කොහොමද මේකගේ වැඩ???
නිකන් ත්‍රෙඩ් එකක් දාන්න හිතුන. බලල සන්තෝසවෙයල්ලා....
රෙප් අනන්මනන් ඕන්නෑ.... (ඔය කුරුල්ල මගෙ නෙමෙයි, පාන්කෑල්ලත් මගෙ නෙමෙයි, මාට්ටුවෙන මාලුවත් මගෙ නෙමෙයි, වීඩියෝ කළෙත් මම නෙමෙයි, ශෙයාකරල තිබුනෙත් මම නෙමෙයි. ඉතින් මට රෙප් එපා... සියලු රෙප් මේක වීඩියෝ කළ එකාට දියල්ලා .....)
දන්න එකෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක මේ සයිට් එකේම බලන්න පුලුවන් විදියට අමුනන්න..... රී-පෝස්ට් නම් බම්ප් නොකරන්න,
ලින්ඩා
කොහොමද මේකගේ වැඩ???
http://www.facebook.com/photo.php?v=3484302046636

Last edited: