kellata ඉටි gahala

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මේක මම ගත්තෙ facebook එකෙන්
    nikolay glazunov කියන කෙනා තමයි images අරගෙන තියෙන්නෙ
    රුසියා රටේ කෙනෙක් තමය් nikolay glazunov කියන්නෙ


    ඉටි නාල මුළු ඇගේම......... :yes: ;)


    ryXVq.jpg


    ඉටි පන්දමට ඇහැ පිච්චෙය්......... :( :sorry:


    N80ok.jpg


    ඉටි වලින් ඇදුම් මහන එක ලාබයි.............. :lol:


    QZQx6.jpg


    ඔහොම බලන්න එපා ගැනු ලමයෝ.............


    aIgxo.jpg


    ඉටි නෙවෙය් හිම වැටිලා වගේ......... :shocked:


    SbjW5.jpg


    මේක දැකල මට කියවුනේ
    ඉටි රූපේ අපුරුව විදින්න මම හරි ආසය්
    පින්තුරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි



    පින්තුර 5ක් විතරයි facebook එකේ තිබුනේ
    කවුරු හරි මේක කලින් share කරලා තිබ්බ නම් සමවෙන්න


    මෙන්න තව images වගයක් facebook එකේ තිබුන


    මෙයාගේ ඒවා වැඩ කරලලු......... :lol:

    Y179t.jpg


    Not since the accident...............:lol: :P

    Co8lz.jpg


    Meanwhile in Russia............ :nerd:

    o6F74.jpg


    මේවත් කවුරුත් share කරලා තියෙනව් දැක්ක නෑ

    එහෙනම් අපි මාරු උනා
    හැමෝටම තෙරුවන් සරණයි
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පෙරාගෙන ගහල කොහොමද ඔය විදියට නාවන්න තිබුනනම්