බොදු_උරුමය

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    67986_536271659717373_995506602_n.jpg


    බොදු උරුමය රැක ගන්නට බෞද්ධයිනි, මේ ඔබේ වෙලාවයි

    මේ කඳු වළල්ල 25 වෙනිදයින් පස්සේ විනාස කරනවා දකින්න පලුවන්.. අනුරාධපුරයට වඩා නටබුන් .. මේ බුදු ප්‍රතිමා දකිනකොට ජීවමාන සම්මා සම්බුදු රජාණන් වහන්ස මගෙ ඇස් දෙකට මැවිල පේනව .. අවුරුදු 2500 ට වඩා ඉපැරණි නිසා..


    සිංහල බෞද්ධයනි.

    මේ උරුමය ලෝක වාසි බෞද්ධයන්ට ආරක්ෂා කරල දෙන්න ඇෆ්ගන් මරුකටට යන්නෙ අබෞද්ධ ඇමරිකන් ජාතිකයෙක්
    තමුන්ගෙ සිංහල බෞද්ධකමට ලැජ්ජ වෙන්න ඕන නේද?බෞද්ධ පෝස්ට් එකක් දැම්මොත් දාහක් දොස්මුර තියල දාපු කෙනාගෙ මූණටත් කෙළගහල මහා සංඝරත්නයටත් බැනල තමයි අවසන් කරන්නෙ.

    " brent. Huffma " තම දරුවගෙ පළමු උපන්දිනය ඊයෙ සමරල අද යනව ඒ මරුකටට.නැගෙනහිර පන්සල් ඩෝසර් කරද්දිත් තවම අපේ සිංහලයො ඉතිහාසයේ දිග පළල මනිනවා.
    අරයගෙ මෙයාගෙ වරද හොයනව.
    අනවශ්‍ය පෝස්ට් එකක් දැම්මොත් ඒකට පැන පැන ලයික් දාන කමෙන්ට් දාන ජාතික ආගමික හැගීමක් නැති අවසිංහලයනි ලැජ්ජ වෙන්න ඕන නේද තමුන් ගැනම.

    රූපවාහිනියෙ යන ටෙලිනාට්‍යයේ නලුවගෙ අනියම් පෙම්සබදතා එයාගෙ මෙයාගෙ විලාසිත හොයන හිස් මනසින් දැන්වත් ඈත්වෙලා සිංහලයෙක් රටට දැයට වැඩදායි මිනිහෙක් වෙන්න හිතපල්ල..

    සහෝදර සහෝදරියනි.
    25 වෙනිදයින් පස්සෙ මේව විනාස කරනව රූපවාහිනියෙන් දැකල අනේ අපොයි කියන්න බලා ඉන්නෙ නැතුව අඩුම තරමෙ මේ පෙත්සම් දෙකවත් අත්සන් කරන්න කාරුණික වෙන්න.


    1. http://www.change.org/petitions/pre...-site-of-mes-aynak-the-environmental-damage-3

    2. http://www.change.org/petitions/sav...de-mess-aynak-on-the-list-of-endangered-sites
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    menna meka thama apatath wenne rata halal wela, thambila raja unama....

    mage facebook frendala goda denekuta oka therenne na...