බුදු_දහමේ_විශ්වය_part-1
මේ සුත්‍රය තිබෙන්නේ ත්‍රිපිටකයේ-සුත්‍ර පිටකයේ-අංගුත්තර නිකායේ-තික නිපාතයේ-දුතිය පන්නාසකයේ-ආනන්ද වග්ගයේ.
සුත්‍රයේ නම "සහස්ස ලෝකධාතු විඥ්ඥාපන සුත්‍රය"...
ආනන්ද හාමුදුරුවන් බුදුන්ගෙන් විමසනවා මේ විශ්වයේ කොපමණ දුර ප්‍රමාණයකට ඇසෙන ලෙස බුදුකෙනෙකුට ධර්මය දේශනා කල හැකිද කියා.
ඒ අවස්ථාවේදී තමයි බුදුරජානන් වහන්සේ මේ තොරතුරු කියා තිබෙන්නේ.
සහශ්රි ලෝක ධාතුව වර්තමාන මන්දාකිනියකට(Galaxy) සමාන කරන්න හේතුව මේකයි. මෙම සුත්‍රයට අනුව හිරු සඳු යම්තාක් දුර ගමන් කරයිද එය සහශ්රි ලෝක ධාතුව ලෙස නම් කර ඇත.
තාරකා විද්‍යාඥයින්ට අනුව සුර්යයා අපේ මන්දාකිනිය වටා බ්‍රමණය වෙනවා(cosmic year). එක් බ්‍රමනයක් සම්පුර්ණ වීමට වසර මිලියන 240ක් ගත වන බව ගණන් බලා තිබෙනවා.
අපේ පෘථිවිය තිබෙන ක්ෂිරපථයේ(Milky way) තරු බිලියන 200-400 අතර ප්‍රමාණයක් තිබෙන බවයි විද්‍යාඥයින් පවසන්නේ.
බුදුරජානන් වහන්සේ පෙන්වා දෙන පරිදි මේ සහශ්රි ලෝක ධාතුවේ පෘථිවියට සමාන ජිවය පවතින ග්‍රහලෝක 1000ක් පවතිනවා.
ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වර්තමාන මන්දාකිනි පොකුරකට(Cluster of Galaxies) සමාන කරන්න හේතුව මේකයි.
තාරකා විද්‍යාඥයින්ට පෙනෙන දැනට සොයාගත හැකි මානයේ තිබෙන මන්දාකිනි පොකුරක මන්දාකිනි 50-1000 අතර ප්‍රමාණයක් තිබෙනවා.
ත්‍රිසහෂි මහසහශ්රි ලෝක ධාතුව සුපිරි මන්දාකිනි පොකුරකට(Super Cluster) සමාන වෙතැයි අනුමාන කල හැකිය. සුපිරි මන්දාකිනි පොකුරක ඇති සාමාන්‍ය(Average) මන්දාකිනි පොකුරු ගණන පැවසීමට තරම් තොරතුරු තවමත් සොයාගෙන නැත.

the greatest source of ancient and modern knowledge ....if you can read this book ''the buddha's explanation of the universe.. 