පිටසක්වල නම් දරාපු

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිටසක්වල නම් දරාපු

    ං දැක්කා අදරයෙක් විසින් කාලීනව ප්‍රසිද්ද ගීතයක් ලියලා තිබුනා..
    ඉතිං බං මටත් හිතුනා එකක් ලියන්න.. :rofl:
    කියවලා බලපල්ල:lol:

    අහස මැද්දෙ කළු කරාපු...
    පීරිසියක් හැඩට ආපු...
    එලියන්ටත් පුදුම හිතෙනවා......
    මායන්ටත් බැරි උනාලු....
    විසි එක වැඩ කෙල උනාලු.....
    දන ගහලා ඔරියා අඩනවා....//

    ඇයි කොහෙද එයා.... නෑ.... නෑ දැං ඔරියා මෙහේ නෑ...... //

    ඉර හද පුපුරල ගියාම....
    ලොව ගිනිගෙන අළු උනාම....
    තරු ලොව රජ වෙනවද ඔරියෝ.....
    කොම්පියුටර් හැකි උනාට....
    එළකිරි කොම් ලොග් උනාට....
    නෑ.... නෑ ....නෑ ....නේ නගුට හැදෙන්නේ..... :lol:

    අහස මැද්දෙ කළු කරාපු...

    එළකිරි අය සෙට් කරාපු....
    ත්‍රෙඩ් එකකදි කිච උනාලු...
    සිහින සැබෑ නොවේ ඔරියගේ....
    දිනෙක සක්වලිං එවාපු.....
    බඹ ගානක් පතුල බැහැපු...
    පෑදේ පෑදේ පශ්චාත් භාගේ.......... :shocked::lol:

    අහස මැද්දෙ කළු කරාපු...



    තැටිය මැද්දෙ කලු කරාපු .. පහන්තිරය මැදට ආපු... ගීතයේ තාලයට ගයන්න.... :cool::lol:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    alien_dance.gif
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    :yes::D WE ARE IN NEWLY BORN STAR :D:yes:


    Thanks a lot for make our lives wonderful,,, I really don't know how to thank you Oriyan Thuma ( Dream Star Leader)