෙළඳපොල ආධිපත්‍ය කඩා වැටෙන්න පටන් ගත්තා.
    ආපහු ඒකෙන් ගොඩ එන්න වුනේ 1981 දි විතර තමයි



    Harley-Davidson_1000_cc_HT_1923.jpg


    මේ තියෙන්නෙ මෙයාලගෙ ප්‍රාග් ඓතිහාසික යුගයෙ බයික් කට්ටක්.මෝල් ධාරිතාව හිතාගන්න පුලුවන් ද??
    1000cc
    කොහොම උනත් මේවගෙ මුලින් ආපු බයික් වලට නම් බයික් කියලා කියන්නත් බෑ කියලා දැන් කට්ටිය කියනව ඇති.එත් ඒ මිනිස්සු එහෙමවත් බයික් කට්ටක් හැදුවෙ නැත්තම් අද අපි තාමත් බයික් වලට Frame ගහනවා.

    Harley Davidson වල තියෙන විශේෂත්වය තමයි ඒ හැම බයික් එකක්ම Cruisers හෙවත් Chopper ගණයට තමයි වැටෙන්නෙ.International Deals වලින් හදපු Sports and Naked Bikeත් නැතුවට නෙමෙයි
    තව විශේෂත්වයක් තියෙනවා.ඒ එන්ජිමේ.බොහොමයක් Cruisers වගේම මේකෙත් එන්නෙ V-Twin engine එකක්.ඒ V-Twin engine ඉතිහාස කතාවෙ ආරම්භක පොරක් කියලා මේකට සහසුද්දෙන්ම කියන්න පුලුවන්

    :):):):):)


    තව පොඩි දෙයක් Sportster,Dyna,Softail,V-Rod,Touring,CVO කියලා කාණ්ඩ ගණනාවක් යටතෙ මෙව්වා වෙළඳපොලට දැම්මට ඔක්කොම Cruisersම තමයි.මීට අමතරව මේ වන විට Anniversary Versions ටිකකුත් කරලා තියෙනව Promotion එකක් විදියට.

    කොහොම ද වැඩේ නේ.කොටින්ම කිව්වොත් Harley Davidsons කියන්නෙ Customs ගුහාවක්
    :lol::lol::lol:


    ඔන්න මුංගෙ පරම්පරාව අවුස්සලා ඉවරයි.දැන් ඉතින් අපේ මාතෘකාව දිහාවට.
    :shocked::shocked::shocked::shocked:
    හා හා දැන් මේ පැත්ත බලපං
    :lol::lol::lol::lol:


    අද බයික් ත්‍රෙඩ් එකේ මාතෘකාව
    Harley Davidson| Dark Custom Iron 883


    tumblr_m5z3ritEHw1r102c7o1_500.jpg

    images



    අර කලින් කිව්වා වගේ එකත් Customs කාණ්ඩයටම තමයි වැටෙන්නෙ.නමුත් වෙළඳපොළ උපක්‍රමයක් විදියට එක Dark Custom කියලා වෙනමම Trademark එකක් යටතෙ තමයි ඉදිරිපත් කරන්නෙ
    1732177_600.jpg


    මුලින්ම මේකෙ එන්ජිම ගැන සළකමු.
    මෙහි බයික් එකේ තියෙන ලොකුම විශේෂත්වය තියෙන්නෙත් එන්ජිමේ.මේ එන්ජිම ඒ නිසාම හඳුන්වන්නෙ Evolution Engine කියලා.ඕක ඉතින් අපිට පුරුදු නම් Evo කියන එක තමයි.මේ තාක්ෂණයෙන් සම්පූර්ණ වුන එන්ජින් 1984 දි ලා ඔවූන්ගෙම Bikes වලට යොදාගෙන තියෙනවා.සමාගම කියන විදියට මේ නිසා ලු අන්තිමට සමාගම බංකොලොත් නොවී බේරුනෙ
    මේකට තියෙන්නෙ V-Twin එන්ජිමක්.
    Air Cooled Cooling system එකක් තියෙන්නෙ.

    220px-Harley_V-twin_w_valvediagram.jpg


    Displacement | 883 cc
    Bore x Stroke | 76.2 mm / 96.8 mm
    Engine Torque Testing Method | J1349
    Engine Torque | 74 Nm @ 3750 rpm

    Compression Ratio | 8.9:1
    Primary Drive | Chain, 34/57 ratio


    Gear Ratio (Overall)
    1st | 10.782
    2nd | 7.702
    3rd |5.728
    4th |4.748
    5th |4.071
    6th
    | N/A


    ඒ වගේම මෙහි Engine එක Electronic Sequential Port Fuel Injection (ESPFI) තාක්ෂණයෙන් නිර්මාණය වී තියෙනවා



    Fuel Economy

    Fuel Economy City 6 45 mpg | 5.23 l/100km
    Fuel Economy Highway 6 60 mpg | 3.92 l/100km
    C h a s s i s
    S e a t H e i g h t
    Laden 25.7 in. | N/A
    Unladen | 735 mm
    Ground Clearance | 120 mm
    Rake Steering Head | 31 °
    Trail | 117 mm
    Wheelbase | 1510 mm
    Fuel Capacity | 12.5 L
    Oil Capacity | 2.65 L

    W e i g h t
    Dry Weight | 251 kg
    Running Order | 260 kg

    Wheels| Front Type 9 Black, 13-Spoke Cast Aluminum

    Wheels| Rear Type 9 Black, 13-Spoke Cast Aluminum

    Brakes| Caliper Type- Dual-piston front, single-piston rear

    Tire Size
    Front |100/90-19 57H
    Rear |150/80B16 71H


    Exhaust |Chrome, staggered shorty exhaust with dual mufflers



    Instruments &
    Electricals| Handlebar-mounted electronic speedometer with odometer,
    time-of-day clock odometer,
    dual tripmeter,
    low fuel warning light,
    low oil pressure light,
    engine diagnostics readout,

    LED indicator lights
    Indicator Lamps 8 High beam, neutral, low oil pressure, turn signals, engine diagnostics, low fuel warning, low battery, security system (optional)




    ඔන්න එහෙනම් වැඩේ ඉවරයි

    මේ දෙසැම්බර් මැද බාගෙන් පස්සෙ වැඩිය එළකිරියට වෙන්න එකක් නෑ.ඒක නිසයි අද මේ ත්‍රෙඩ් එක දැම්මෙ.
    තව ත්‍රෙඩ් ටිකක් මේ ටිකේ දාන්න අදහසක් තියෙනවා.

    මොක්ද නැත්තම් මේ පාර Exam ඉවරවෙනකම් ආපහු කාලෙකට එළකිරි තියා Internet පැත්ත පලාතෙවත් එන්න වෙන එකක් නෑ.
    :(:(:(:(


    කියවලා බලලා බම්ප් එකක් කොමෙන්ටුවක් එහෙම දාලා යන්න.මම එව්වට බනිනෙ නෑ
    :lol::lol::lol::lol:


    HD25562-09.jpg




     
    Last edited:

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :( man mewata kemathi na ane(my thoughts no offence)
    CBR and Hornet is my Fav. :D
    but mahansiwela thiyenawa thread eka daanna
    Rep dennath barilu :(
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    hafffaaaaaaaaaaaaaaaaaaaaaaa maxxxxsaaaaaaaaaaaaaaaaaaaaaaaa
    11.gif
    11.gif
    Tnx Mchn!!
    Patta beat ekaka ne tiyenne... Palatama dedaranawa athi ne ..

    ආයෙත් අහලා.පළාතම දෙදරනවා කියහං කො:lol::lol:
    :( man mewata kemathi na ane(my thoughts no offence)
    CBR and Hornet is my Fav. :D
    but mahansiwela thiyenawa thread eka daanna
    Rep dennath barilu :(

    11.gif
    රෙප් අවුලක් නෑ.මමත් Hornets වලට නම් පට්ට ආසයි.ඒ වුනාට තාම ගෙදරින් බයික් එකක් අල්ලනවටත් බයයි.
    Tnx for the comment tooli
    Good post...

    Rep+
    Tnx Rex!!:):):)
    11.gif

    මචෝ ඔයා ආයිත් කරනවද? කැම්පස් පටන්ගන්න තව හෙන කාලයක් යයි වගේ. ඒගැනත් හිතල කරන දෙයක් කරන්න.:sorry::sorry::sorry: GOOD LUCK! Niyama post eka!:):):)

    ඔව්කොල්ලා ආපහු කරන්න වෙයි වගේ.2nd papers වල ලකුණු ඇත්තෙම නෑ වගේ.ඒකයි මේ පාර මොකක් හරි කරන්න හිතුවෙ.කැම්පස් ඉවර වෙලා ජොබක් කරන්න හිතන එක නම් බොරුවක්.දැන් කරන්න තියෙන හොඳම දේ ආපහු විභාගෙ කරලා ඉවර උන ගමන් එක්කො රිසල්ට් එනකම් ම ජොබ් එකක් හොයා ගන්න එක.හැමදාම තාත්තගෙන් කන්නත් බෑ නෙ බං
    මට ඉස්සරහ අවුරුදු දෙක ගැන පොඩි Plan එකක් තියෙනවා.කොහොම හරි ඒක Follow කරන්න ඕන
    :):):)
    එදා අයියා දුන්න Marking Scheme එක නම් විභාගෙ දවස් වල ලොකු හයියක්.Tnx අයියේ

     
    • Like
    Reactions: මැට්ටා

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව්කොල්ලා ආපහු කරන්න වෙයි වගේ.2nd papers වල ලකුණු ඇත්තෙම නෑ වගේ.ඒකයි මේ පාර මොකක් හරි කරන්න හිතුවෙ.කැම්පස් ඉවර වෙලා ජොබක් කරන්න හිතන එක නම් බොරුවක්.දැන් කරන්න තියෙන හොඳම දේ ආපහු විභාගෙ කරලා ඉවර උන ගමන් එක්කො රිසල්ට් එනකම් ම ජොබ් එකක් හොයා ගන්න එක.හැමදාම තාත්තගෙන් කන්නත් බෑ නෙ බං
    මට ඉස්සරහ අවුරුදු දෙක ගැන පොඩි Plan එකක් තියෙනවා.කොහොම හරි ඒක Follow කරන්න ඕන
    :):):)
    එදා අයියා දුන්න Marking Scheme එක නම් විභාගෙ දවස් වල ලොකු හයියක්.Tnx අයියේ

    [/QUOTE]

    BEST OF LUCK MACHO!

    කල්පනාවෙන් හැබැයි A/L හොදටම ගොඩ දාගන්න ඊට පස්සෙ කාලෙ අපතේ අරින්න නම් එපා විබාගෙ ඉවරයි කියලා උදව්වක් ඕනෙ වුනොත් කියන්න රෝසගෙ පොත් සෙට් 1ත් තියනව මාලග Upload කරන්නම් පස්සේ. Monawa karannada bn mun apiwa kanawa:growl::growl::growl: 2011 liyapu eke campus selection wath thama nane. Any way come back after A/L GOOOOD LUCK MACHO!:cool::cool:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113

    BEST OF LUCK MACHO!

    කල්පනාවෙන් හැබැයි A/L හොදටම ගොඩ දාගන්න ඊට පස්සෙ කාලෙ අපතේ අරින්න නම් එපා විබාගෙ ඉවරයි කියලා උදව්වක් ඕනෙ වුනොත් කියන්න රෝසගෙ පොත් සෙට් 1ත් තියනව මාලග Upload කරන්නම් පස්සේ. Monawa karannada bn mun apiwa kanawa:growl::growl::growl: 2011 liyapu eke campus selection wath thama nane. Any way come back after A/L GOOOOD LUCK MACHO!:cool::cool:

    11.gif
    Tnx a lot mchn!!Mun thamai apiwa kewe bn.Ape select una ewunuth thama eliye.api dapuwata crs walata responsewath na.
    Mama ehema unoth Upload karanna kiyala PM ekakin hari kiyannam bro!


    11.gif
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සුප්පා කියහන්කෝ මලේ
    වැඩේ ලෙසටම කරලා තියනවා
    කියවන්න ආසා හිතෙනවා ඉදිරිපත් කරලා තියන විදිහට.
    පින් සිද්දි වෙච්චාවේ දැනුවත් කලාට ජයෙන් ජය
    රෙප් 9+
    B4SqP.gif