ඉබි මස් කනවද? කාලා තියෙනවද? එහෙනම් කියවන්න. .

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
ඉබි මස් කනවද? කාලා තියෙනවද? එහෙනම් කියවන්න. .

ඉබි මස් කනවද? කාලා තියෙනවද? එහෙනම් කියවන්න. . .
ibba1.jpg

ibba2.jpg

ibba3.jpg

ibba4.jpg

ibba5.jpg
 

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට.

මම මේ පොස්ට් එක දැම්මේ මස් කන්න එපා කියල විතරක් කියන්න නෙවෙයි. අපි හැමෝගෙම සමාජ වගකීමක් තියෙනවා.
ආතල් එකේ කොල්ලෝ සෙට් උනාම, ඉබි මස් ද , හා මස් ද, තලගොයි ද කියල අපි බලන්නේ
නෑ තමයි.
ඒත් මේ වගේ දුර්ලභ සත්තු අපේ අනාගත පරපුරට ඉතිරි කරන එක අපේ වගකීමක් කියල මම හිතනවා


bump :yes:
 

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අව්රුදු 400ක් විතර ජීවත්වෙන සතෙක් කියලයි මම අහල තියෙන්නෙ.උබලගෙ පරම්පරා පහක් හයක් ගැන දන්නව ඇති මේ අහින්සකයා,කතා කරන්න පුලුවන්නම් කියයි ඔක්කොම.....මෙයාගෙ මස් කනවනම් ඉතින් ඌට මනුස්සයෙක් කියන්නත් ලැජ්ජයි
     
    • Like
    Reactions: sandunhiran

    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    ape gedara tharaka ibbek innawa.
    mata uwa hambela dan aurudu 12k vithara athi.ape ge gawa idala hambune.wahanekata ahuwelada koheda katta pupurala.
    mata muwa yawanna bayai mokekhari allan yai kiyala.
     
    • Like
    Reactions: sandunhiran

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම මස් මාලු කන්නෑ බං.. ලිපිය ටිකක් දිග නිසා පස්සෙ කියවල කොමෙන්ටුවක් දාන්නම්..