facebook fan page එකෙන් සල්ලි හොයමු...

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
facebook fan page එකෙන් සල්ලි හොයමු...

මචන්ලා කවුරු හරි දන්නවද facebook එකේ fan page එකකින් earn කරන්න ක්‍රමයක්... ඇඩ්ස් දාල වගේ ක්‍රමයක්. දන්නවනම් මට කියපල්ලා ලොකු උදවුවක් :yes::yes:
 

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    hoyanna puluwan broo eth danna aun akek wath kiyala denne na ekai aula..hoyanna puluwan kale suppa hoyagena awagen wadak nathi unahala kiyala denawa....meken heuwahai araken heuwahaki kiyala ath etakota kale iwarai ewage..okai athta katawa..