බල්ලෝ ගැන දන්න එවුන් වරෙල්ලා...

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    බල්ලෝ ගැන දන්න එවුන් වරෙල්ලා...

    :D
    :yes:
    :confused:
    ;)
    :cool:
    :sorry:
    :eek:
    :shocked:
    :)
    :(
    :lol:
    :growl:
    අපෙ ගෙදරට බල්ලෙක් ගන්න යන්නෙ...
    එත් මම ඔය සබ්ජෙක්ට් එක පොඩ්ඩක්වත් දන්නේ නෑ බන්...
    ආරක්ශාවට තමයි ගන්න යන්නේ...
    දැන් අහන්න එපා නැත්නම් බල්ලො හදන්නේ යුද්දෙට යවන්නද කියලා...
    මොකක්ද බන් ගැලපෙන වර්ගේ....

    වැඩිය වද දෙන් නෑති,
    ඒ කීවේ වැඩිය ලෙඩ වෙන්නේ නැති එකෙක් වෙන්න ඕන....
    පුලුවන් කෙනෙක් ඉන්නවානම් ඉන්න තැනක් කියන්න....
    කුරුනෑගල අවට නම් විශේශයි....


    තව මේ ගැන දන්න උන් ඉන්නව නම් පොඩ්ඩක් මට කියපල්ල.
    මොකාද හොද, වයස කීයක විතර එකෙක්ද හොද/.
    උන්ට දෙන කෑම බෙහෙත් එහෙම..

    දැනට ගන්න බැලුවේ මේ වර්ග දෙකෙන් එකෙක්...

    german shepherd

    tumblr_lp0dem8PsW1r0vq8jo1_400.jpg
    tumblr_lobavgEgBl1qa0by1o1_500.jpg



    lion shepherd

    belgterv.jpg
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    RePost බුවා;14075873 said:
    වැඩේ කියන්නේ අනිවා බල්ලට නැට්ට තියෙන්න ඕන කියල ගෙදර මිනිස්සු කෑ ගහනව අයියා.....

    ITHIN NATTA KAPANNE NATHIWA GANIN
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    RePost බුවා;14075882 said:
    dennamada, ekekda?
    wayasa wedi ban,
    6 month withara ekek balanne,,,,
    podi kaale idan hadanna oona,,,,

    podi pataw thamayi ban inne
    mama gawa wikunnana na
    patiyek 25000 k 30000 withara wayi
    patta sira balu wargayak
    patta iwak munta thiyenne
    oya pathhara wala ad balapan wikunanna innawa
    google search karala balapan labrador dogs kiyala
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පුළුවන්නන් Pitbull ගනින්. :P ලයිසොන් ඕනෙ. තුවක්කුවක් ඕනෙ. :D ආයෙ ආරස්සාවට කියාපු බාන්ඩේ. මැරෙනකන් අතාරින්නෙ නෑ ඇල්ලුවොත්. :P

    4c0bcc60_vbattach208695.jpg


    ඌව හදන්න අමාරුයි වගේ නං G Shephard හොඳයි.:yes:

    tumblr_lobavgEgBl1qa0by1o1_500.jpg


    රොටියෙකුත් හොඳයි.

    rottweiler-dog.jpg
     
    Last edited:
    • Like
    Reactions: RePost බුවා

    HS99

    Member
    Feb 8, 2012
    124
    9
    0
    Divulapitiya
    G Sheperd lath hodai mchn.... hoda petiyek nam 10-15 athara gaanakata ganna puluwan....
    podi kalema hodata train karala gaththa lesi...anika lesiynma hasurawa gannath puluwan... 11/2 yrs yanakn hodata balaganna oone ...samanyen podi kaaledi keema 4 parak witara denna oone...ee gena itin hoda dokek hoya gattama seerama den gatteki.... leda walin nam parissam kara ganin macho...oya koi ballatath tak gala leda hedenawa...nikan ballanta wage neweii.......mageth hitiya elakiri g sheperd ekek ........
     
    • Like
    Reactions: RePost බුවා

    mike123

    Member
    Nov 19, 2011
    15
    4
    0
    අවජාතක හොරිකඩ බල්ලෙක් ඉන්නවා එළකිරි එකේ. "DjSunimal" කියලා.:growl::growl::growl: හැබැයි ඒ හොරිකඩ බල්ලා නම් උබට හරියන්නේ නැහැ... මොකද ඌට අසුච් කන්න ඕනි. :yes::yes::yes: