චුයිංගම්/බබල් ගම් හදන්නනෙ මොනවගෙන්ද කියල
බුකියෙන් එහෙම් පිටින්ම කොපි කරලා දැම්මේ////
jst for your knwledge.....
jst for your knwledge.....
ඔබ දන්නවාද චුයිංගම්/බබල් ගම් හදන්නනෙ මොනවගෙන්ද කියල...?
අපි කවුරුත් හපල තියන, තව යාර ගනන් ඇදලතියන, මූනසේරගෙම ගාගෙන ගලවන්න කට්ටක්කපු, යාලුවො බයිට් කරන්න පුටුවල අලවපු චුයිංගම් ගැනයි මේ පොඩි විස්තරේ,....ලැබුනනෙ අ.ජාලෙන්....
මුලින්ම කියන්න ඕන මේ කියන කෑම වර්ගය මීට පෙර මුල් යුගයෙ හදන්න ගතපුව මෙවට වඩා ගොඩක් වෙනස්...ඒක වෙන කතාවක්...
දැන් තත්වය තමයි මේ කියන්නෙ....
මූලිකවම මේ පැනිරස ගම් එක හදන්න ගන්නෙ කවුරුත් දන්න ජෙලටින් ඒකට හේතු කීපයක් තියනව,
1.පාරභාසහ හෙවත් ආලෝකය විනිවිද යාම.
2.අවර්ණ.
3.ගඳක් සුවඳක් නැති වීම.
4.සහ රසක් නැතිවීම.
ඔය කියපු හේතු නිසා තමයි චුයිංගම් හදන්න ජෙලටින් පාවිච්චි කරන්නෙ..අනෙක තමයි ලාභදායකම මාධ්‍ය වීම....
නමුත් ඔබ දන්නවද චුයිංගම් හදන්න පාවිච්චි ජෙලටින් හදන්න ගන්නෙ මෙනවද කියල....?
බොයිල් කරපු සත්ව සම්, කාටිලේජ, සහ ඇට වලින්...මූලිකවම Meat Industry එහෙමත් නැතිනම් සත්ව ආහාර නිපදවන ආයතනවල ඉතිරිවන අපද්‍රව්‍ය වලින් තමයි....ඒකෙනුත් වැඩිපුරම ගන්නෙ ඌරු සම් සහ මස්කරන හරක් ගෙ ඇට...
පින්තූරෙ බලල idea එකක් ගන්න..
දැනටත් හපන සහ හපන්න බලාපොරොත්තුවෙන් ඉන්න කස්ටිය දැනුවත් උනා නම් එච්චරයි මට ඕන....
තව විස්තර කැමති නම් පහල link එකට යන්න
http://en.wikipedia.org/wiki/Gelatin

අදයි සීන් එක දැනගත්තෙ! කිව්වට ස්තුතියි! 