අළුත් වෙන්න. නැත්නම් ඇමරිකාවට ආහාර යැවීම ş
Sri Lanka food exporters urged to register with FDA
ඇමරිකාවට ආහාර ද්‍රව්‍ය අපනයනය කරන මෙරට අපනයන කරුවන් වහාම සිය ලියාපදිංචිය අළුත් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් අපනයන කටයුතු අවලංගු කරන බවත් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය කියයි.
මෙම ලියාපදිංචි කටයුතු සඳහා අවසන් දිනය දෙසැම්බර් 31 වනදා බව ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.
මෙම ලියාපදිංචි වීමේ කටයුතු සපුරාලීමට අපොහොසත්වන ආහාර අපනයන කරුවන්ට ඇමරිකාවට අපනයන කටයුතු සිදු කිරීමට ඉඩ නොදෙන බව සඳහන්ය.
මෙම ලියාපදිංචි කටයුතු අන්තර් ජාලය ඔස්සේ පහත වෙබ් සම්බන්ධතාවය මගින් සිදුකළ හැකිය.
http://www.fda.gov/Food/GuidanceCom...tion/RegistrationofFoodFacilities/default.htm