මෙන්න_රියල්_ටෝයි_ස්ටෝරි..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙන්න_රියල්_ටෝයි_ස්ටෝරි..

    Made in China සෙල්ලම් බඩු වල දුක හිතෙන කතාව.

    ලෝකයේ සෙල්ලම්බඩු අපනයනය කිරීම අතින් ඉහලින්ම සිටින්නේ චීනය.
    ඒ කිව්වේ ලෝකයේ සෙල්ලම්බඩු වෙලන්දපලෙන් 75%ක් හිමිවන්නේ චීනයට.
    යුරෝප සිල්ලර වෙළඳපලේ හොද කොලිටි චීන සෙල්ලම්බඩුවක මිල මේ සෙල්ලම්බඩු හදන කම්කරුවෙකුගේ මාස හයක වැටුපට වඩා වැඩියි කියල ඔයා දැනගෙන හිටියද?
    එතරම් අඩු වැටුපක් ගන්න එයාල දවසකට පැය 16ක් විතර වැඩ කරනවා.
    පහතින් දැක්වෙන්නේ Michael Wolf කියන චායාරුප ශිල්පියා විසින් කරපු වැඩක්.
    එයා චීනයේ නිපදවපු පාවිච්චිකරන ලද සෙල්ලම්බඩු 20,000ක් පමණ එකතු කරගත්තා.
    ඒ සෙල්ලම්බඩු අතරේ ඒව හදපු කම්කරුවන්ගේ ජීවිතය ගැන දැනුවත් වෙන්න එයාලගේ චායාරුප රඳවලා තිබ්බා.
    එයා මේ ප්‍රදර්ශනයට තියපු නම තමයි “The Real Toy Story”

    chinese-toy-makers-13%25255B2%25255D.jpg

    chinese-toy-makers-21%25255B9%25255D.jpg

    chinese-toy-makers-16%25255B6%25255D.jpg

    chinese-toy-makers-18%25255B5%25255D.jpg

    chinese-toy-makers-25%25255B5%25255D.jpg

    chinese-toy-makers-19%25255B6%25255D.jpg

    chinese-toy-makers-4%25255B6%25255D.jpg

    chinese-toy-makers-6%25255B6%25255D.jpg

    chinese-toy-makers-22%25255B5%25255D.jpg

    chinese-toy-makers-23%25255B5%25255D.jpg

    chinese-toy-makers-24%25255B5%25255D.jpg

    chinese-toy-makers-20%25255B9%25255D.jpg

    chinese-toy-makers-15%25255B6%25255D.jpg

    chinese-toy-makers-12%25255B2%25255D.jpg

    chinese-toy-makers-0%25255B5%25255D.jpg
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    චීනයේ SHANTOU වලට යන්න ඕනි මේ සෙල්ලම බලන්න. :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇත්ත බං...නැත්තං ඔව්ව ‍කොහොමද ඔච්චර අඩුවට අපිට දෙන්නේ....අපේ එවුනුත් ලාභ තියං....ශ්‍රමය නම් අඩුම ගෙවීමක් තමයි ඇත්තේ.....පව්....