ස්වයං වින්දනය....

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
ස්වයං වින්දනය....

ස්වයං වින්දනය ගැන ටිකක් කියන්නයි හැදුවේ...ස්වයං වින්දනය කියන්නේ නිකන් වනචර කමට කරන දෙයක්වත් නැත්නම් මානසික අසහනයක් නිසා කරන දෙයක්වත් නෙමෙයි...ස්වයං වින්දනය කියන්නේ ඉතාමත් අහිංසක ලෙස තමුන්ගේ ලිංගික ආශාවන් පිනවාගන්න කරන දෙයක්... :yes::yes::yes:

ස්වයං වින්දනය ගෑණු පිරිමි දෙපක්ෂයටම පොදුයි... ගෑණු පක්ශය ගත්තම තමුන්ගේ පියයුරු, යෝනි ප්‍රදේශය, භගමනිය වගේ ස්තාන තමුන්ම පිරිමැදගෙන සරළ විදිහට ස්වයං වින්දනය කරන්න පුලුවන් උනාට එතනින් එහාට සමහර අය ගිහින් යෝනී මාර්ගය ඇතුලට තමුන්ගේ ඇඟිල්ල, විවිද වූ ඩිල්ඩෝ වගේ ලිංගික උපකරණ දමාගෙන මේ කාර්යයේ යෙදෙන්න පුලුවන්.. ;););)

හැබැයි රජෝ එහෙම කලොත්නම් කණ්‍යයාපටලය කැඩෙන එක ශුවර් තමයි...:(:(:(
මෙහෙම කාන්තාවක් ( බොහෝ විට ගැහැණියක්) ස්වයං වින්දනය කිරීමේ වාසි තියනවා...
1. තමුන්ගේ මනුස්සයා පිට රටක හරි, හමුදාවේ හරි කාලෙකට වරක් ගෙදර එන රස්සාවක නියැලෙන කෙනෙක්නම් වෙන මිනිස්සු පස්සේ වලත්ත කමේ නොගිහින් තමුන්ගේ ආශාව සංසිදුවා ගන්න පුලුවන්.
2. ලිංගාශ්‍රිත රෝග බෝවීමේ ප්‍රවණතාව අඩුයි.
3. ලිංගික එක්වීමකදී මනුස්සයා කලින් සුරාන්තයට පත් වුනොත් ඔහුගේත් උදව්ව ඇතුව තමුන්ටත් සුරාන්තයට පත්වෙන්න පුලුවන්.
4. තම මනුස්සයා ලිංගික බෙලහීනතාවයකින් පෙලෙනවනම් ආශාව සංසිදුවා ගන්න ලේසි ක්‍රමයක්.
5. සැමියා මිය ගිය කාන්තාවකට උපකාරී වේ.:nerd::nerd::nerd:

පිරිමි ස්වයං වින්දනය ගත්තම පුරුෂ ලිඟුව තම අතින් ඉහල පහල පිරිමැදීමෙන් ශුක්‍රාණු මෝචනයත් සමඟ සුරාන්තයට පත්වෙන්න පුලුවන්.තවත් දුරට ගත්තොත් කෘතිම යෝනි වගේ එව්වා පාවිච්චි කරන්නත් පුලුවන් වැඩේට. හැබැයි රජෝ එව්වා නියමිත ප්‍රමිතියට තියෙන්න ඕනේ..:eek::eek::eek: නැතුව නූල් කෝනුයි, එස්ලෝන් බටයි ඔය වැඩේට ගන්න බැහැ.:lol::lol::lol:

පිරිමි අය කිරීමේ වාසි ගත්තොත්
1. අවිවාහක පිරිමින්ට යෝග්‍යයයි.
2. ලිංගික රෝග බෝවීමේ ප්‍රවණතාව අඩුයි.
3. කාන්තාව තමුන් අසල නැතිනම් ආශාව සංහිදුවා ගැනීමට පුලුවන්
4. බිරිය මියගිය පුරුශයින්ට හොඳයි.

හරි දැන් බලමු මේ ස්වයං වින්දනය ගැන තියන වැරදි මත. සමහරු කියනවා ස්වයං වින්දනය කියන එක මහා පාප කාරී ක්‍රියාවක්, ඒක කරන කොට කටේ දත් පූට්‍ටු වෙනවා:shocked::shocked:, තොල් හැපෙනවා, ඇඟට පණ නැතිවෙනවා:lol::lol:, කෙට්‍ටු වෙනවා:eek::eek:, උස යනවා, පසු කාලයේ ලිංගික අප්‍රාණිකතා ඇතිවෙනවා වගේ එකි මෙකී නොකී බයිලාවන්.. :frown::frown:

සරළව කියනව නම් එව්වා ඔක්කොම පත ගජ බින්නා සහ පට්ට බේගල්...:yes::yes::yes: මොකද ස්වයං වින්දනය කියන්නේ ශරීරයට යහපත් ක්‍රියාවක්.. මොකද වැවක් උනත් පිරිලා පිරිලා පිටාර ගලනවා වගේ ශුක්‍රාණු උනත් එකතු වෙලා එකතු වෙලා රාත්‍රී නින්දෙදී පිටවෙලා යනවා සමහර වෙලාවට.. ඒකට තමයිස්වප්න මෝචනය කියන්නේ...:yes::yes:

හැබැයි රජෝ ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ... කවුරු හරි ප්‍රමාණය ඉක්මවා ස්වයං විදනයට ඇබ්බැහි වෙලා කරනවානම් අන්න එතන ලොකු කොස්සක් තියනවා...:(:(:(

ලිඳක උනත් ජලය උනන්න කලින් වතුර ගන්න බෑ වගේ, එළදෙනකගේ කිරි එරෙන්න කලින් කිරි දොවන්න බෑ වගේ පාලනයක් නැතුව ස්වයං වින්දනය කරලා අයහපත් ප්‍රතිපළ අත්වෙන්න පුලුවන්....:lol::lol::lol:

අදට මේ ඇති... කලින් ත්‍රෙඩ් එක පන දාගෙන ලිව්වත් කට්ටියට බෝරින්ග් වෙන්න ඇති ඒකයි ඒකට ප්‍රතිචාර එහෙම අඩු උනේ... හැමෝටම ජය වේවා... කියවලා නිකන් යන්න එපා බම්පුවක් දමායන්න.....

ඊළග ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙන්න කොහොමද සුරාන්තය ප්‍රමාද කරගන්නේ කියලා... :P:P:P
 
Last edited:

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
ගුඩ් පෝස්ට් කොල්ලා.. මචං ඕක නොකර හිටිය කියලත් අවුලක් වෙන්නෑ නේද..?

Awulak ne ban... E unaata macho suraanthayata pathveema control karaganna nam oka karalaa poddak timing hadaagena tiyenna one.. Nathnam bandalaa giya daakata case... Shanika mochanaya wenna puluwan hakiyaawa wadi ban ethakota... ;););)
 
  • Like
Reactions: EVC

EVC

Well-known member
  • Sep 15, 2008
    28,794
    21,044
    113
    ළග ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙන්න කොහොමද සුරාන්තය ප්‍රමාද කරගන්නේ කියලා

    ela ela waiting
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    ඊළග ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙන්න කොහොමද සුරාන්තය ප්‍රමාද කරගන්නේ කියලා... :P:P:P

    2zyftpg.png

    Oka thamai wadagath rajoo... :lol::lol:
    Rep +9 machan...

    ..................................................​
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Hayiyo Puluwan hamotama Rep back kalaa... dunnu nodunnu hamotama dunna rep... Dan rep iwarai... Anik ayata heta salakannam machanlaa....
     
    • Like
    Reactions: Lahiru75

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බැන්දට පස්සෙ අත අමතක කර ගන්න බැරි උනොත් ඇරෙන්න ඔකෙ කිසිම අවුලක් නැහැ. බැදපු ගොඩක් උන්ට අත දැක්කම තාමත් ප$ක නගිනවා. :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Awulak ne ban... E unaata macho suraanthayata pathveema control karaganna nam oka karalaa poddak timing hadaagena tiyenna one.. Nathnam bandalaa giya daakata case... Shanika mochanaya wenna puluwan hakiyaawa wadi ban ethakota... ;););)
    තෑන්ක්ස් මචෝ..

    නිකමට බං ඇහුවෙ.. කලාම මෙහෙම නම් නොකලාමත් කොහොමද කියල දැනගෙන ඉන්න එපැයි.. :D