මොකක්ද මේ අවුල...???

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මොකක්ද මේ අවුල...???

    මචන්ලා,මට පෙරේදා හවස ඉඳන් එලකිරි එකට එන්න බෑනෙ,(එලකිරි විතරයි.අනිත් ඕන සයිට් එකකට කිසිම අවුලක් නැතුව යනවා),,,

    මෙහෙමයි,එලකිරි හෝම් පේජ් එකට එනවා,ඒත් ඊට පස්සෙ මොන ලින්ක් එකක් ක්ලික් කරත් මෙන්න මෙහෙම පේජ් එක සුදු පාට වෙලා යනවා විතරයි.මොන Browser එක Use කරත් මෙහෙමයි.
    2u7xhdu.jpg
    මේ ත්‍රෙඩ් එක දාන්න ආවේ Hotspot Shield කරලා..එතකොට අවුලක් නැතුව එන්න පුලුවන්.මම එයාටෙල් Use කරන්නෙ..උන්ට කතා කරලා බැලුවා,උන් බ්ලොක් කරලා නෑ කිසිම සයිට් එකක්..මොකක්ද මේ අවුල...???

    Bump එකක්වත් දාලා යනන.

    EDIT...
    දැන් හෝම් පේජ් එක පේන්නෙත් මෙහෙම
    121wyv7.jpg

    Last edited:

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    මගෙත් පොඩි කේස් එකක් තියනව මචං. ෆයර් ෆොක්ස් වලින් ලොග් වෙන්න බෑ. ෆ්ලෑශ් එරර් එකක් එනවා. දැන් මේ ක්‍රෝම් පාවිච්චි කරන්නෙ.

    බුම්ප්
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මගෙත් පොඩි කේස් එකක් තියනව මචං. ෆයර් ෆොක්ස් වලින් ලොග් වෙන්න බෑ. ෆ්ලෑශ් එරර් එකක් එනවා. දැන් මේ ක්‍රෝම් පාවිච්චි කරන්නෙ.

    බුම්ප්

    flash player eka update karapan machan...;)thx 4 bump
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    flash player eka update karapan machan...;)thx 4 bump

    නෑ මචං ෆ්ලෑශ් ප්ලේයර් එක අප් ටු ඩේට්.
    ස්ක්‍රිප්ට් එරර් එකක් මම හිතන්නෙ

    2ytsk0o.jpg
     
    CS MAX

    Junior member
  • Dec 10, 2010
    249
    2
    18
    Mahiyanganaya
    මචන්ලා,මට පෙරේදා හවස ඉඳන් එලකිරි එකට එන්න බෑනෙ,(එලකිරි විතරයි.අනිත් ඕන සයිට් එකකට කිසිම අවුලක් නැතුව යනවා),,,

    මෙහෙමයි,එලකිරි හෝම් පේජ් එකට එනවා,ඒත් ඊට පස්සෙ මොන ලින්ක් එකක් ක්ලික් කරත් මෙන්න මෙහෙම පේජ් එක සුදු පාට වෙලා යනවා විතරයි.මොන Browser එක Use කරත් මෙහෙමයි.
    2u7xhdu.jpg
    මේ ත්‍රෙඩ් එක දාන්න ආවේ Hotspot Shield කරලා..එතකොට අවුලක් නැතුව එන්න පුලුවන්.මම එයාටෙල් Use කරන්නෙ..උන්ට කතා කරලා බැලුවා,උන් බ්ලොක් කරලා නෑ කිසිම සයිට් එකක්..මොකක්ද මේ අවුල...???

    Bump එකක්වත් දාලා යන්න

    Browser eka reinstall karala baluwe nadda ban?