PC House එකෙන් Computer ගන්නේ පරිස්සමින්....!!!
මචන්ලා මේ මම කියන්නේ පී.සී හවුස් උන්ගේ බිස්නස් එකට කෙලින්න නෙමේ. ඇත්තටම එතන වෙන දේ .. උඹලට ෂුවර් නැත්නම් උන්ගෙන් ඔය මදර්බෝඩ් එකක් වගේ අරගෙන ඉවසපන් අවුරැද්දක් විතර.. අන්න එදාට උඹලට මම කියන දේ තේරේවි.. හැබැයි පුතෝ මැරැම් කන්න බලාගෙනම ගනින්.. මොකද උඹට සිද්ධ වෙන අසාධාරණය ගැන කියන්න ගියොත් උන් උඹට කෙලිනවා අනිවා... ඒක නම් ෂුවර්.. මේ කියන්නේ මුන් අපේ කොල්ලොන්ට මෙහෙම කරපු නිසා... හොදට හොයලා බලපන් මම මේ කියන්නේ බොරැද කියලා!
උඹලා දන්නවද මුන්ගේ වැඩ ගැන.. උඹලට හොදින් ආදරයෙන් කථා කරාවි බඩුව විකුනන කම්.. විකුනලත් සර් මැඩම් කියාවි බොහෝම ලෙන්ගතුව... ඉතින් උඹලා ඒවට රැවටෙනවා!
බලාපල්ලා වොරෙන්ටි ගන්න ගියාම කන්න තියෙන මහා කට්ට..
මේ පීසී හවුස් නැමැති පාහර හම්බ ගුබ්බෑයම ගැනයි.
සිංහල කොල්ලනේ, කෙල්ලනේ, අපේ ආදරණිය දෙමව්පියනේ.. කරැණාකර ඒ කඩ වලට යන්න එපා.. ඒවාට ගිහිල්ලා නිකන් අමාරැවේ වැටෙන්න එපා! දන්නේ නැත්නම් මේකෙන් වත් දැන ගන්න.. මේ නෙත් නාලිකාවේ බැළුම්ගල වැඩසටහනකින් මේ පීසී හවුස් හම්බ ජාවාරම ගැන ගිය වැඩසටහනක්.. මේක අනිවා අහන්න.. අහලා දෙයක් හිතට ගන්න....
ගත්තේ මෙතනින්.....
REPOST නම් සොරිම තමා......

Code:
https://www.facebook.com/pages/%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%83%E0%B7%99%E0%B6%B8%E0%B7%94%E0%B6%AF-lk/164524867025782
REPOST නම් සොරිම තමා......