අරක අරං දාමුද සින්දුවක ! +++

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,335
    2,628
    113
    Colombo
    අරක අරං දාමුද සින්දුවක ! +++



    AV_Music_Morpher_Gold_5_0.jpg





    AV Music Morpher Gold v5 0 31 මේක නියම software එකක්. මේකෙන් අපිට ඕනිම සින්දුවක Vocals අයින් කරලා music track එක විතරක් save කරගන්න පුළුවන්.

    වෙන softwarers වල වගේ දගලන්න ඕනි නැහැ පට්ට ලේසියි. Install කරගත්තාම ඔයාලට තේරෙයි කරන හැටි :) සිංහල සින්දු වල නම් settings ටිකක් වැඩිපුර හදන්න වෙනවා නැත්තම් sounds upset වෙනවා එත් අවුලක් නැහැ.ඉක්මනටම කරගන්න පුළුවන්.




    DOWNLOAD HERE


    වැඩේ හොදනම් දන්නවනේ ඉතින්..... ;) ;) ;)
    ​
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,938
    850
    113
    ∞
    key වැඩ නෑ බං පුලුවන්නම් එකක් හොයල දියංකෝ:D