එළකිරි ජුනියර් ක්ලබ්

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    එළකිරි ජුනියර් ක්ලබ්

    junior-09.jpg

    මාත් ටිකක් කල්පනා කලා, මන් මේ එලකිරියට අලුත් 2008 ආවත් ගොඩ කාලෙකින් අවේ නෑ. ඉතින් මන් මේකේ ඉන්න කිසි කෙනෙක් අදුනන්නේ නෑ. අපේ අලුතෙන් ආපු අය ගොඩ දෙනෙක් ඇති. ඉතින් ඒ අය වෙනුවෙන් මන් හිතුව අලුතෙන් එළකිරි ජුනියර් කියල thread එකක් දාන්න. මොකද ගොඩක් අලුතෙන් එන අයගේ හොද ත්රෙඅඩ් hit වෙන්නේ නැතුව පසු බහිනවා. ඉතින් ඔය ගොල්ලොන්ගේ thread ලින්ක් මේකට දාලා අලුතෙන් එන අයව දැනුවත් කරමු,අපි අපි දැන හදුනා ගෙන , අපි අලුත් අයට අත දීල එයාලව දිරිමත් කරමු.

    කොන්දේසි
    මේ thread එකට එන හැමෝම එයාලගේ thread හීට් කරන්න උදව් කරමු.
    පරණ අය ඉතින් අමනාප වෙන්න එපා එයාලත් එයාලගේ fake වලින් ඇවිත් comments කරන්න:lol:.
    මේක අලුතෙන් ආපු අයට වේදිකාවක් කරගමු.
    දැන අදුනගෙන උදව් පදව් කරමින් ඉදිරියට ගෙනියමු.
    කාටවත් කරදරයක් නොවී හැසිරෙන්න

    අලුත් කියන එකේ අර්ථ දැක්වීම

    මේ thread එකට reply කරන හැමෝම අලුත් විදියට සලකමු,
    ඒ අයගේ දක්ෂතාවයන් අපි ඔක්කොම එකතු වෙලා අගයමු. මේක මගේ නෙවි ඔයගොල්ලන්ගේ ඕන දෙයක් කියන්න. මන් මේක පටන් ගත්ත විතරයි ඉදිරියට ගෙනියන එක ඔයාලටම බාරයි. කරුණාකරලා හොද විදියට හැසිරෙන්න වැදගත් වන thread ලින්ක් පමණක් දාන්න
     
    Last edited:

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83

    එල එල මන් මහත්තයාගේ thread වලට reply කලා නේ
    නිකන්ම දන්නේ නැතුව පොඩි හැදින්වීමකුත් දාන්න එතකොට ටිකක් කට්ටිය බලයි
    ;)

    මම අලුත් ද පරනද කියලා හිතාගන්න බෑ.. පට්ට සීන් එක

    අලුත් මන් අද දැක්කේ :lol:
     
    Last edited:

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    මාත් ආව. තාම ත්‍රෙඩ් දැන්මෙ නෑ.. මෙහෙම දාන්න එපාද? කට්ටිය බැනල එවල තිබ්බ.. ආපු ගමන් මේව දන්නෙ කොහොමද කියල තව අය බැනල.. මම කොම්පියුටරේ ගත්තෙ අද ඊයෙ නෙමේනෙ.. ඇයි එහෙම අහන්නෙ? :(:(
    picture.php
     
    • Like
    Reactions: penguinruwan

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    meke aluth parana kiyala bhedayak nehe ban
    oya fake karayonta nam itin ganan ganne nehe

    kastiya haduna ganna one nam fit venna one nam ikmanatama varen elakiri radio ekata
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    uba aluth venne kohomada

    අලුත් කියන එකේ අර්ථ දැක්වීම
    මේ thread එකට reply කරන හැමෝම අලුත් විදියට සලකමු,
    ඒ අයගේ දක්ෂතාවයන් අපි ඔක්කොම එකතු වෙලා අගයමු. මේක මගේ නෙවි ඔයගොල්ලන්ගේ ඕන දෙයක් කියන්න. මන් මේක පටන් ගත්ත විතරයි ඉදිරියට ගෙනියන එක ඔයාලටම බාරයි. කරුණාකරලා හොද විදියට හැසිරෙන්න වැදගත් වන thread ලින්ක් පමණක් දාන්න
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මාත් ආව. තාම ත්‍රෙඩ් දැන්මෙ නෑ.. මෙහෙම දාන්න එපාද? කට්ටිය බැනල එවල තිබ්බ.. ආපු ගමන් මේව දන්නෙ කොහොමද කියල තව අය බැනල.. මම කොම්පියුටරේ ගත්තෙ අද ඊයෙ නෙමේනෙ.. ඇයි එහෙම අහන්නෙ? :(:(
    picture.php

    oya case adenne ban fake karayo hinda
    uba fake ekek nemeyi nam original buvek nam ovata selenna epa:yes:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මාත් ආව. තාම ත්‍රෙඩ් දැන්මෙ නෑ.. මෙහෙම දාන්න එපාද? කට්ටිය බැනල එවල තිබ්බ.. ආපු ගමන් මේව දන්නෙ කොහොමද කියල තව අය බැනල.. මම කොම්පියුටරේ ගත්තෙ අද ඊයෙ නෙමේනෙ.. ඇයි එහෙම අහන්නෙ? :(:(
    picture.php

    මොකක්ද දැම්මේ කෝ බලන්න අපි බලමු :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මාත් ආව. තාම ත්‍රෙඩ් දැන්මෙ නෑ.. මෙහෙම දාන්න එපාද? කට්ටිය බැනල එවල තිබ්බ.. ආපු ගමන් මේව දන්නෙ කොහොමද කියල තව අය බැනල.. මම කොම්පියුටරේ ගත්තෙ අද ඊයෙ නෙමේනෙ.. ඇයි එහෙම අහන්නෙ? :(:(
    picture.php

    එහෙම තමයි යාලුවා, අලුත් අය ආපුවම හුඟක් අය හිතන්නෙ පරන අයගේ ෆේක් කියලා
    :D