ඉතිරි කරන කෙටි ක්‍රම
[FONT="]ඔබේ බැංකු ගිණුම් ඔබට ගරු කරන බැංකුවක අරඹන්න.[/FONT]
[FONT="]ඔබ ඉතා අමාරුවෙන් උපයා සපයා ගත් මුදල් බැංකු ගිණුම් නඩත්තු කිරීමේ ගාස්තු වෙනුවෙන් වැඩ නොකළ යුතුයි. ඔබ ඔබේ ජංගම දහා ඉතුරුම් ගිනුම් වෙනුවෙන් පොලීයක් උපයා ගැනීමට වග බලාගත යුතුයි. උදාහරණයක් ලෙස මා තෝරා ගත් බැංකුවෙන් මගේ ජංගම ගිණුම හරහා මම දළ වශයෙන් සීයයට 3ක පොලීයක් උපයමි. ඉතුරුම් ගිනුමෙන් සියයට 4ක පොලීයක් මට ලැබේ. ඔවුන් කිසි දිනෙක මගෙන් බැංකු ගිණුම් නඩත්තු ගාස්තුවක් අයකොට නොමැත.[/FONT]
[FONT="]පහන් නිවා යෑම අඛණ්ඩ පුරුද්දක් කරගන්න.[/FONT]
[FONT="]පැය දෙකක් ගතවන ගමනක් පිටව යෑමට කලින් මිනිත්තුවක් කැප කොට විදුලි පහන් නිවා දැමීමට එතරම් ඔබ සංවේදී වුවහොත් එය පැයකට රුපියල් දෙතුන් සියයකට නොඅඩු ඉපැයුමක් බව මතක තබාගන්න. ඔබ දීර්ඝ ගමන් බිමන් වල යෙදෙන්නෙකු නම් එය කැපී පෙනෙන ඉතුරුමකි.[/FONT]
[FONT="]ඔබේ එකතු කිරීම් කෙරෙහි විමර්ශනාත්මකව බලන්න.[/FONT]
[FONT="]බොහෝ දෙනා කුමක් හෝ එකතු කරතී. මම එකතු කරන්නේ මොනවාද..? ඉන් ඔබට නිරතුරුව සතුටක් ලැබේද..? එසේ නැතහොත් ඔබ මෙතෙක් එය පුරුද්දක් වශයෙන් කරන්නක්ද..? ඒ එකතුවට අගයක් තිබේද..? කිසියම් ලාභයක් උපයාගත හැකි අන්දමින් ඒවා අලෙවි කළ හැකිද..? එමෙන්ම ඔබේ විනෝදයට අදාළ වියදම් අඩු කළ හැකිද..?[/FONT]
[FONT="]ඔබේ ක්‍රෙඩිට් කාඩ් බැංකුවට හෝ සමාගමට කතා කර පොලී අනුපාතයේ අඩු කිරීමක් ඉල්ලා සිටින්න.[/FONT]
[FONT="]ඔබේ ක්‍රෙඩිට් කාඩ් එක ගෙන එය අනික් පැත්ත පෙරලන්න. එහි පසුපස සඳහන් කොට ඇති දුරකථන අංකයට කතා කොට බලන්න. පොලී අනුපාතයේ අඩුවක් ඔබට අවශ්‍ය බවත් නැතහොත් වෙනත් බැංකුවක සේවය පතන බවත් ඔවුන්ට කියා සිටින්න. ඔබේ ඇමතුමට උත්තර දෙන ප්‍රථම පුද්ගලයා එය ඉටු නොකළහොත් අධීක්ෂණ නිලධාරියකුට කතා කිරීමට අවශ්‍ය යැයි ඔහුට කියා සිටින්න.[/FONT]
[FONT="]මඟ තොටදී හමුවන භාණ්ඩ අලෙවි පොළවලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න.[/FONT]
[FONT="]මේවා ජන සමාජයේ හැඳින්වෙන්නේ කෑලි කඩ යනුවෙනි. මෙම කෑලි කඩ දැන් දැන් ගම් දනව් ආක්‍රමණය කරන්නට පටන්ගෙන ඇත. අඩු මිලකට ඩෙනිම් කලිසම්, ගවුම්, කමීස, සාය, හැට්ට ආදිය අලෙවි කෙරෙන කෑලි කඩ දැන් සෑම ගමකම පාහේ දකින්නට ඇත. මේවායේ සුළු ලන්සුවකට බඩු මූට්ටු අලෙවි කෙරේ. මෙම පිරිස් අතර මගඩිකාරයන්ද සිටින්නට පුළුවන. එමෙන්ම බාල බඩු බාහිරාදියද ඒ අතර තිබෙන්නට පුළුවන. ඒ ගැන සැලකිලිමත් වෙමින් ලාබෙට යම් භාණ්ඩයක්, උපකරණයක්, මෙවලමක් මිලයට ගැනීමට ඇතොත් මිලදී ගන්න. පාඩු යැයි දැනේ නම් එතැනින් පිටව යන්න. කෙසේ වෙතත් මෙවැනි වෙළඳ සවාරියක යෙදීම විනෝදය ගෙන දෙන්නකි.[/FONT]
[FONT="]දින 30 නීතිය පිළිපඳින්න.[/FONT]
[FONT="]අනවශ්‍ය නම් දෙයක් මිලදී ගැනීමට ඔබ සලකා බලමින් සිටින්නේ නම් දින 30ක් රැඳී සිටින්න. දින 30 ඇවෑමෙන් පසුව ඔබට ඒ භාණ්ඩය තව දුරටත් අවශ්‍ය දැයි විමසා බලන්න. බොහෝ විට ඔබට අත්දැකීමට හැකි වනු ඇත්තේ ඔබ තුළ ඒ භාණ්ඩය වෙනුවෙන් තිබූ ආසාව පහව ගොස් ඇති බවකි.[/FONT]
[FONT="]සාප්පු සවාරියකට කලින් බඩු ලැයිස්තුව සකසා ගන්න.[/FONT]
[FONT="]ඔබ මිලදී ගැනීමට යන්නේ මොනවාදැයි යන්න පිළිබඳ ප්‍රබල අදහසක් සිතේ නොමැතිව කිසි විටෙක සාප්පුවකට ගොඩ නොවන්න. ඔබ සාප්පු යෑමට කලින් ඔබ මිලදී ගන්නට යන්නේ කුමක්දැයි යන්න පිළිබඳ අරපරෙස්සමෙන් සැලසුම් කොට ලැයිස්තුවක් සම්පාදනය කරන්න. ඔබේ ඒ ලැයිස්තුවට අයත් නොවන කිසිවක් බඩු කරත්තයට දමා නොගන්න. ඔබේ සිත ඒ කෙරෙහි කොතරම් දුරකට ඇඳී ගියත් සිත පාලනය කරගන්න. එවිට ඔබ ඒ සාප්පුවෙන් පිටවී යන්නේ මුදල් කන්දරාවක් අතේ ඉතිරි කර ගනිමිනි.[/FONT]
[FONT="]පිටත ගොස් හමුවනු වෙනුවට මිතුරන්ට ඔබ වෙත එන්න යැයි ඇරයුම් කරන්න.[/FONT]
[FONT="]නිවෙසේ සිදුකරන ඕනෑම ක්‍රියාවක් පිටත ගොස් සිදු කරනවාට වඩා බෙහෙවින් ලාභය. එනම් වියදම අඩුය. ඔබේ මිතුරන්ට නිවෙසට ඇරයුම් කොට ඔවුන්ට කෑම බීම රස බලන්න දෙන්න. කාඩ් සෙල්ලමෙහි යෙදෙන්න. සැමට විනෝද විය හැකිය. මුදල් වැයවීම්ද අඩුය. අන් අයද පසුව ඔබට ඇරයුම් කරමින් එවැනි මට්ටමකින් ඔබට ප්‍රතිචාර දක්වනු ඇත.[/FONT]
[FONT="]රූපවාහිනිය වසා තබන්න.[/FONT]
[FONT="]මුදල් විශාල වශයෙන් ඉතුරු කළ හැකි මඟක් වනුයේ රූපවාහිනිය නැරඹීම අඩු කිරීමයි. මෙහි මූල්‍ය වාසි රැසක් ඇත. සිතට වද දෙන වෙළෙඳ දැන්වීම් වලට අඩුවෙන් නිරාවරණය වීම. ජීවිතයේ වෙනත් අංශ වෙත වැඩි කාලයක් යොමු කිරීමට ඉඩ ලැබීම. විදුලිය අඩුවෙන් භාවිත වීම ඉන් කිහිපයකි.[/FONT]
[FONT="]ඔබේ ළමයින් විනෝදවත් කිරීමට විශාල වශයෙන් මුදල් වැය නොකරන්න.[/FONT]
[FONT="]බොහෝ ළමයින් විශේෂයෙන් කුඩා අය ඉතා අඩු මුදලකින් විනෝදවත් කළ හැකිය. ඔවුන්ගේ නිර්මාණශීලීත්වය එළිදැක්වීම සඳහා සුදු සිතුවක් කොලයක් ඔවුට ලබා දී ඔවුන් එහි සිතුවම් කරන සැටි බල ාසිටින්න. ඔබේ දරුවන්ට අවශ්‍ය ඔබේ කාලය ඔවුන් වෙනුවෙන් යොමු කිරීමයි. එසේ නොමැතිව මුදල් නොවේ. ඔබට ඔබේ මුදල් ඔබේ සාක්කුව තුළ තව දුරටත් රඳවා තබා ගනිමින් හදවතේ ඇතිවන සතුට භුක්ති විඳිය හැක.[/FONT]
අබේකෝන් මහත්තයා ලියපු ලිපියකි.