Commercial Bank Christmas Offers Hurry Up !!!!

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඔන්න මම කලින් දාපු ත්‍රෙඩ් එකෙ ගොඩක් කට්ටිය අඩ අඩ හිටියනෙ offer දෙන්නෙ credit card වලට විතරයි කියල :P
    ඉතින් අපේ Commercial Bank එකත් මේ සැරේ discount දෙන්න සෙට් වෙලා :D
    එකම හොදේ තමයි debit වලටත් මේ discounts දෙන එක :yes:

    Sampath Bank Discount Thread - http://www.elakiri.com/forum/showthread.php?t=1515379

    season_article.jpg


    visioncare_article.jpg


    hameedia_article.jpg


    unknowntreg.jpg


    උපුටා ගැනීම - http://www.combank.net/newweb/personal/cards/offers
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,076
    709
    113
    commercial ohomama tamai magula,unn denne kannadi ,hameedia witharai,hameedia eken discount tibbai kiyala athi wade mokakda,sh.rit ekaka 4000 withara wenawa.
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    ඔව් වැඩි හරියක් හම්බ බ්‍රැන්ඩ් ඇයි මේ වාසි සිංහල කඩ සාප්පු වලට දෙන්න බැරි යකෝ මේ සිංහල රටේ
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Last edited: