psy ගෙ video එකේ ශ්‍රී ලංකා t-shrt එකක්
gangnam style කරපු psy you tube එකට එකතු කරපු youtube style අලුත්ම video එකේ එක තැනක srilanka criket t-shirt එක තියෙනව දැක්කා. උබලත් මුලින්ම බලපන්කෝ
බැලින්නම් ඒ ඉන්නෙ අපේ ජෙහාන් කොල්ලනේ
මේකෙ රූගත කිරීම් වලට අරන් තිබ්බුනෙ youtube එකේ හොද නමක් දිනාගෙන ඉන්න අයව විතරයියි. psy තමයි ඉතින් කතා නායකයා. මොකද ඉතින් උගේ සින්දුවනෙ දැනට වැඩිම dawnloads.අපෙ ජෙහාන් කොල්ලගෙ video වලටත් පුදුම ඉල්ලුමක් නෙ තියෙන්නේ ඒ නිසා තමයි මේ චාන්ස් එක එයාටත් ලැබිලා තියෙන්නේ.(කොහොමත් ජෙහාන් ලංකාව promote කරන්න මාර try එකක් දෙනවා ) මේ තියෙන්නේ වැඩි විස්තර
දැකපු නැති අයට බලාගන්න bump එකක් හරි දාමු නේ