මචන්ලා මේ බයික් එක පදින උන් කවුද ඉන්නේ.. බයික් එකේ තෙල් කෙරුවාව එහෙම කොහොමද..? මේකෙ අඩුපාඩු මොනාද තියෙන්නේ.. දැන් ගාන එහෙම කීයද මේකේ.. :eek::eek: