CrowdCall ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය මගින් අපට නොමි&#351

Jan 15, 2011
27
3
0
Homagama
CrowdCall ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය මගින් අපට නොමි&#351

[FONT=&quot][/FONT]CrowdCall [FONT=&quot]ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය මගින් අපට නොමිලයේ ඇමතුම් ලබාගැනීමේ හැකියාව ලබා දෙයි. වැදගත්ම කාරණය නම් මෙම මෘදුකාංගය මගින් ඇමතුමක් අප ගන්නා විට ඇමතුම ලබන්නා මෙම මෘදුකාංගය ස්ථාපනය සිදුකර ගෙන සිටියත් නැතත් දුරකථන ඇමතුමට සවන්දීමට හැකිවීමයි... මෙම ඇමතුම් මෘදුකාංගය භාවිතා කරන විට ඇමතුම ලබාගන්නා පුද්ගලයාගේ දුරකථන අංකය යොදා [/FONT]call button[FONT=&quot] එක [/FONT]touch [FONT=&quot]කිරීමෙන් ඇමතුම ලබාගැනීමට පුලුවන්.. [/FONT]call button[FONT=&quot] එක [/FONT]touch [FONT=&quot]කිරීමෙන් අනතුරුව ඔබ ඇමතුම ලබාගන්නාට [/FONT]CrowdCall [FONT=&quot]ගෙන් ඇමතුමක් ලැබේ. ඔබ මීළගට කළ යුත්තේ [/FONT]dialer[FONT=&quot] [/FONT]pad [FONT=&quot]එකේ [/FONT]"1" touch [FONT=&quot]කිරීම පමණි. අණතුරුව ඔබේ සම්බන්ධතාව ගොඩනැගේ...[/FONT]
[FONT=&quot] එයට තවදුරටත් ඉලක්කම් ඇතුළත් කිරීමක් අවශ්‍ය වන්නේ නැත. ඇමතුව ලබන්නා ඇමතුම සක්‍රීය කර අංක [/FONT]“1″ [FONT=&quot]ඇතුළත් කළ වහාම සම්බන්ධතාවය ගොඩනැගීම සිදුවේ..[/FONT] PIN Number [FONT=&quot]ආදිය ඉල්ලීමක් සිදු නොකරයි.. මෙම සේවාව සත්‍ය වශයෙන්ම නොමිලයේ ඔබට ලැබෙන අතර ඔබට ඇමතුමක් සදහා ඉතා සුළු දත්ත ප්‍රමාණයක් පමණක් වැයවේ...[/FONT]


[FONT=&quot] මුලදී කී ආකාරයටම මේ සදහා ඇමතුම ලබන්නාට මෙම මෘදුකංගය තිබීම අනිවාර්යය නැත. ඔබට මෙම මෘදුකාංගය තිබේ නම් ඔබට අවශ්‍ය පුද්ගලයින් දුරකථනයේ ඇමතුම් ගොණුව තුළින් තෝරාගෙන [/FONT]call button[FONT=&quot] යන්න [/FONT]touch [FONT=&quot]කිරීමෙන් ඇමතුම ලබා ගත හැකිය. ඔවුන්ගේ [/FONT]server[FONT=&quot] මගින් අප ලබාගන්නා ඕනෑම දුරකථන අංකයකට ඇමතුම ලගාකරදෙයි. ඇමතුම ලබන්නාට මෙම මෘදුකාංගය තිබීම, ස්මාට් දුරකථනයක් තිබීම අවශ්‍ය කාරණයන් නොවේ. කුමන ආකාරයක දුරකථනයකට වුවද ඇමතුම් ලබාගැනීමේ හැකියාව මෙම මෘදුකාංගය භාවිතාකරන්නාට ලබාදෙයි... ඇමතුම ලබන්නා ඇමතුව සක්‍රීය කිරීමත් සමග ඇමතුම හා සම්බන්ධ විය හැකිය. මේ සියල්ලක්ම නොමිලයේ..

DOWNLOAD :
[/FONT]