MAC / iMAC / MAC Book PRO / MAC Air /MAC mini/ X SERVER ගැන ඕනේ දෙයක්....

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    MAC / iMAC / MAC Book PRO / MAC Air /MAC mini/ X SERVER ගැන ඕනේ දෙයක්....

    MAC / iMAC / MAC Book PRO / MAC Air / MAC SERVER

    ගැන දැනගන්න... කියවන්න... උදව්ගන්න සෙට් වෙන්න මේකට...

    mac-logo.jpg



    mac_pro.jpg


    mbpdsc04304-1339623507.jpg


    Apple_MacBook_Air_13-inch_Laptop.png


    MacMini_PFOH_SCREEN.jpg


    Jailbreak ගැටලු
    Tweak
    ගැටලු
    Apps ගැටලු

    තව ඕනෙම ගැටළුවක්...:lol:

    එළකිරි.කොම්
    මේවා මේ.

     
    Last edited:
    • Like
    Reactions: Dr. NAC

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රේඩ් එකත් වැදගත් වෙයි පාවිච්චි කරන අයට හා ඉගෙන ගන්න අයට ගොඩක් වෙලාවට. :D
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ම්ම්..... තවත් වැදගත් thread එකක්.ගොඩක් අයට උදවුවක් වෙයි මචන්.අපිටනම් apple නෑ. ඒත් තැන්කූ කිවුවා.
    +3
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේ ත්‍රේඩ් එකත් වැදගත් වෙයි පාවිච්චි කරන අයට හා ඉගෙන ගන්න අයට ගොඩක් වෙලාවට. :D


    තැන්ක්ස්.. මාලිංග... :yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ම්ම්..... තවත් වැදගත් thread එකක්.ගොඩක් අයට උදවුවක් වෙයි මචන්.අපිටනම් apple නෑ. ඒත් තැන්කූ කිවුවා.
    +3


    තැන්ක්ස් එකට කමක් නැ.. කොමෙන්ට් එකම ඇති...
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ow machan english subs penawa.. sinhala subs thamai penne nette..
    mokkada danne ne seen eka ne..?


    සිංහල නැති සින් එක නේ.... ඕක හදාගන්න පුළුවන්... හෙට කියල දෙන්නන්... මන් PM එකක් දැන්නං...