නයි නලඟන රෙප්ටීලියන් හයිබ්‍රිඩ් කෙල්ලක්
නයි නළඟන ගේ මව හැපින්නක් ලු !
මාස 3 1/2 කට අධික කාලයක් සිය නාගයා නොමැතිව සිටි කොල්ලුපිටියේ 'නයි නළඟන' හෙවත් නිරෝෂා විමලරත්න මෙනෙවියට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ලබාදුන් අධිකරණ තීන්දුවකට අනුව ඊයේ (11දා) සිය නාගයා යළි ලැබිණි.
අදාළ නාගයා ඊයේ (11දා) දෙහිවල සතුන් වත්තේදී නයි නළඟන වෙත බාරදෙන පුවත සැලවීමත් සමඟ, සතුන් වත්තට පැමිණි විශාල පිරිසක් නයි නළඟන වටකරගෙන ඇත. නයි නළඟන විසින් තම නාගයා හදුනාගැනීමෙන් අනතුරුව මාධ්‍යය ඉදිරියේ අදහස් පලකලේ මෙසේය.
"මම නාගයා ලබා ගන්න මාස තුනකට අධික කාලයක් කොල්ලුපිටිය පොලිසිය එක්ක සටන් කළා. මම රැයක් දවාලක් නැතිව, නින්දක් නැතිව සටන් කළේ නාගයාගේ ජීවිතය තුළ විශේෂත්වයක් තිබෙන නිසා. නාගයා මට විශේෂයි. සමහරුන්ට එයා විශේෂ නැහැ.
මාධ්‍යවල විවිධ දේ පළ වුණා. මම හිතුවේ මගේ නයා මාරු කරලා කියලා. මොකද මාධ්‍යවලින් නාගයා දැක්කේ විශාල විදියට. නාගයා ලැබුණු එක මට ගොඩාක් සතුටුයි. ඒ වගේම ඉදිරියට තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදීත් මට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා මා සිතනවා.
පොලිසියට අවශ්‍ය වෙලා තියෙන්නේ මාගේ කළමනාකරු එක්ක තිබෙන තරහ මිසක් මා සමඟ තරහක් නොවේ. පොලිසිය තමයි මේ සේරම කළේ. "
"නයෙක් තියාගත්ත කියලා මට මෙච්චර දඬුවම් දෙන්න තරම් පොලිසියට කිසිම අයිතියක් නැහැ. ලංකාවේ වගේම ලෝකයේ නයි ඇතිකරන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා.
මා නාගයා දැක්ක ගමන් මගේ මූණ දිහා බැලුවා. මම මගේ නාගයා හඳුනා ගත්තා. මම නයා අරන් වැදුම් පිදුම් කිරීමට ෙදාඩංවල දේවාලයට යනවා. නමුත් ඒක කඩුගන්නාව පොලිසිය මට අහිමි කරලා තියෙනවා.
මම ඉල්ලන්නේ මට දේවාලයට යන්න තිබෙන අයිතිය ලබා දෙන්න කියලායි. මම නයෙක් එක්ක මෙච්චර ඉන්නේ, නයින් සමඟ මගේ තිබෙන බැඳීම නිසායි. නයින්ගේ මාණික්‍යයක් තිබෙනවා. මට ඒක ආරක්‍ෂා කර ගන්න ඕනෑ.
මම හොඳින් පරීක්‍ෂා කරලා බලලා තමයි සතුන් වත්තෙන් නාගයා ලබා ගත්තේ. නාගයාත් මාව අඳුර ගත්තා. නයෙකුගේ විෂ දළ කොච්චර ගැලෙව්වත්, නයාගේ විෂ දළ මාස 06න් එනවා".
එම අවස්ථාවේ වීඩියෝව බලන්න පහතින්
නයි නළගන පිලිබඳ මාධ්‍යයට හෙළිවූ තොරතුරු වලට අමතරව තවත් අත්භූත තොරතුරු කිහිපයක් පසුගිය සති අන්තයේ පුවත්පතකට නයි නළගන විසින් පවසා තිබුණි.
ඩිලානි චොප්රා යනු නයි නළගන ගේ ඉන්දියානු නමයි. ඇය දැනට සිටින්නේ තමා ගේ සැබෑ දෙමාපියන් සමග නොවන අතර ඇයගේ මව ඉන්දියානු ජාතික කාන්තාවක් හා පියා ඉරාන ජාතිකයෙකු බවද වාර්තා වේ. පසුව කුමක් හෝ කරුණක් මත දන්තුරේ සිටින පවුලක් විසින් ඇයව හදා වඩාගෙන ඇත. සිය දෙමාපියන් ඇයව අතහැරීම පිලිබඳ ඇය පවසන්නේ "එය දිග කතාවක් " පමණක් බවයි .
කෙසේ නමුත් ඇගේ මතකයන්ට අනුව ඇය පවසා තිබුනේ වරක් තම ඉරාන ජාතික පියා තමාගේ මව හැපින්නක් බව කියූ බවය. නයින්ට වරින් වර ස්වරුපය වෙනස් කල හැකි බව අසා තිබුනත් තමා ඒ කතාව විශ්වාස නොකරන බව නිරෝෂා පවසයි.
කෙසේ නමුත් කුඩා කාලයේ පටන් සිය පියා තම මවගෙන් වෙනකොට හැදු බවද ඇය පුවත්පතට ප්‍රකාශ කොට තිබුණි.
Read more: http://www.**Please do not spam****...pam**/2012/12/blog-post_12.html#ixzz2Ep3xwQjJ

දැන් කාලේ වෙන දෙවල් හැටියට මේවා විශ්වාස් කරන්න වෙලා තියෙන්නේ.