ඉතාලි ගියත් බලු වලිගේ ඇද නෑරේ

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඉතාලි ගියත් බලු වලිගේ ඇද නෑරේ

    ඉතාලියේ ත්‍රෙවීසා නුවර ශ්‍රී ලාංකිකයකු තම යාබද නිවසේ කාන්තාවක් දෙස බලා සිටිමින් කළැයි කියන අශෝභන ක්‍රියාවක් :lol::lol: ගැන ඉතාලි පොලීසියට පැමිණිලි කිරීමටත්, පසුව ඔහුට එරෙහිව පියවර ගැනීමටත් යයි.
    ඉතාලි ජාතික කාන්තාව මහල් නිවාසයේ පදිංචි ශ්‍රී ලාංකිකයා එම නොමනා ක්‍රියාව කරද්දී ඇය නාන කාමරයේ සිටි බවත්, තවත් ඉතාලි ජාතික කාන්තාවන් දැක තිබේ:lol::lol:. ඇගේ දැනුම් දීම මක වෙනත් දිනකදී එම ක්‍රියාවටම අතටම හසුකර ගැනීමට හැකිවී ඇති බවත්:shocked: පසුව මේ පිළිබඳව ඇය පොලීසියට පැමිණිලි කර ඇති බවත් කියති.



    Source

    Aiyoo Salliii :lol::lol::lol:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    bingo---bump.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නෙදකින්:shocked:අරු අහවල් වැඩෙ කරද්දි අර ගැනිත් බැලක් දාල නෙ මූට:eek:මූට ඒ ගැනිට විරුද්දව ගන්න පුලුවන් නිතිමය පියවර එහෙම දන්න එකෙක් කියපන් මොනා උනත් අපෙ එකෙක් නෙ:lol:
     
    • Like
    Reactions: sanjeewawga