ඔන්න_තව_මෝඩ_වෙදකමක්
ඔන්න උඹලට තව එකක්. ජාතියාලයෙන් උඩ ගොස් සිටින මෝඩ සිංහලයාට තවත් මැජික් එකක් ඇවිත් තියනවා. ඒ තමයි දේශීය ඩෙංගු සුවය. කවුද ගෑනියෙක් ඩෙංගු වලට දේශීය බෙහෙතක් හොයා ගෙන කියලා හැමෝම කතා වෙනවා. ඔය යන්තම් උණක් හැදිච්ච එකෙක් ගියහම ඔයාට ඩෙංගු කියල බය කරලා ඊට පස්සේ මොනවා හරි දීල උන හොඳ උනහම ඩෙංගු හොඳ කරා කියලා ප්‍රචාරය දෙනවා හරියට ඩෙංගු හැදිච්ච කීප දෙනෙක් මැරුනහම තමයි කාටත් තේරෙන්නේ.
මීට මාස කීපයකට කලින් තව කවුද එකෙක් පිලිකාවටත් දේශීය එන්නතක් හොයාගෙන තිබුනා. ඌත් ප්‍රවෘත්ති සාකච්චාවකුත් කරා ටී වී එකේ. ඔන්න මේකේ ඉන්න දේශීය වෙදකම් පස්සේ යන මෝඩයින්ට මැරෙන්න තව අවස්තාවක්.
මොලේ තියන උනුත් ඉන්නවා රටට ආදරේ. ඒත් උන් අන්ධ භක්තියෙන් දේශීය වෙදකම පස්සේ යන්නේ නෑ. සෝමා ගේ චැනල් එකේ පෙන්නුව පලියට වෙද්දු පස්සේ යන්නේ නෑ.