නොමිලෙ හොස්ටිං එකක් ගන්න
ගොඩක් අය අහල තිබුන හොස්ටිං එකක් ගන්නෙ කොහොමද කියල.. මම කියන්න යන්නෙ acidlk එකෙන් හොස්ටිං ගන්න හැටි. ඒ හොස්ටිං ටිකක් හොදයි මොකද ලංකාවෙ එකක් නිසා සපෝට් ගන්නත් ලේසියි
නොමිලෙ සහ ගෙවලත් ගන්න පුලුවන්. අපි නොමිලෙ 1ක් හදන හැටි බලමු..
1gb space
40 gb monthly bandwidth ඔබාට මේකෙන් නොමිලෙ ගන්න පුලුවන්
ගොඩක් අයට තියන ගැටලුව තමයි කොහොමද හොස්ටින් සයිට් එකක රෙජිස්ටර් වෙන්නෙ කියල.. මම අද කියන්න යන්නෙ අපේ ඇසිඩ් එල්කේ හොස්ටින් ගන්නෙ කොහොමද කියල..
මුලින්ම ඔයා කරන්න යන සයිට් එක මොකක්ද කියන එක තීරනය කරන්න. ඊට පස්සෙ පුලුවන්නම් ඩොමෙන් කම්පැනි එකකින් ඩොමෙන් එකක් ගන්න.. නැතිනම් ඔබට නොමිලේම you.acidlk.com වැනි සබ් ඩොමේන් එකක් ගන්න පුලුවන්..
මුලින්ම ඔයා මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන.. මම ඒ පේජ් එකේ ලින්ක් එක කෙලින්ම දෙන්නම්‍කෝ..
***** DO not Spam*******
මෙන්න මේ ලින්ක් එකට ගිහින් එන ෆෝරම් එක පුරවන්න.. ඊමේල් ඇඩ්රස් එක වලංගු එකක් දෙන්න මොකද කන්ෆර්ම් ඊමේල් එකක් එන්නෙ ඒකට..
දැන් ඔක්කොම පුරවල රෙජිස්ටර් දෙන්න..
ඊට පස්සෙ ඔයා දුන්නු ඊමේල් එකට කන්ෆර්ම් ඊමේල් එකක් එයි .. ඒකෙ තියන ලින්ක් එක ක්ලික් කලාම කන්ෆර්ම් වෙනවා..
ඊට පස්සෙ ඒ ලින්ක් එකෙන් ඔයාව සී පැනල් එකට ගේනවා..
දැන් Create New එක ක්ලික් කරන්න..
මෙතනදි ඔයා හොස්ටින් ප්ලෑන් එක තොරගන්න.. ගෙවල ගන්න එකද නොමිලෙ ගන්න එකද කියල.. නොමිලෙ එක ගන්නවනම් Free තෝරල Select ක්ලික් කරන්න
ඊට පස්සෙ මේ වගේ අකවුන්ට් හදන පේජ් එකට ගේනවා.
මෙතන.. ඩොමෙන් එකක් අරගෙන තියනවනම් උඩින් ඩොමෙන් කියන එක තොරන්න. නැත්තන් සබ් ඩොමෙන්ම තියෙන්න අරින්න.. ඊට පස්සෙ එයාගෙ සයිට් එකට කැමති නමක් තොරගන්න.. ඒ තොරගන්න නම එන්නෙ (ඔයාතෝරපුනම.acidlk.com / ex. siripala.acidlk.com)ඔන්න ඔය විදියට.. ඊට පස්සෙ පාස්ව්ර්ඩ් සහ කැප්චා කොඩ් එක ගහල ක්‍රියේට් කිලික් කරන්න.. දැන් ඔයාගේ ඩොමේන් එක හැදිල ඉවරයි.. ඔයා හදපු ඩොමෙන් එකට ගිහින් බලන්න ඒක වැඩ ඇති..
අපි පස්සෙ ලිපියකින් බලමු කොහොමද හදපු ඩොමෙන් එකට වෙබ් සයිට් එකක් පහසුවෙන් හදන්නෙ කියල
මොකක් හරි තේරුනේ නැත්තං අහන්න
ගෙවල ගන්න එක ගත්තොත් පේපැල් වලින් ගෙවන්න පුලුවන්.. පේ පැල් එකෙන් පේමන්ට් සිකිර් කරල තියෙන්නෙ
ගෙවන ප්ලෑන් එක මාස 3 ට නොමිලෙ ගන්න පුලුවන් මේ කූපන් එකෙන් FREEFORMONTH
ආපහු සීපැනල් එකට ලොග් වෙන්න ඕනනම් cpanel.acidlk.com කියන ලින්ක් එක බාවිතා කරන්න.. ඔබේ ඊමේල් සහ පාස්වර්ඩ් ලබාදී ලොග් වන්න
ඔබ සබ්ඩොමේන් එකක් භාවිතා කරයිනම් .. මුලට www. භාවිතාකරන්න
ex. ****** Do not Spam******
මේ නොමිලේ දෙන හොස්ටින් ප්ලෑන් සහ සබ් ඩොමේන් එක ඔබට ජීවිත කාලයටම නොමිලෙ ලැබෙනවා
___________________
new post
api ඉගෙනගත්තා කොහොමද හොස්ට් අකවුන්ට් එකක් හදන්නෙ කියල දැන් අපි බලමු කොහොමද ඒකට වෙබ් සයිට් එකක් හදන්නෙ කියල. ඔයා කම්පියුටර් එකේ ඩිසයින් කරපු සයිට් එකක් හරි ස්ක්‍රිප්ට් එකක් තියනවනම් ඒක අප්ලෝඩ් කරන්න පුලුවන්. අපේ වෙබ් සයිට් බිල්ඩර් එකෙන් ලේසියෙන්ම එකක් හදාගන්න පුලුවන්.. අපේ ඔටෝ ඉන්ස්ටෝලර් එකෙන් ඉතා වටිනා ස්්‍රිප්ට් නොමිලේ පහසුවෙන් දාන්න පුලුවන්..
මුලින් අපි බලමු කොහොමද අපි හදාගනිපු සයිට් එකක් අප්ලෝඩ් කරන්නෙ කියල.. මේකට අපිට ෆයිල් අප්ලෝඩ් කරන්න ක්ලයන්ට් සොෆ්ට් වෙයාඑකක් ඔනි. ඒකට මම ෆයිල්සිල්ල භාවිත කරනවා.
http://filezilla-project.org/download.php
මෙතනින් ඒක නොමිලෙ ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.. ඊට පස්සෙ ඒක ඉන්ස්ටෝල් කරගන්න..
දැන් ෆයිල්සිල්ල එක ඔපන් කරගන්න.. සහ ඔයාගෙ ඇසිඩ් එල්කේ සීපැනල් එකටත් යන්න..
දැන්මේ පින්තූරෙ තියන විදියට
Host , Username කියන ඒව සීපැනල් එකෙන් අරගෙන ටයිප් කරන්න පාස්ව්ර්ඩ් එක තමන්ගෙ පාස්ව්ර්ඩ් එක දාන්න.. ඊට පස්සෙ quickconnect ක්ලික් කරන්න.. දැන් ඔයාගෙ හොස්ට් එකේ එෆ් ටී පී යාවි.. දැන් Public_html ෆෝල්ඩර් එක ඇතුලට ඔයාගෙ වෙබ්සයිට් එකේ ෆයිල් ටික ඇදල දාන්න.. ඊට පස්සෙ සයිට් එකට ගිහින් බලන්න

Last edited: