###** එළකිරි බාලදක්ෂ කදවුර...... Scout Camp...**###
ඔන්න මචන්ලා අපි අද කතා කරන්න යන්නේ පට්ටම දෙයක් ගැන,,,
මගෙ නම් ජිවිතේම වෙනස් උනේ මේක නිසා....
ගොඩාක් අය මෙක පොඩ්ඩක් හරි කරලා ඇති,
තව අය කරන්න ආස ඇති,,,,
දැන් මොකක්ද මේ "මේක"?
මේක තමයි අපි කවුරුත් දන්න "බාලදක්ශ ව්‍යාපාරය"
ව්‍යාපාරය කිවට මේක business එකක් නම් නෙමෙයි ඔන්න....
දන් නැති අය දැන ගන්න,
දන්න අය මෙතන තමන්ගේ අත්දැකීම් දාන්න...
එහෙනම් ඔන්න පටාන් ගමු....
""බාලදක්ෂ ව්‍යාපාරය යනු තරුණ තරුණියනියන්ගේ මානසික, ශාරීරික සහ ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම
නිර්මාණාත්මක පුද්ගල වර්ධනයට අතදීම ආරම්භක අරමුණ සේ පවත්වාගනිමින් ඇරඹුනු ලෝක ව්‍යාප්ත තරුණ සංවිධානයකි.""
ඔන්න ඔහොමයි සින්හල විකියේ කියන්නෙ....
බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයකු වෙලා හිටපු රොබට් බේඩින් පවෙල් කියන මහත්තයා 1907 වසරේදී එංගලන්තයේ
බ්‍රවුන්සී දූපතේදී පලවෙනි බාලදක්ෂ කදවුර තිබ්බට පස්සේ තමා මේක පටන් අරන් තියෙන්නේ....
අපි නම් මෙයාට ආදරේට කියන්නේ බී.පී. තුමා කියලා.....
මෙතුමා ලිව්ව පොතක් "පිරිමි ළමුන් සඳහා බාලදක්ෂ ව්‍යාපාරය"’ (Scouting for Boys) කියල..
මෙකෙන් තමා බාලදක්ශ ව්‍යාපාරය නැගලා අවේ....
1907 පිරිමි ලමයින්ට පටන් ගත්තට පස්සේ 1909 වෙද්දි කෙල්ලො කැ ගහන්න ගත්තා අපිටත් දීපියවු කියලා..
ඒ පාර 1909දි බාලදක්ශිකා ව්‍යාපාරය පටන් ගත්තලු....
වැඩිය කතා මෙතන ඕන නෑ,
ඔක්කොම විස්තරය බලා ගන්න මෙතනින් යන්න....
මේ වන විට ලෝකයේ බාලදක්ශයින් මිලියන 33ක් විතරයි,
බාලදක්ශිකාවන් මිලියන 12ක් විතරයි ඉන්නවා.....
දැන් ඒ කතා ඇති,,
බලමු ශ්‍රි ලන්කාවේ බාලදක්ශ ඉතිහාසය ගැන....
බාලදක්ශ ව්‍යපාරය ලෝකයේ පටන් අරගෙන ටික කාලයකින්ම ලන්කාවෙත් මේක පටන් ගත්තා...
1912 වෙනකොට F.G. ස්ටීවන්සස් කියන මහත්තයා ලන්කාවේ බාලදක්ශ ව්‍යපාරය පටන් ගත්තා....
දැන් ඉතින් එහෙනම් අපි බාලදක්ශ ව්‍යාපාරය ඇතුලේ තියෙන දේවල් ගැන හොයා බලමු....
මෙන්න මෙකෙන් අපිට බාලදක්ශ ව්‍යාපාරය ගැන ගොඩක් ඒවා දැන ගන්න පුලුවන්,
මමත් ගොඩක් කරුනු ගන්නේ මෙතනින්...
මේකේ තියෙන නීති, පොරොන්දු, සින්දු, කදවුරු, නිල ඇදුම, පදක්කම් ගැන ඉදිරි පිටු වලදි කතා කරනවා,,,,
මේ ගැන දන්නා අය මේකේ පොස්ට් දාන්න.....

Code:
http://firstsrilankascout.blogspot.com/