~~නොපෙනෙන කුඩේ/ Air Umbrella~~

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ~~නොපෙනෙන කුඩේ/ Air Umbrella~~

    කොහොමද නිකන් හිතලා බැලුවොත් අපි අරන් යන කුඩේ රෙද්ද වෙනුවට එයා කර්ටන් එකක් තිබුනොත්..:cool::cool:
    පට්ට නේ..;);)කිසි කරදරේකුත් නැ,වතුර බේරෙනකම් තියන්න ඔනිත් නැ,ගත්තා ගියා..:):)

    මෙන්න ඒ වගේ කුඩයක්..:shocked::shocked:
    තාම මාර්කට් එකේ ගන්නනම් නැ..ප්‍රොටොටයිප් එක තමා මේ..:nerd::nerd:

    air_umbrella6.jpg


    air_umbrella2.jpg


    air_umbrella3.jpg


    air_umbrella4.jpg


    air_umbrella5.jpg


    සුපිරි නේ.. :):)

    එහෙනම් කට්ටිය කමෙන්ටුවක්,BUMP එකක් දාලා යමුකො..:cool::cool:
    සලකන්න අමතක කරන්නත් එපා...:):)
    කලගුන සලකනවා මාත්..;);)
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ela machoo....++++


    best machan.

    Rep +4

    RePost බුවා;14080669 said:
    එලම තමා....
    කලින් දිපු නිසා පස්සේ වරෙන් කියනවා,,,,

    maxxaaaaaaaa

    thanks 4 info machan

    Ela Ela Machan Patta.. Rep +3

    කට්ටියටම හවසට සලකන්නම්..පැය24ක් යන්න ඔනිලූ..
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    Ela :) thanks for sharing rep added

    කෝරලේමහත්තයා;14080873 said:
    අලුත් දෙයක්..නියමයි..:):)රෙප් 10 දෙනෙකුටම උදේමදුන්න:(

    ඕකෙ මිටත් නැතිඋනානම් තමා ගොඩක් හොද?

    කට්ටියටම හවසට සලකන්නම්..පැය24ක් යන්න ඔනිලූ..:yes::yes: