දියතලාව අහසේත් අද්භූත ආලෝකයක්

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    දියතලාව අහසේත් අද්භූත ආලෝකයක්

    හලාවත ඉරණවිල අහසේ පසුගියදා දැකගන්නට ලැබුනු අද්භූත ආලෝකයක් පිළිබඳ පුවතක් ඊයේ අප ඔබට ගෙන ආවා.

    මේ අතර ඊයෙ බණ්ඩාරවෙල සිට වැල්ලවාය දක්වා ධාවනයවූ බස් රථයක ගමන් කළ පිරිසක් අද පෙරවරු 7.30ට පමණ දියතලාව ආසන්නයේදී බස්නාහිර අහසේ කිසියම් එළියක් දැක තිබෙනවා.

    දැඩි ආලෝකයක් විහිදවූ එය විනාඩි කිහිපයකින් පසු නොපෙනී ගිය බවයි ඔවුන් ප්‍රකාශ කලේ.

    එය දුටු එක් අයෙක් ප්‍රකාශ කලේ "මෙතන අමුතු එළියක් තිබ්බා. ඒ එළිය එන්න එන්න වැඩි වුනා. ඉර වගේ දෙයක් නිල් පාටට ලොකුවට පේන්න තිබ්බා. ඉර පෑව්වොත් මේ කන්ද නිසා ඉර පේන්නේ නෑ. ඒක ඒ පැත්තට තමයි ගියේ."

    එම ආලෝකය දුටු තවත් පුද්ගලයෙකු ප්‍රකාශ කලේ "සම්පූර්ණ රවුම ඇතුලේ නිල්පටටට වතුර වගේ දෙයක් තමයි තිබුනේ" ලෙසයි

    එම වීඩියෝව පහතින්.




    Bye.. Comment..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    0065.gif
    0065.gif
    0065.gif
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මමත් පරණ VHS-C කැම් ඒක රේඩි කරන් ඉන්නේ. එකෙන් රෙකෝඩ් කරාම කොම්පියුටර් ජිල්මාට් කියල කාටවත් කියන්න බෑ නේ.
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    machan la sirawata loke winasa weida ado lankawata ennath baha ban me mase wada wadi ammalawa balanna one mona wenaath kalin thawa kg kalak gahanna one ban marenna kalin hmmmm
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan la sirawata loke winasa weida ado lankawata ennath baha ban me mase wada wadi ammalawa balanna one mona wenaath kalin thawa kg kalak gahanna one ban marenna kalin hmmmm
    අද ගැන හිතපං... හෙට යකාට ගියදෙන් කියල හිටපං බං.. කවද හිටියත් මැරෙන එකනේ..