ලේ උණු නොවුනොත්නේ බොල පුදුමේ ...
මේ වීඩියෝ එක කරලා තියෙන්නේ රාවණසහෝදරයෝ කියල කණ්ඩායමක්..
සිංහල බෞද්ධ අපේ කම වෙනුවෙන් හදවත් වලට දැනෙන්න කරපු වීඩියෝ එකක්..
මන් දෙයක් කියනවට වඩා මේක බලලම අපේ සිංහල කොල්ලො කොමෙන්ට් කරොත් හොදයි..

දැනටම ගොඩක් අය දැකල ඇති..
නොදැකපු අයටත් බලන්න දැම්මේ..
ඔබ සැමට තෙරුවන් සරණයි..!!!

මේ ඔය වගේ කට්ටිය මේකේ විතරක් නෙමේ
?