My Photography 4[සමනල කන්ද]

Cj live22

Member
Dec 9, 2011
1,432
434
0
2012 ශ්‍රි පාදය වන්දනාවේ ගියපු වෙලේ මම ගත්තු photo වගයක් එලකිරියට දාන්න හිතුනා.පොටොනම් එච්චර ගතියක් නැති වෙන්න පුලුවන්.එ කාලේ හරිහමන් කැමරාවක් තිබ්බෙත් නැ.

සමනල කන්දට කලින් හම්බෙන මොහිනිය.[මොහිනි දිය ඇල්ල]
fc47lj.jpg


මෙතන ඉදලා තමා සමනල කන්ද පොටොස් තියෙන්නේ.
හැටන් පැත්ත පාර මකර තොරණ
iwlrbs.jpg


ශ්‍රි පාද කරුණාව අතර තුර

2qm1a4w.jpg


qpglty.jpg

රත්නපුර පාරට ශ්‍රි පාදය පෙනෙන හැටි

2mpwxky.jpg


ojfjmo.jpg


6og0na.jpg


2gvt11v.jpg


පොටො බලන අතරතුර ඔබත් ශ්‍රි පාදය වන්දනාවේ යන්න ඉන්නවානම් සුන්දර පරිසරයට හානියක් නොකරන්න වගබලාගන්න.[අපිත් ටොෆි කොලයක්වත් දැම්මෙ නැ]
ruspc4.jpg


hwixxy.jpg


2i9mhzb.jpg


රත්නපුර පාරෙදි හමුවෙන සිත ගගුල
euijci.jpg



ඉදිකටු පහන


2km2xt.jpg


පොඩි බටයක් අතුලෙන් ගලන කලු ගග.

20sg07.jpg


ධර්මරාජගල

2nk50zd.jpg


2hhm1ow.jpg

අදට ඉවරයි..

මගෙ කලින් photography thread එක බලපු නැති අයට මෙතනින් බලන්න පුලුවන්

http://www.elakiri.com/forum/showthread.php?p=14041832#post14041832
බලපු ඔක්කොටම ස්තුතියි...
හොද නරක
කියලා යන්න.ඒක ඉදිරියෙදි හොද නිර්මණයක් කරන්න උදව් වෙයි.හැමෝටම බුදු සරණයි
!!!!
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළ, බං, උඹ කියන තරමට අවුලක් නම් නෑ.. ලස්සනයි..
    උඹට හරි හමන් කැම් එකක් නැති වුනත් උඹ ලස්සන දේ ලස්සනට දකින පුද්ගලයෙක්..
    ඒ හින්දායි අපිට වුනත් ඒ ලස්සන කැපිලා පෙන්නේ.. +


     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එළ, බං, උඹ කියන තරමට අවුලක් නම් නෑ.. ලස්සනයි..
    උඹට හරි හමන් කැම් එකක් නැති වුනත් උඹ ලස්සන දේ ලස්සනට දකින පුද්ගලයෙක්..
    ඒ හින්දායි අපිට වුනත් ඒ ලස්සන කැපිලා පෙන්නේ.. +



    :yes:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පිස්සුද බන්. කැමරාව පොඩි උනාට පොටෝ ටික ලස්සනයි.
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    උබට හොද ඇහැක් තියෙනවා
    කැමරාවනම් ඉතින් :no::no: