ලක්ෂ 20කින් මොනාද පටන් ගන්න පුළුවන්..

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ලක්ෂ 20කින් මොනාද පටන් ගන්න පුළුවන්..

    මචන්ල මට IT degree එකක් තියනවා.ජොබ් හොයනවා හොයනවා එකක් වත් හරි ගියේ නැහැ.දැන් ඇති වෙලා මට ජොබ් හොයලම. ණය වෙලා හරි ලක්ෂ 20ක් හොයාගන්න පුළුවන්.මට එකෙන් පටන් ගන්න පුළුවන් හොඳ business එකක් කියපල්ලා.හැබැයි පාඩු උනොත් මට මැරෙන්න වෙන්නේ.එත් මැරෙන එක සැපයි මෙහෙම ජීවත් වෙනවට වඩා..:D:D:D
     
    Last edited:
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    පොළියට දීපං එළකිරි එකේ එවුන්ට....:P
    පොලියට දීල සල්ලි හොයන්න කැමති නැහැ මචන්..පොලිය බේරගන්න බැරි උනහම උගස් තියපු බඩු මට සින්න උනොත්.එක පව් වැඩක් වගේ මචන්..මමත් බොහොම අමාරුවෙන් ඉද්දි ..එක නැතුව වෙන මොන හරි එකක් කියපන්කො
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හොද වර්ගයෙ බලු ජොඩු 10 අරං පට්ටි දාපන් :ලොල්: එකට එකක් ලාබයි
     
    thanujaka

    Well-known member
  • එළකිරි_කොල්ලා;14113436 said:
    පොලියට දීල සල්ලි හොයන්න කැමති නැහැ මචන්..පොලිය බේරගන්න බැරි උනහම උගස් තියපු බඩු මට සින්න උනොත්.එක පව් වැඩක් වගේ මචන්..මමත් බොහොම අමාරුවෙන් ඉද්දි ..එක නැතුව වෙන මොන හරි එකක් කියපන්කො

    sensitive wela business karanna ba ban....business is business...............!!!!;)
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    එළකිරි_කොල්ලා;14113406 said:
    මචන්ල මට IT degree එකක් තියනවා.ජොබ් හොයනවා හොයනවා එකක් වත් හරි ගියේ නැහැ.දැන් ඇති වෙලා මට ජොබ් හොයලම. ණය වෙලා හරි ලක්ෂ 20ක් හොයාගන්න පුළුවන්.මට එකෙන් පටන් ගන්න පුළුවන් හොඳ business එකක් කියපල්ලා.හැබැයි පාඩු උනොත් මට මැරෙන්න වෙන්නේ.එත් මැරෙන එක සැපයි මෙහෙම ජීවත් වෙනවට වඩා..:D:D:D

    IT degree එක ගත්ත university එක මොකක්ද?
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම නම් හිතන්නේ හරියට ජොබ් එකක් නැතුව බිස්නස් කරන්න යන්න එපා මචං. මොකද බිස්නස් එකක් ඕන වෙලවක වැටෙන්න පුලුවන්. නමුත් උඹට ස්ථිර ජොබ් එකක් තියනවානම් උඹව වට්ටන්න බෑ. මොකද බිස්නස් වැටුනට උඹට මොනවා උනත් ජොබ් එක තියනවා. අනිත් එක සල්ලි ණයට අරන් බිස් නස් කරන්න එපා මචං. මොකද බිස්නස් එක වැටුනොත් උඹට කෙලියා තමා. අන්තිමට ණයත් වෙලා. උඹට මුකුත් ඇත්තෙත් නෑ. දියුණු වෙන මිනිහෙක්ට ලක්ශ විස්සක් ඕනේ නෑ බන්. කුශ්මි ෆූඩ්ස් පටන් අරන් තියෙන්නේ ඉඳි ආප්ප විස්සකින්. ලොකු ලොකු සීන් ඕනේ නැ ණය නොවී පුලුවන් විදිහට පොඩියට බිස්නස් එකක් පටන් ගනින් ජොබ් එකක් කරන ගමන්. කවද හරි සර්ථක වුනොත් එකම බිස්නස් එක කරන්නේ නැතුව සයිඩ් එකෙන් තව බිස්නස් ටිකක් වෙනින් ශේස්ත්‍රයකින් කරපන්. එතකොට උඹේ එක බිස්නස් එකක් ඩවුන් ගියත් අනිත් එකෙන් හරි ඔලුව උස්සන්න පුලුවන්. එකටම පොඩියට හරි අඩු පඩියකට හරි ජොබක් කරලා අද්දැකීම් ගනින්. අනේ මන්ද මට හිතෙන දේවල් මම කිව්වේ.

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    sensitive wela business karanna ba ban....business is business...............!!!!;)

    එහෙම බැහැ රෙදි කඩයක්නම් අදින්න නැති උන්ට නිකන් ඇදුම් දෙන්න ඔන:lol: