මමත් ගත්තා බයික් එකක්............!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මමත් ගත්තා බයික් එකක්............!!!

    ඔන්න මචන්ලා කාලයක් පෙරුම් පුරමින් සිටි ආශාවක් ඉශ්ඨ කරගත්තා.. Discover 125 පරන මොඩ්ල් එකේ බයික් එකක් ඊයේ මිලදී ගත්තා.. ඉවසලා ඉවසලා ගනන් වැඩි වෙනකම් ඉඳලාම තමා බයික් එක ගත්තේ..:cool: නැතිව සල්ලි වල අඩුපාඩුවක් හින්ඳා එහෙම නෙවේ..:no:


    බොරු කියන්නේ මොකටද, අපේ ගෙදරට ගෙනාපු පලමු වාහනය.. ඉස්සෙල්ලම මගේ අහිOසක අසරණ 2mpxl ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එකක් බලලා ඉදපල්ලකෝ..


    සමහරුන්ට නම් කලර් එක අවුල් ඇති, ඒත් මටනම් දැන් හිතෙන්නේ රොක්ස් පොරක් බයික් එක පදවන් යනවා වගේ හැඟීමක්..:baffled: ත්‍රේඩ් එක දැම්මේ ඇත්තටම හිතේ තියෙන සතුටට.. ඒවගේම මන් දැන ගන්න කැමතියි, මේක පාවිච්චි කරපු උන්ගේ අදහස්.. මේකේ තෙල් කෙරුවාව එහෙම හරියටම දන්නේ නෑ මන්.. දන්න උන් කියපල්ලා බලන්න මේකේ හොඳ නොහොඳ, පරිස්සම් විය යුතු තැන් එහෙම..:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    PjP1.jpeg
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අහ්, බයික් එක ගන්න කලින් එලකිරියෙ රත්තරO ඇතුලු යාලුවෝ කීප දෙනෙක් මට උපදෙස් දුන්න, උන්ටත් බොක්කෙ බිහිවුන ස්තූතිය පිරිනමනවා...:yes:
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif


    නියමයි මල්ලියා ,,,
    හැබැයි පුතේ පරිස්සමින් පැදපන්:):)
    උබලගේ පැත්තේ කොල්ලෝ වැඩිය හෙල්මට් දාන්නෙත් නැහැනේ:(
    උබ එහෙම
    හෙල්මට් නැතුව පදින්ඩ එපා .............
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    00020408.gif


    නියමයි මල්ලියා ,,,
    හැබැයි පුතේ පරිස්සමින් පැදපන්:):)
    උබලගේ පැත්තේ කොල්ලෝ වැඩිය හෙල්මට් දාන්නෙත් නැහැනේ:(
    උබ එහෙම
    හෙල්මට් නැතුව පදින්ඩ එපා .............
    00020408.gif

    රත්තරO කිවුවා වගේ බයික් එකත් එක්කම ෆුල්ෆේස් මුහුනුආවරන හෙල්මට් එකක් ගත්තා..
    :baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි...
    අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය
    අවන්කවම හිතට දැනෙනවා...
    තව තව ඉස්සරහට පලයන් මල්ලී...
    ප්‍රවේසමෙන් පැදපිය.. :D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි...
    අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය
    අවන්කවම හිතට දැනෙනවා...
    තව තව ඉස්සරහට පලයන් මල්ලී...
    ප්‍රවේසමෙන් පැදපිය.. :D
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි...
    අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය
    අවන්කවම හිතට දැනෙනවා...
    තව තව ඉස්සරහට පලයන් මල්ලී...
    ප්‍රවේසමෙන් පැදපිය.. :D
    Ela sir...:D
     
    • Like
    Reactions: sasliit

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    එලකිරි ජයම වේවා.. මචෝ සුබ පැතුම්

    හැබෙයි හොදට මතක තියා ගනින් ඕක රෝද දෙකක් . ම්ටරේ තියන අන්තිම ඉලක්කම ගාවට කටුව යනවා බලන්ඩ හීන දකින් නැතුව බයික් පැදපන්. බයික් පදින එකේ ආතල් එක හොදටම තියෙන්නෙ හයියෙන් පදිනකොට නෙවෙ පරිස්ස්මට පදිනකොට. මොනා නැතත් ඔයිල් බ්‍රෙක් චෙක් කරපන් නිතර. වෙලාවට සර්විස් එක දියන්. තමුන්ගෙනෙ වාහනේ පොඩි ලෙඩක් ආව ගමන් හදපන් කල් දාන් නැතුව නැත්තන් ලෙඩ දෙක වෙනවා. අනිවා මොන මගුලෙ ගියත් හෙල්මට් දාපන්. ස්පීඩ් නම් පදින්න එපා. ඉන්දියන් බයික් තියෙන්නෙ රේස් යන්න නෙවෙ. ජයවේවා
     
    • Like
    Reactions: Pink panther

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    00020408.gif


    නියමයි මල්ලියා ,,,
    හැබැයි පුතේ පරිස්සමින් පැදපන්:):)
    උබලගේ පැත්තේ කොල්ලෝ වැඩිය හෙල්මට් දාන්නෙත් නැහැනේ:(
    උබ එහෙම
    හෙල්මට් නැතුව පදින්ඩ එපා .............

    අනිවා...... :yes::yes::yes: