ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Computers & Internet > Tips & Tricks
Reload this Page ~keylogger,malware ....කරදරයෙන් බේරෙමු~
Reply
 
Thread Tools
(#1)
Old
rcccc's Avatar
rcccc rcccc is offline
Senior Member
rcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud of
 
Posts: 50,276
Join Date: Aug 2011
Location: -Goodbye-
Up ~keylogger,malware ....කරදරයෙන් බේරෙමු~ - 12-01-2012, 10:29 PM

~keylogger,malware ....කරදරයෙන් බේරෙමු~(ත්‍රේඩ් එක සම්පූර්නයන්ම කියවන්න.)

sandboxie- trust no program
දන්නවනේ
software සල්ලි දීලා ගන්න තරම් අ
පිර්ථක ශක්තියක් නෑති බව.ඉතින් අපි කරන්නෙ එක එක software torrent site වලින් හරි විවිද වෙබ් අඩවි වලින් හරි බාගන්න එක.බොහෝ වෙලාවට මේ software crack කරපුවා.ඉතින් ඒ crack එක run කරපු ගමන් ඒකේ තියෙන අහිතකර වැඩසටහන්(malware,Keylogger....) අපේ පරිගනකයට ඇතුලුවෙන්න පුලුවන්.
ඒකට තමා
sandboxie software එක තියෙන්නේ .මේ software එක install කලාට පස්සේ අපිට කරන්නේ තියෙ
න්නේ ඕනම් crack එකක් sandboxie එකේ run කරන එක තමා.එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නෑ පරිගණකයට .
ඔය පහත රූපය ව
ගේ

sandboxieගැන හරියටම දැනගන්න මේ video එක බලන්න කට්ටියම


මෙතනින් software එක බාගන්න පුලුවන්.
මේක free එක නමුත් කිසිම ගැටලුවක් නැතිව පාවිච්ච්කරන්න පුලුවන්



Zemana
AntiLogger - The #1 Privac
y Protection Software
Keylogger විවිද ක්‍රමවලින් අපේ පරිගනකයට ඇතුලුවෙන්න පුලුවන්.බොහෝවිට අන්තර්ජාලයන් තමා මේවා පැමිනෙන්නේ.ඔබේ keyboard එකෙන් type කරන සියල්ල ඔබේ email address , password ,credit card numbers සියල්ල මේ keylogger හරහා හරහා වෙනත් අයෙකුට යන්න පුලුවන්
අන්න ඒකෙන් බේරෙන්න තමා හොද
AntiLogger software එකක් අවශය වන්නේ.zemana තමයි ratings වලින් දැනට ඉහලින්ම තියෙන AntiLogger software එක
trail එක මෙතනින් බාගන්න



ඊට පස්සෙ මේ torrent එකෙන්
keygen එක විතරක් download කරගන්න.




trail එක install කරගන්න.


ඊට පස්සේ keygen එක run කරලා key එකක් generate කරගන්න මේවගේ
(මෙම keygen එක sandboxie මෘදුකාංගයන් run කරන්න.)



දැන් license tab එකට ගිහිල්ලා key එක paste කරගන්න.



ඊට පස්සේ software එක මේවගේ active වෙනවා .


rating වල number 1 තිබුනත් මේකෙත් අඩුපාඩු තියෙනවා.මේ video එකත් බලන්නකෝ එත්කොට තෙරෙයි




combofix

spyware, malware ... ඕනම virus එකකට ගැලැපෙන software එකක් තමා combofix කියන්නේ.හැබැයි ටිකක් පරිගනක දැනුමක් අවශයයි මෙය පාවිච්චි කරන්න.
මෙතනින් download කරගන්න


install කරගත්තට පස්සේ combofix එක run වෙන්නයි යන්නේ.මෙතන්දි වෙන්නේ restore point එකක් create වෙන එක..


ඊට පස්සේ software එකෙන්ම registry එකේ backup එකක් ගහගන්නවා



ඊට පස්සේ මුලු computer එකම scan කරගන්නවා combo fix එකෙන්.





දැන් scan වෙලා ඉවරයි.දැන් PC එක restart කරලා බලන්න.ඔබේ පරිගනකයේ අහිතකර වැඩසටහන් තිබ්බානම් ඒවා ඉවත්වෙලා ඇති.


malwarebytes pro
adware තවත් හානිකර මෘදුකාංග වර්ගයක්.මේ තියෙන්නේ windows system defender කියන බොරු virus guard එක

මොනවා කලත් ඕක අයින් කරන්න බැ..ඕකට තමා malwarebytes pro තියෙන්නේ.use කරලා බලන්න.මෙතනින් trail එක බාගන්න.


මෙතනින් keygen එක download කරගන්න.මේ key gen එක නම් virus guard එකෙනුත් block කරනවා.

ඒක හන්දා මේ key පාවිච්චි කරන්න.
Quote:
9HF29
P1C5-X2GL-AG6X-1DPE
4OS86
P01M-50NR-8YR1-B7DM
6CH76
3B2X-MPU2-PMKL-6B2U


virustotal

මේක නම් වෙබ් සයිට් එකක්.අපි internet එකෙන් බාගන්න crack හරි සැකකටයුතු software හරි pc එකේ run කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බලන්න මේ වෙබ් සයිට් එකට upload කරලා.මොනවගේ අහිත්කර දේවල්ද එහි තියෙන්නේ කියලා.මේ සයිට් එකට අපි upload කරන file එක virus guard 46කින් scan වෙනවා.මම කලින් දුන්නනේ ඔය ගොල්ලන්ට zemana antilogger software එකේ keygen එක. අපි ඒක upload කරලා බලමු මොකොවෙන්නේ කියලා

https://www.virustotal.com/



පේනවානේද virus guard 46n 29k කියනවා මේකේ මොකක් හරි පරිගනකයට අහිතකර වැඩසටහනක් තියෙනවා කියලා.දැන් ඉතින් මම අර Zemana වලට දුන්න keygen එක ම දුන්න sandboxie එකේ run කරන්න මේවගේ





මම දුන්නේ sandboxie
මෘදුකාංගයේ free version එක නිසා තත්පර 5ක් වගේ බලගෙන ඉන්න වේවේ





.මෙහම කලොත් අර keygen එකේ තියෙන virus වලින් ඔබේ පරිගනකයට හානියක් වෙන්නේ නෑ.

Kaspersky Virus Removal Tool
මේක තමා මම මේ ත්‍රේඩි එක දෙන අවාසන tool එක.ඒ අපි කවුරුත් දන්න kasperskey සමාගමේ Kaspersky Virus Removal Tool එකඔබේ පරිගනක virus වලින් බේරගන්න එහෙමත් නැත්තම් දැනට virus ඇති පරිගනකයක් ගොඩදාගන්න ඔබට තිබියය යුතුම software එකක් තමා මේක.
මෙතනින් download කරගන්න




මේ මගේ 10000 වන පොස්ට් එක ඒ නිසා මම කැමතිම Tips & Tricks එකේම දැම්මා.මෙතෙක් දුරක් මගේ thread සමගින් සිටි මට උදව් කරපු සියලු දෙනාටම ස්තුතියි.~keylogger,malware ....කරදරයෙන් බේරෙමු~ හි දෙවනි කොටස තව මාසතුනකින් විතර බලාපොරොත්තුවෙන්න.


මේවත් බලලා නැති අය බලන්න
admin password කඩමු(win 7,win xp,win vi...)
අපේ Avatar එක අපිම හදමු
~~Drivers හොයන්න කට්ට කාපුකාලේ ඉවරයි~~




Last edited by tintin123; 04-25-2013 at 09:51 AM. Reason: to update
Reply With Quote
(#2)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,828
Join Date: May 2012
Up 12-01-2012, 10:31 PM

උඹ බය වෙන්න එපා බන්.
උඹේ මේ ත්‍රෙඩ් එකේ පලවෙනි කමෙන්ට් එක මම වගේ එකෙක්ගෙන් ලබන්න උඹ පිං කරන්න ඕනා.
මොනව උනත් මම ත්‍රෙඩ් එක කියෙව්වේ නෑ.
පස්සේ වෙලාවක කියවන්නම්
උඹ දන්නවනේ ඉතින් මම ගැන.

මොනවා උනත් අදවත් 10000 වෙනි පෝස්ට් එක ගහපු එක ලොකු දෙයක්







10000 මගේ සුභ පැතුම මචං



Last edited by මම කට්ටා; 12-01-2012 at 10:42 PM.
Reply With Quote
(#3)
Old
AWRORA's Avatar
AWRORA AWRORA is online now
Senior Member
AWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to allAWRORA is a name known to all
 
Posts: 15,637
Join Date: Mar 2008
Location: සිංහල බෞද්ධ රටේ...
Up 12-01-2012, 10:32 PM

අඩෝ පට්ට...උබ දන්නවනේ ඔය මගුලක් නිසා මට උන වැඩේ...


සුභ පැතුම් මචන්...!!!
Reply With Quote
(#4)
Old
kalhara.rokz's Avatar
kalhara.rokz kalhara.rokz is offline
Senior Member
kalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of light
 
Posts: 5,858
Join Date: Apr 2008
Location: ගෙදර තමයි බං
12-01-2012, 10:35 PM

thnx rep ++
Reply With Quote
(#5)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud of
 
Posts: 32,856
Join Date: Jan 2011
Location: 💪@GYM
Send a message via Skype™ to sachith19920726
12-01-2012, 10:36 PM



Congratzz කොල්ලෝ !
Reply With Quote
(#6)
Old
Rex921's Avatar
Rex921 Rex921 is offline
Senior Member
Rex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud of
 
Posts: 41,531
Join Date: Nov 2008
Send a message via ICQ to Rex921 Send a message via AIM to Rex921 Send a message via MSN to Rex921 Send a message via Yahoo to Rex921 Send a message via Skype™ to Rex921
12-01-2012, 10:36 PM

Bookmark එකක් දාගත්තා මචන්.... හෙට උදේට සම්පූර්ණ‍යෙන්ම කි‍යවන්න ඕනේ.....
උඹට රෙප් දෙන්න බැරිලු....

කි‍යන්න අමතක වුනානේ...posts 10,000ට සුභ පැතුම්....
Reply With Quote
(#7)
Old
sudeewa's Avatar
sudeewa sudeewa is offline
Senior Member
sudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of light
 
Posts: 8,908
Join Date: Feb 2008
Location: Colombo
12-01-2012, 10:38 PM

TFS machan..
and congrats 8+ magen
Reply With Quote
(#8)
Old
Metalingus's Avatar
Metalingus Metalingus is offline
Senior Member
Metalingus is a glorious beacon of lightMetalingus is a glorious beacon of lightMetalingus is a glorious beacon of lightMetalingus is a glorious beacon of lightMetalingus is a glorious beacon of lightMetalingus is a glorious beacon of lightMetalingus is a glorious beacon of lightMetalingus is a glorious beacon of lightMetalingus is a glorious beacon of lightMetalingus is a glorious beacon of lightMetalingus is a glorious beacon of light
 
Posts: 3,037
Join Date: Dec 2011
12-01-2012, 10:45 PM

ela machan digatama apita vadagath deval denna
Reply With Quote
(#9)
Old
Manash's Avatar
Manash Manash is offline
Senior Member
Manash is a glorious beacon of lightManash is a glorious beacon of lightManash is a glorious beacon of lightManash is a glorious beacon of lightManash is a glorious beacon of lightManash is a glorious beacon of lightManash is a glorious beacon of lightManash is a glorious beacon of lightManash is a glorious beacon of lightManash is a glorious beacon of lightManash is a glorious beacon of light
 
Posts: 7,261
Join Date: Sep 2009
Location: C:\Battaramulla
12-01-2012, 10:48 PM

සුභ පැතුම් ලොක්කා Rep+
Reply With Quote
(#10)
Old
MihiCherub's Avatar
MihiCherub MihiCherub is offline
Senior Member
MihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to behold
 
Posts: 12,602
Join Date: Sep 2009
Location: No:██████, Gampaha
Send a message via Skype™ to MihiCherub
12-01-2012, 10:49 PM

අඩෝ පට්ට...උබ දන්නවනේ ඔය මගුලක් නිසා මට උන වැඩේ...


සුභ පැතුම් මචන්...!!!
Reply With Quote
Reply

Bookmarks

Tags
best of rcccc, keylogger, malware, nice~work..., rcccc, sandbox, sandboxie, spyware

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05034 seconds with 8 queries