අපේ චිරි චිරි වැස්ස සොහොයුරා ආරම්භ කරපු ඉතාම අගනා ,වටිනා තොරතුරු සම්භාරයක් සහිත ඇන්ඩ්‍රොයිඩ් ත්‍රෙඩ් එකේ දෙවන කොටස මම ආරම්භ කරන්න සිතුවා.
ඉතින් පලමුව එම ත්‍රෙඩ් එකට දායකත්වය දුන්න හැමෝටම ස්තූති කරමින් මේ ත්‍රෙඩ් එක තුලින් ඔයාලගේ වටිනා දැනුම බෙදාගන්න,එහෙම නැත්නම් ඥාණ දාන පාරමිතාව පිරීමට එක්වෙන මෙන් ආරාධනා කරමි.

Last edited: